IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


’’රටින් එන ලූනුවලට බදු ගහන්න’’

(අංජුල මහික වීරරත්න)

දේශීය ලොකු ලූනු ගොවීන් ආරක්ෂා කිරීම සඳහා ආනයනික ලොකු ලූනු  සඳහා බද්දක් පනවන්නැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටී.

ලොකු ලුනු ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 250 වත්  මිලක්  පවත්වා ගත යුතුව තිබෙන බවද තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

ලොකු ලූනු මිල ශීඝ්‍ර ලෙස ඉහළ යාමට පටන් ගත් නිසා දඹුල්ලේ විශාල භූමි ප්‍රමාණයක ලොකු ලුනු  වගා කිරීම අරඹා ඇතැයි කියන තෙන්නකෝන් මහතා අස්වනු නෙලන අවස්ථාව වන විට වෙළඳපොලේ ලොකු ලූනු මිල ශීඝ්‍රයෙන් පහත ගියහොත් ගොවීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව සඳහන් කරයි.

මෙම තත්ත්වයන් හරියාකාරව කළමනාකරණය කර නොගතහොත් තවත් මාස කිහිපයකින් ලොකු ලූණු මිල නැවත අදහා ගත නොහැකි තරම් වැඩිවනු ඇතැයි කියන රාජ්‍ය අමාත්‍යවරයා  පාරිභෝගිකයා මෙන්ම ගොවියාත් ආරක්ෂා කර ගැනීම රජයේ වගකීම බව කෘෂිකර්ම අමාත්‍යවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇත. 



අදහස් (5)

’’රටින් එන ලූනුවලට බදු ගහන්න’’

NAMAL Thursday, 16 May 2024 02:13 PM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       3       21

පැරකුම්Friday, 17 May 2024 11:43 AM

මේ රටේ වහල්ලු ඉන්නකල් අපි පරාදයි.

:       0       0

Kazi Shajahan Thursday, 16 May 2024 03:59 PM

ආර්ථිකය මිලදී ගන්න රජයේ වැඩ පිළිවෙලක් නැති නිසා ,ටැක්ස් ගහන්නමයි යන්නේ ,මේ වගේ ගොන් හරක් නේ අපේ පාලිමන්ට් එකේ ඉන්නේ.ගොන් හරකෝ ටැක්ස් ගැහුවහම ප්‍රයිස් තව වැඩි වෙනවා නේ ,එතකොට ලූනු කන හැම මිනිහටම ඒක වදිනවා කියලා හිතන්න මොලයක් නැද්ද

:       1       0

de silva Thursday, 16 May 2024 07:17 PM

අපි කන බොන දෙයට බදු පිට බදු නොගැහුවොත් ඔබලාට නින්ද යන්නේ නැහැ , අපේ රීරි මාන්ශේ හුරලා ගන්නා බදු වලින් පැට්‍රොල් ගහගෙන ඔබලාට වී8 වල යන්න පුළුවන්නේ ? ලබන පාර ඔබලාව ගෙදර යවන එක ඡන්දදායක අපේ වගකීමක් , යකෝ ලුණු ගොවියා ආරක්ෂා කරගන්න නම් අස්වැන්න කල්තබගන්න පුළුවන් ශීතාගාර පහසුකම් සකස් කරගන්න ඕනේ බව උඹේ මෝඩ මොලේට වැටහෙන්නේ නැද්ද ? දඹුල්ලේ දැනට වසර 6-7 පෙර පටන් ගත්ත ශීතාගාර ඉදිකිරීම් නතරවී ඇත

:       0       0

නිහාල් Friday, 17 May 2024 10:57 AM

අප්පයි පුතයි දෙන්නම මේ පාර ගෙදර.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 9 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 250 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 138 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 764 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 518 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3193 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37995 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site