IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රටබීම බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ ජාවාරමක්

(රංජන් කස්තුරි )

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක්ම සුරා බදු පනත අමු අමුවේ උල්ලංඝනය කරමින් මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ මහා පරිමාණ ජාවාරමක තවදුරටත් නිරත වන බව සුරා බදු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ව්‍යාජ ස්ටිකර්  ජාවාරම නිසා රජයට වසරකට  රුපියල් කෝටි හය දහසක පමණ දැවැන්ත බදු ආදායමක්  අහිමිවන බවද වාර්තාවේ.

මත්පැන් නිෂ්පාදන ආයතන රැසකට අයත් ව්‍යාජ ස්ටිකර් යෙදු මත්පැන් බෝතල් තොගයක්ම  සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉකුත් දා (9) අත්අඩංගුවට ගනු ලැබ තිබිණ.

දිවයිනේ උතුර උතුරු මැද සහ නැගෙනහිර ප්‍රදේශවල අලෙවි කිරීම් සඳහා ගබඩා කර තිබියදී පෙරේදා  යාපනය ත්‍රිකුණාමලය  මන්නාරම සහ වාලච්චේන යන ප්‍රදේශවලින් මෙම බෝතල් සොයාගත් බවද එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග  සඳහන් කරයි.

මේ පිළිබඳව කළ විමසුමකදී  සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා සඳහන් කළේ ව්‍යාජ ස්ටිකර්  ඇලවූ  මත්පැන් බෝතල් පිළිබඳව සොයා බැලීම සඳහා රට පුරා මෙහෙයුම් ආරම්භ කර තිබෙන බවය.



අදහස් (1)

රටබීම බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ ජාවාරමක්

de silva Wednesday, 13 March 2024 09:18 AM

මේ වැනි හොර ජාවාරම් කරන සමාගම් වල අධ්‍යක්ෂක මණ්ඩලයේ සිට නිෂ්පාදන කළමනාකරුවන් දක්වා අවම වසර 1 සිට ජිවතාන්තය දක්වා සිර දඩුවම් නියම කළහැකි ආකාරයට , හොර ස්ටිකර් අලවල අසුවුනොත් පළමු වතාවේ රුපියල් ලක්ෂ 50 දෙවන වතාවේ ලක්ෂ 200 සහ තුන්වෙනි වතාවේ ස්කාගාරය රාජසන්තක කල හැකි ආකාරයට පනතක් පාර්ලිමේන්තුව හරහා ගෙන අවොත් මේ ප්‍රශ්නේ විසදන්න පුළුවන් ,

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 374 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 25 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 540 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 233 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 435 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 809 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38592 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site