රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේ දී පැවැත්වෙන 'රට ගොඩනගන ජාතික පිළිවෙත' එළිදැක්වීමේ ජාතික සභාවට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද සහභාගි වී සිටින අයුරු ඡායාරූපවල දැක්වේ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාව
දකුණු පළාතේ රෝහලක වෛද්‍යවරයකු නිරුවත් කර බිය ගන්වා රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට ජන අරගල සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදි
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සනත් නිශාන්ත මහතා ඔහු ජීවත්ව සිටියදී ලබා දී තිබූ රජයේ බංගලාව අදත් කවුරුත් නොපැමිණි බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් කලක් තාවකාලිකව නවතා තැබූ තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (12) සිට නැවත ආරම්භ කි
හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සිවනේ සතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගෙන් හෙට (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය
අනතුරකින් පසුව පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් සිදුකල පරික්ෂණයකින් අනතුරුව යාපනය චුන්නාකම් පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රට ගොඩ නගන ජාතික පිළිවෙතෙහි දසුන්
rocky Sunday, 02 December 2018 09:07 AM
බුදු පිළිමයකුත් ලඟින් තියාගන මේ කරන නින්දාව මොකද්ද හාමුදුරුවනේ? ඇයි ඔබතුමාලගේ මේ අවස්ථාවාදී දේශපාලනයට බුදුහාමුදුරුවන්වත් මැදිහත් කර ගන්නේ! වටේට ඉන්නේ හොරු, අපරාධකාරයෝ, මිනීමරුවෝ, කොමිස් කාක්කෝ එහෙම නේද? ඔබවහන්සේ බෞද්ධයෙක්ද?
රවින් Sunday, 02 December 2018 09:08 AM
මේ නම් නියම ඕපපාතිකයෙක්...
sirimal Sunday, 02 December 2018 09:41 AM
මේ ගොල්ලොත් එක්කද ඔය රට ගොඩ නඟන්න හදන්නේ? ඔබවහන්සේට දැන් ඉතුරුවෙලා තියෙන්නේ ඇත්තටම මහණවෙලා පිනක් දහමක් කරගන්න.
HafeelMonday, 03 December 2018 07:33 AM
අවංකවම ස්වාමීන් වහන්සේට වුවමනාවක් තියනවා රට ගොඩ නගන්න. ඇයි ඔබ වහන්සේම විසින් 2014 දූෂිතයෝ කියමින් එපා වෙලා 2014දී එළියට ඇවින් ආයිත් මේ හොරුත් එක්ක රට ගොඩ නගන්න හදන්නේ? රටතුළ ඔබවහන්සේට වෙන පිරිසිදු බලවේගවල් නැද්ද? ඔබ වහන්සේට අමතකද, 2014 ඔබ වහන්සේ එවකට හිටපු ආණ්ඩුවෙන් එළියට ආපු වෙලාවේ, ඔබ වහන්සේට එරහිව ධර්මායතනයේ ඉදිරිපිට ඉතා පහත් අන්දමින් උද්ඝෝෂණයක් කරපු එක. ඕක සංවිධානය කළ උදවියත් ඔතන ඉන්නවා.
janis Sunday, 02 December 2018 09:47 AM
මේ වැඳගෙන ඉන්නේ හොඳ පිරිසක් නෙමෙයි. කැන්ගරුවෙකුත් ඉන්නවා..
බද්රානි Sunday, 02 December 2018 10:18 AM
තමන් ගොඩ යන්න හදන ජාතික වැඩපිළිවෙලක ආරම්භයට, දේශපාලකයින්ගේ කරපිටින් දිව්‍ය ලෝකේ යන්න පෙරුම්පුරන පූජකයින් රැලක් සහභාගිකර ගැනීම ගැන අපි නම් පුදුම වන්නේ නැහැ. තක්කඩියන්ට ගොඩයන මාර්ගය පහදලා දෙන්න මේ පූජකයෝ කරන ජාතික මෙහෙවර අපි නම් දැනගෙන ගොඩක් කල්...
dias Sunday, 02 December 2018 11:07 AM
මේ එකතු වෙලා ඉන්න අය දැක්කම පේනවා ජාතිය කෙසේ වෙතත් මේක තමන් හැදෙන්ට කරන දෙයක් කියල.
කරුණාපාල Sunday, 02 December 2018 02:26 PM
බඩගෝස්තර වාදී, චීවර ධාරියෝ සමග මොන විදිහේ නාඩගමක් නැටුවත් අපට කමක් නැහැ. බුදුන් වහන්සේගේ පිළිරුව ඉස්සරහින් තියාගෙන බුදුන්ටත් අපහාස මේ අය කරන මේ ක්‍රියාවට, ස්වභාව ධර්මයෙන්ම දඬුවම් කරන එක නම් කාටවත් වළක්වන්න බැරි වේවි...!!!
රුවන් Sunday, 02 December 2018 02:56 PM
කොල්ලකාරයන් එක්කද ඔය රට ගොඩ නඟන්න හදන්නේ? රටට දෙවියන්ගේම පිහිටයි..
Chanak Los angeles Sunday, 02 December 2018 04:34 PM
හොරකම් කරගෙන තිබෙන සල්ලි ටික නැවත අරගෙන හොරුන්ව හිරේට දැමුවොත් රට නිකන්ම ගොඩතමයි...
Chanak Los angeies Sunday, 02 December 2018 04:40 PM
පවුල්, ගෙවල්, පුත්තු, බැංකු ගිණුම් ඔක්කොම ඇමෙරිකාවේ... ඒ වුණත් ලංකාවට ගිහින් එහේ සම්පතුත් හොරාකනවා..
Saman Sunday, 02 December 2018 06:52 PM
ගම්මන්පිල රෙදි අඳින්නේ ලැජ්ජාවට නෙවෙයි.. අර තරුණ නාට්‍යකාරයින් දෙන්න තමයි නියම දෙය කලේ මෙයාගෙ අතින් සම්මාන ගන්න එක ප්‍රතික්ෂේප කරලා. එහෙව් කෙනෙක් මෙතන ඉස්සරහම..
කමලරත්න Monday, 03 December 2018 12:59 AM
දැන් හැමෝටම යහපාලනය එපා වෙලා. රතන හාමුදුරුවොත් ඒක තේරුම් අරන්. රට බෙදන් උදවිය අපිට එපා.
vidya Monday, 03 December 2018 02:06 AM
ඇමරිකන් කාරයින් සෙට් එක මේ ගොල්ලන් විශ්වාස කරන්නේ මෝඩ රැලක් මිසක් බුද්ධිමත් මිනිසුන් නොවේ. කන්තෝරුවේ විශාල වගකීමක් ඇති රස්සාවක් පිළිවෙලකට අලුත් අයට බාර දෙන්නේ නැති.., හොරාම රට පනින්න හදයිනේ...
පිටිගල මිලානෝ Monday, 03 December 2018 08:44 AM
අායෙත් රට හදන්න යන්නේ බැසිල්ද? හොරාකාපු ටික මදි වෙලාද?
lakmal Monday, 03 December 2018 10:27 AM
රට කෙසේවෙතත්, මේ ඉන්න සෙට් එක නම් නියමෙට ගොඩ යයි.
deamon Monday, 03 December 2018 10:39 AM
මේ සිව්දෙනා ඇරෙන්න වෙන කව්රුත් සෙට් වුනේ නැතිද?
Chanak Los angeles Tuesday, 04 December 2018 02:19 AM
දැන් අකුලාගෙන ගියානම් නේද හොඳ ?