IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘රටේ අර්බුද දේශපාලකයන්ගේ බිස්නස් එකක් වෙලා‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඉතිහාසයේ  මෙන්ම වර්තමානයේ දී රටේ ඇතිවී තිබෙන අර්බුද දේශපාලකයින්ගේ බිස්නස් එකක් බවට පත්ව ඇතැයි ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියේදී හොරාට කලින්  කෙහෙල්කැන වැට පැන්නා ද කියා හිතෙන බව කී දිසානායක මහතා පාර්ලිමේන්තුවේ එකිනෙකා ඇඟිල්ල දිගුකර ගන්නා අයුරින් පෙනෙන්නේ යමක් සිදුවී ඇති බව යැයි කීය.

විජේදාස රාජපක්ෂ, අලි සබ්රි,මාන්නප්පෙරුම ,නාලක ගොඩහේවා යන නම් කියවෙමින් තිබෙන බව සඳහන් කළ අනුර දිසානායක මහතා මේ අර්බුද ඩොලර් කුට්ටි වලට එහෙ මෙහෙ කිරීම මොන ඛේදවාචකයක් දැයි ප්‍රශ්න කළේය.

 



අදහස් (16)

‘රටේ අර්බුද දේශපාලකයන්ගේ බිස්නස් එකක් වෙලා‘

Pradeep Kumara Thursday, 11 May 2023 02:16 PM

එදා ඉදන් අද දක්වා රට මේ තත්වයට පත් වී ඇත්තේ දේශපාලකයින් රටේ අර්බුධ තමන්ගේ බිස්නස් බවට පත්කර ගත්ත නිසයි. රට මේ තරමක අර්බුධයක ඇති විටත් අපේ සෞඛ්‍ය ඇමතිතුමා ටෙන්ඩර් වලින් ගසා කනවා කිසිම හිරිකිතයක් නැතුව.

:       11       6

මැක්ස් Thursday, 11 May 2023 02:31 PM

අර්බුද ඇති කරන තමුනුත් ඉන්නෙ ඒ ගොඩේම තමයි.

:       8       18

සෙනෙවිරත්න Thursday, 11 May 2023 08:47 PM

එතකොට අර්බුදය ඇතිකලේ ජෙප්පොද ? මේ රටේද හිටියෙ?

:       1       0

Sediris Thursday, 11 May 2023 02:36 PM

ඒ වුනාට මෙයා තමයි බිස්නස් එක හොඳටම කරගෙන ආවෙ. මිනිස්සුන්ගෙ දුක ඉස්සරහට දාගෙන අරගල කරලා උන්ව රැවැට්ටුව. අරගල කරපු උන්ට මුකුත් නෑ. ඒත් අරගල ලොක්කොන්ට ලක්ශ 50 ඒව ගිණුම් වලට වැටුනේ.

:       8       15

Yuthukama Thursday, 11 May 2023 02:40 PM

ජෙප්පොන්ගෙ බිස්නස් ඉවරයි. ඒකෙ දුකට තමයි ඔය කියවන්නෙ. කමක් නෑ, සමාගමක ස්ට්‍රයික් කරවනව කියල බ්ලැක්මේල් පාරක් දාගෙන කීයක් හරි හොයා ගන්න බලන්න වෙනද කරා වගේ.

:       9       15

සෙනෙවිරත්න Thursday, 11 May 2023 08:44 PM

ජෙපපන්ගෙ බස්නස් ඉවර වෙනවද අහවරද කියන එකට වඩා රටේ ප්‍රශ්න ඉවරද කියන්නකෝ. මේ වහල ගහන අයි එම් එෆ් කොනේදේසි එනකොට ඔබට තේරේවි ජෙප්පො කට කැඩෙනකං කියපු යථාර්ථය, ජෙප්පන්ට නැතිවෙන්නට දෙයක් නැතත් ඔබේ දරුවාට අනාගතයක් නොමැති බව නම් සිකුරුයි.

:       1       0

sukitha Thursday, 11 May 2023 04:22 PM

එන එන ප්‍රශ්න විග්‍රහ කර කර ඉන්න සදහටම.

