(රංජන් කස්තුරි)
රටට ලැබිය යුතු සුරාබදු ආදායමෙන් වසරකට රුපියල් කෝටි 15000ක් අහිමිවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.
මැත්පැන් බෝතල්මත අලවන ආරක්ෂිත ස්ටිකරය නිසියාකාරව නොමැතිවීම නිසා හා කෘත්‍රීම රා නිෂ්පාදනයේ අක්‍රමිකතා හේතුවෙන් මෙම වංචාව සිදු වන බව ද ඔහු කියයි.
මුදල් අමාත්‍යංශ මත්පැන් බෝතල් මත අලවන ස්ටිකරය බලාත්මක නොකිරීමෙන් එය ජංගම දුරකතනයක් හරහා පරික්ෂාකර බැලීමට නොහැකි වී ඇතැයිද බුද්ධික මහතා කියයි.
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටට අහිමිවන කෝටි 15000ක් ගැන බුද්ධික හෙළි කරයි
de silva Sunday, 11 December 2022 05:04 PM
පගා ගහන නිලධාරියේ ඔය අලුත් ක්‍රමවේදයන් ක්‍රියාත්මක වෙනවට කැමති නැහැ. ඔය ප්‍රශ්න දෙපාර්තමේනතුවේ පමණක් නොවේ. ආගමන විගමන, හැඳුනුම්පත් සහ අනෙකුත් රජයේ දෙපාර්තමේන්තුවලත් තිබෙනවා.
Lalla Sunday, 11 December 2022 07:21 PM
ආගමන විගමන IT අංශය නම් ඉතින් ජරා කප් තමා.
Chandra Monday, 12 December 2022 07:53 AM
ඉස්සෙල්ලා , පිල්ලි ගහපු සංස්කෘතික අරමුදල රජයට ආපසු ලබාගන්න උදව් කරන්න .
de silva Monday, 12 December 2022 08:23 AM
සිස්ටම් චේන්ජ් කරනවානම් දේශපාලකයන්ගේ ඔළුගෙඩි පමණක් මාරු කරලා බැහැ.