IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


රටේ ඉදිරිය ගැන සිරිකොත අදහස් විමසයි

(අංජුල මහික වීරරත්න)

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මහජන දිනය පක්ෂ නියෝජ්‍ය නායක  රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දිවයිනේ විවිධ පළාත් වල ජනතාව විශාල පිරිසක් මීට සහභාගී වූහ.

මෙහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව මෙන්ම  මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ  වශයෙන් සාකච්ඡා කළ බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්මන් වැඩ පිළිවෙල සහ රටේ වත්මන් තත්වය පිළිබඳව ජනතාව ප්‍රසාදයෙන් අදහස් දැක්වූ බවත් අනාගත වැඩපිළිවෙළ සඳහා මහා  සංඝරත්නයේ  අදහස් යෝජනා මෙහිදී  ලබාගත් බවත් විජයවර්ධන මහතා කීය.



අදහස් (3)

රටේ ඉදිරිය ගැන සිරිකොත අදහස් විමසයි

sharm warn Wednesday, 15 February 2023 05:26 PM

හිතන් ඉන්නේ මේ අයව දාගෙන රට අල්ලන්නද? විකාර හොඳටම තදවෙලා. රටේ ඉදිරියක් දකින්න නම් පිනාව පන්නා දමා මොලය හරියට ක්‍රියාකරන කෙනෙක්ව පුටුවේ වාඩි කරවිය යුතුයි...

:       1       2

සුනිලානන්ද Wednesday, 15 February 2023 06:39 PM

ඔබතුමාගේ වැඩ ගැන කිසිම පැහැදීමක් නැතුව ගියා මොකද ජනාධිපති උපදේශක රත්නායක මැතිතුමා වෙතට යොමුකිරීම සඳහා ලිපියක් රැගෙන ආ වෙලාවේ ඔබේ ඔෆිස් එකේ කෙනෙකු කියලා තියෙන්නේ එය එතුමාට දුන්නොත් කෙරෙන්නේ නැහැ.. ඔබතුමාට දෙන්න කියලා.. ඉතින් නැවතත් සකසා එය ඔබතුමාට දුන්නා. නමුත් ඔබතුමාගේ නොහැකියාව පෙන්වමින් පොහොට්ටු කාරයින්ගේ සැලසුම් ආකාරයට කටයුතු වෙනවා. මෙයින් රනිල් මැතිතුමා දේවත්වයෙන් සැලකූ කෙනෙකු ඉතාමත් කලකිරීමට පත්වෙලා තියෙනවා කියලා කියන්න කැමැතියි..

:       0       1

සුනිලානන්දThursday, 16 February 2023 06:18 AM

මේක බොරුනම් 2022.11.02 ජනතා ප්‍රශ්නයක් ගැන ලියූ ලිපි ගැන අවධානය යොමුකරන්න .ඇත්තටම ඔබතුමා අතිශයින්ම ෆේල් කියලා තමයි කියන්න වෙන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 522 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 3510 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1356 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 579 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3623 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2699 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 317 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 606 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1751 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site