(අංජුල මහික වීරරත්න)
රටකජු වලින් ලංකාව ස්වයංපෝෂිත වී ඇති අතර "ජම්බෝ පීනට්ස්"සැකසීම සඳහා අවශ්‍ය වන කජු ප්රභේදයවත් මින්පසු ආනයනය කරන්නට අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙරට වගා කරන ලද "ශ්‍රී ලංකා ජම්බෝ" නම් විකල්ප රටකජු ප්‍රභේදය ආනයනය කරන රටකජු වලට වඩා ගුණාත්මකභාවයෙන් ඉහළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය .
මිද්දෙනිය තෝරකොළයාය රජයේ බීජ ගොවිපොළේ ශ්‍රී ලංකා ජම්බෝ රටකජු අස්වැන්න නෙලීමේ වැඩ සටහනට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මිනිසුන්ට අවශ්‍ය දෛනික ප්‍රෝටීන ප්‍රමාණයෙන් සියයට 29ක් මෙම රටකජු ආහාරයට ගැනීම නිසා සපයා ගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මස් හා මාළු මිල ගණන් ඉහළ යාම නිසා ජනතාවට අවශ්‍ය සත්ව ප්‍රෝටීන් ප්‍රමාණය ලබා ගැනීමේ අපහසුතාවයක් පවතින නමුත් රටකජුවල අවශ්‍ය තරම් ප්‍රෝටීන් අන්තර්ගත නිසා එම අඩුව සපුරා ගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
ලංකාවෙි වාර්ෂික රටකජු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 30,000ක් වන අතර මේ වනවිට රටකජු වගාවෙන් මෙට්‍රික් ටොන් 64,000ක අස්වැන්නක් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රට කජු ඕසෙට කන්න ලැබෙන ළකුණු
Muditha Tuesday, 23 August 2022 01:08 PM
Supply is doubled against the requirement and Price will go down , then next year again farmers will not do this . Again import. Must have scientific approach without big talks pls.
neelTuesday, 23 August 2022 02:31 PM
I too agree with. it has been not for years that all our country politicians talk big do little or nothing to bring required prosperity to the nations
සමන්- ඕමානයTuesday, 23 August 2022 02:48 PM
ඒක ඇත්ත. ඊටත් වඩා වැදගත්, මේවාට අපනයන වෙළඳ පොලක් සොයා ගැනීම හා අපනයනය සඳහා සියලු පහසුකම් සැපයීම. එවිට, ගොවියාට ඉහල ප්රතිලාභ හා රටට විදේශ විනිමය ලැබෙනු ඇති. අගය වැඩිකළ රටකජු (පැකට් කරන ලද හා රටකජු ක්‍රීම් ආදිය සකසා යවන්න පුළුවන් නම්, වඩාත් ඉහල මිලක් ගත හැකි වනු ඇත.)
ganegoda Tuesday, 23 August 2022 01:37 PM
ඒක වෙන්න ඇති අපේ රටට " kajugisthaanaya " කියන්නේ.
Yasas Rashantha Tuesday, 23 August 2022 02:05 PM
දේශීය පාරිභෝගික ජනතාවට සහනදායි මිලකට ලබාදී, ගොවියාටත් හොද මිලක් ලබාදීමට අතිරික්තය අපනයනය කිරීමට කටයුතු කරන්න.
pradeep Tuesday, 23 August 2022 02:41 PM
Now price of 100g of peanut more than Rs. 600/= in supermarket which was around 250/= about few months back.
Senarath Tuesday, 23 August 2022 03:53 PM
මෙ කියන තරම් ලන්කවෙ රටකජු වවනවද කියල මටනම් සැකයි. දකින දකින හැමතැනම කුම්බුරු තිබිලත් ලංකාවට ඔනෙ වි අස්වන්න නොලබෙන තත්වයක් තියෙද්දි, කොහොමද රටකජු ටොන් 64,000 ක් ලබෙන්නෙ ?
sugath Tuesday, 23 August 2022 05:50 PM
දැන් පුළුවන් බත් වෙනුවට රට කජු කන්ට.
විපරමා Tuesday, 23 August 2022 06:21 PM
රට කජු විතරක් තිබුනොත් ඇත්ද? බත්කන මිනිස්සු නෙවෙයි ද ලන්කාවේ ඉන්නේ. ලන්කාවේ වී ගොවිතැන ගැනත් බැලුවොත් නරකද?
gampila Wednesday, 24 August 2022 01:30 PM
රටකජු වලින් බටර් හදන්න ඉගෙන ගත්තොත්, ඒවා රට පටවන්න පුළුවන්...!! මුලු ලෝකයම ආසාවෙන් ඉල්ලන දෙයක්..! රටකජු බටර්...