:       5       14

සෙනෙවිරත්න Thursday, 11 May 2023 08:45 PM

ඇයි ප්‍රශ්න ඉවරවෙලාද? ⁣එතකොට කියන්න. මෙහෙම වත් ප්‍රශ්න විවිග්‍රහ කරන්නෙ නැත්නම් ඔබ වගේ අයට වෙන්නෙ ඇඩ්‍රස් නැතිව ඇස් පියාගන්න.

:       1       0

Bamunuarachchi Thursday, 11 May 2023 05:35 PM

රටේ ඇතිවී තිබෙන අර්බුද දේශපාලකයින්ගේ බිස්නස් එකක් බවට පත්වෙලා වගේම ත්‍රස්තවාදී පක්ෂත් රට අවතැන් කරන්න අවස්තාවක් කරගෙන. නාහිනම් අර් බුධ අවස්තාවක රට ගිනිතියාවිද අනුර. කාටද බන් උම්බ මේ බන කියන්නේ?

:       0       3

ANURA ROME Thursday, 11 May 2023 07:18 PM

මේ කාලකන්නි හාල්පාරුවෝ තමයි සමාජයට හොඳ මූණක් පෙන්නගෙන කරනා තරමක් ජඩ වැඩ කරන්නේ .මේ කාලකන්නි අපතයෝන්ට දවසක වෙන දේ හැමෝටම බලාගන්න පුළුවන්

:       0       1

JAYARA VARESE Thursday, 11 May 2023 07:57 PM

ජාතියේ පාපයට උපන් එලොවටත් නැති මෙලොවටත් නැති කාලකන්නි අපත ජෙප්පෝ

:       0       1

සෙනෙවිරත්න Thursday, 11 May 2023 08:40 PM

මෙතන කමන්ට්ස් දාන හුඟ දෙනෙක් අර්බුදයේ තරම වටහාගෙන නැහැ, එිකයි හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්නෙ. නැත්නම් පනිවිඩ කරුට පහර දෙන්නෙ.

:       0       0

BamunuarachchiSaturday, 13 May 2023 08:42 AM

සෙනෙවිරත්න මාසෙ පොහොය දවසට හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා නොබලා මොන මොකක් දිහා බලන්නද කියන්නේ? දැන් තිබෙන අර්බුදයට හේතු 1989 ටත් එහා යනවා. මේ දුප්පත් රටේ බස් ගිනිතිබ්බේ, තැපැල් කන්තෝරු ගිනිතිබ්බේ , ට්‍රාන්ස්ෙෆා්මර් ගිනි තිබ්බේ කාට පාඩු කරන්නද කියලා කිව්වා නම් ආයුබොවන්? අපිට රැකියා සපයපු විදේශීය ආයෝජකයින් රටින් පැන්නුවේ කාට පාඩු කරන්නද ආයුබොවන්? ඒ නිසා නේද රජයේ ආයතන උතුරා යන්න රැකියාවල් දෙන්න දේශපාලකයින්ට සිද්ද වුනේ? අපි අර්බුදයත් දන්නවා ඊට හේතුවත් දන්නවා. විදේශික කර්මාන්ත කරුවන් මේරටට ආවේ අපේ ළමයි දක්ෂයින් නිසා. ළමයින්ගේ ඒ දක්ෂකම ජෙප්පෝ ලේ සැලෙන විප්ලව කරන්න පාවිච්චිකළ නිසා මෙරට ඊර්ශාවෙන්, ක්‍රෝධයෙන් පිරි මිනිසුන්ගේ රටක් වුණා.

:       0       0

අරවින්ද මොනරවිල Friday, 12 May 2023 07:15 AM

රනිල් රාජපක්ෂ කල්ලියේ කුක්කන්ට හොදටම රිදිලා, තමන්ගේ හාම්පුතාලාගේ හොරකම් අපරාධ එලි කරන විට.

:       1       1

විසිල් Friday, 12 May 2023 07:54 AM

දැක්මක් (VISION) එකක් නැතුව මෙහෙයුම, වැඩක් (MISSION) කරන ලංකාවේ එකම දේශපාලන පක්ශය.

:       0       1

saman Friday, 12 May 2023 01:59 PM

මෙච්චර කෙළවෙලත් ආණ්ඩුවට කඩේ යන තණකොළ කන අය ඉන්නවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 42 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 137 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 240 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 855 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 771 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site