(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.
ආණ්ඩුවේ ඉදිරි පියවර ගැන මෙහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කිරීමට නියමිතය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටේ ඉදිරි ගමන ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්
channa Wednesday, 22 June 2022 10:55 AM
ඉඳිරි සති දෙක අමාරුයි. ඊළග සති දෙක ඊටත් අමාරුයි. ඊට පස්සේ සති දෙක හොඳටම අමාරුයි. යෝගා කරපු නිසා මටත් අමාරුයි. ඊළඟ තෙල් නැව දෙන්න ඉන්දියාව දණගාන්න කිව්වොත් ඊටත් වඩා තවත් ගොඩක් අමාරුයි.
sachithWednesday, 22 June 2022 11:14 AM
කියන්න තියෙන දේ සරලව, පැහැදිලිව, තේරෙන්න කිව්වට බොහොම ස්තුතියි..!
ajithWednesday, 22 June 2022 11:59 AM
සජිත් අගමැති කළහොත් අර්බුදවලට විසදුම් ලැබේ.
senaWednesday, 22 June 2022 11:59 AM
හරියටම හරි - මෙ මනුස්සයාට මෙලෝ දෙයක් කරගන්න බැැ - පුලුවන් කෙනෙකුට කරන්න දීලා යන්නෙත් නැහැ.
nandana Wednesday, 22 June 2022 11:07 AM
6 වතාවක් කරපු හැටි මීට පෙර දැක්කනේ... ඒ වගේ විපාක තමයි අද අත්විඳින්නේ... මහබැංකු හොරකම ගැන කතා නෑ දැන්...!
Sunil Wednesday, 22 June 2022 11:17 AM
මෙයාගේ මෝඩ ප්‍රකාශවලින් ජනතාවට වූ සෙතක් නම් නැත. තවත් ජනතාව පීඩාවට පත් නොකර රට වැනසු ජනපතිත් එක්කම ගෙදර යන්න.
Praba Wednesday, 22 June 2022 11:24 AM
අනේ ඔයාගේ විශේෂ ප්‍රකාශ... අකුලගෙන යන්නකෝ අප්පා කරුණාකරලා..
Anura Wednesday, 22 June 2022 11:47 AM
මේ උන්දැ ආපු දවසේ ඉඳල අපිට ගෑස් නැහැ , ආප්ප කඩ , පොඩි පොඩි හෝටල් තිබ්බ ඒවා ඔක්කොම වහල දාල , කරුණා කරලා ඔයාගේ ලොක්ක ගොබ්බසේනවත් එක්කං යන්න දැන් හොඳටම ඇති.
CHANNA Wednesday, 22 June 2022 11:48 AM
මේ වගේ ශ්‍රේෂ්ඨ නායකයෙක් ලබන්න ලන්කාවේ අපි කොච්චර වාසනාවන්තද?
ganegoda Wednesday, 22 June 2022 11:50 AM
අපෙ රටට යන්න අති ඉදිරිගමනක් නැහැ ! තව අවුරුද්ධකින් අපේ රට ගල් යුගයට සම්ප්‍රාප්ත වෙන බව නොඅනුමානයි.
Jayantha Wednesday, 22 June 2022 12:20 PM
"ප්‍රකාශ අගමැති රනිල් වික්‍රමසිංහ"
siri Wednesday, 22 June 2022 01:04 PM
දේශපාලනෙන් අතුගාලා දාන්න ඕනෙම සෙට්එක එකතුවෙලා අලි-පොහොට්ටු සෙට් එක මකබෑවිලා ගියා නම් රට හැදෙයි.
sam Wednesday, 22 June 2022 01:10 PM
ඉදිරි ගමනටද, අර යුක්තිය ඉල්ලා අරගල කරන තරුණ, තරුණියන්ව අත්අඩංගුවට ගන්නේ? මේවට පොලිත් එක්ක තමයි ගෙවන්න වෙන්නේ...
සංහිද Wednesday, 22 June 2022 01:57 PM
අම්මට සිරි,,,කාලගුණ දෙපාර්තමේන්තුව වත් මෙච්චර ප්‍රකාශ නිකුත් කරල නැතුව ඇති...
ගමේ එකාලා Wednesday, 22 June 2022 03:44 PM
රටේ ආර්ථික අර්බුදය ඇති කෙරුව දූෂිත පවුල් පාලනේ අයනේ... හොරාකාපුවා , ගසාකාපුවා අයකර ගන්න විදියක් බැලුවොත් හොඳ නැද්ද?