(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රට ගෙනයන්නේ හාල් මෝල් හිමියන්ගේ සංගමය ද? කැබිනට් මණ්ඩලය ද? කියා වහා රටට පවසන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
හාල් මෝල් හිමියන් කරන ප්‍රකාශය ගැන මතය කියන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව කී රනිල් වික්‍රමසිංහ මහතා රට ගෙනියන්නේ කවුදැයි යන කාරණය දැනගන්නට කැමති බව ද සඳහන් කළේය.
ආණ්ඩුව වහාම මේ පිළිබඳව ප්‍රකාශයක් කළොත් එතැන් සිට ඉදිරියට යාමට හැකියාව තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා මෙය ජනතාව නිරන්තරයෙන් අසන ප්‍රශ්නයක් බව ද බවද සඳහන් කළේය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රට ගෙනියන්නේ හාල් මෝල් හිමියන් ද? කැබිනට් මණ්ඩලය ද?
මුදියන්සේ.. Monday, 04 October 2021 01:08 PM
මොනවා වුණත් රනිල් මහත්තයා අසා ඇත්තේ හොඳ ප්‍රශ්ණයක්...
senaMonday, 04 October 2021 04:29 PM
බත්කන ජනතාවක් ඉන්න රටක කැබිනට් මණ්ඩලය නොමැතිව රට ගෙනියන්න හාල් මෝල් හිමියන්ට හැකියාවක් තිබෙන බව පේනවා...!!!
Sunil Monday, 04 October 2021 01:49 PM
ඒකත් ඇසිය යුතු ප්‍රශ්නයක්ද? ඇස් ඉදිරිපිටම පෙනෙනවානේ
Bamunuarachchi Monday, 04 October 2021 02:10 PM
හාල් මොල් හිමියන් ඔය තත්වෙට ගිය සුමානේ ආවේ නැහැ. ඔය තත්වයට ගෙනාවේ ඔයාලා.
Tooni Monday, 04 October 2021 02:29 PM
හාල්කාරයින්ට යන්න ඕනෙද?
චන්දන Monday, 04 October 2021 03:18 PM
තමන්ගේ කාලෙ වගෙම තමයි වෙනසක් නැහැ .
Chandima Monday, 04 October 2021 03:53 PM
දේශපාලනය බැරි නිසා ඒපාර ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් පවත්වන්න පටන් ගත්තාද?
SUNIL MILANO Monday, 04 October 2021 03:55 PM
මෙයාලා කතා කරන්නේ... හරියට මැරිලා, ඉපදිලාවගේනේ... ඇයි අපිට ක්‍රෝටන් කොළ කන්න කිව්වා මතක නැද්ද? දැන් නිකන් බබාලා වගේ කතා කරන්නේ...!
සියදෝරිස්Monday, 04 October 2021 05:51 PM
ප්‍රභාකරන් කිව්වලු සිංහලයින්ට යමක් මතක තියෙන්නේ සතියයි කියලා.. ක්‍රෝටන් කොළ කන්න කිව්වේ සුනිල්ගේ පක්ෂයේ අය මිස රනිල්ගේ කාලයේ නොවෙයි.. රනිල්ලාගේ පක්ෂයේ කිසිවකු කිසිදා ජනතාව කුසගින්නේ තියා නැහැ...
Prabha Monday, 04 October 2021 04:14 PM
ආණ්ඩුවේ නොහැකියාව දැකලා මෙය ජනාධිපති හීන දකිනවා වගේ
Dayan Monday, 04 October 2021 04:34 PM
දෙකම එකට.