(සුජිත් හේවාජුලිගේ )
සියලු දිස්ත්‍රික්ක සඳහා කාබනික පොහොර බෙදාහැරීම ලබන සදුදා (1) සිට ආරම්භ කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.
අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ට කාබනික පොහොර බෙදාහැරීම ඊයේ(29) ආරම්භ කළ බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා පැවසීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටපුරා කාබනික පොහොර බෙදාහැරීම සදුදා ඇරඹේ
ජනතාව Saturday, 30 October 2021 02:38 PM
හරි විදියට කාබනික පොහොර උද්යෝගය ඇතිවූ දාට ගෙදර මුළුතැන්ගෙයි සහ සතිපොළදාට ඉවතලන එළවළු සොයමින් පීරන්නත් ගොවිපල්වල ඉවතලන දේ ගෙනියන්නත් උනන්දුවක් ජනතාව තුළ ඇතිවිය යුතුයි. මේ අයුරින් මහා මාර්ගවල කසල එකතුවීම බොහෝමයක් අඩුවීමද විශේෂත්වයක්... එසේ නැතිව එතෙරින් නොදන්නා වසවිස පසට එකතු කරන්න තරම් නූගත් රට වැසියන් අප වැනි සාක්ෂරතාව ඉහළ රටක ඉන්නවා කියලා විශ්වාස කරන්නත් අමාරුයි.
ගොවිරාළ Saturday, 30 October 2021 05:11 PM
කාබනික පොහොර යොදන ක්‍රමය දන්නේ නැතත් කුඹුරක් හාලා තියෙනවා... අපේ හැර සියලු දෙනාම වපුරා ඉවරයි.. අපිත් වී පැලවෙන්න දැම්මා ඉතා ප්‍රසිද්ධ සමාගමක බිත්තර වී වුණත් එම වී වල නොපැසුණු කොළපාට ඇට අනන්තවත් තිබුණා... හාල් ඇටත් තිබුණා කෘෂිකර්ම අමත්‍යාංශය මේවා නොබලන්නේ ඇයි..? කාබනික පොහොර වැපිරීමෙන් පසුව දැමීමෙන් ඵලක් තිබේද? වහා අවධානය යොමුකරන්න...
jagath Saturday, 30 October 2021 07:30 PM
අගමැති මාධ්‍ය සංදර්ශන පවත්වා චීනයෙන් එවපු අහිතකර පොහොර බෙදන්න සියලුම දේවල් ලෑස්ති වගේ
fairoos Sunday, 31 October 2021 12:24 PM
මේ ආණ්ඩුවට හරි වැඩ පිළිවෙළක් නෑ. මොනවා කළත් වැඩක් නැහැ... බඩු මිල අඩු නොකර...