(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අධිකරණයේ නඩු තීන්දුවක් දරුවන් ලක්ෂ හතළිහක් ප්‍රාණ ඇපයට තබාගෙන සිටින බවත් ඉතා ඉක්මනින් ප්‍රශ්නයට විසඳුමක් නොදුනහොත් මේ සභාවට කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (5)පැවසීය.
තමා තවමත් ඉවසන බව පැවසූ අමාත්‍යවරයා රටේ දරුවන් සමග සෙල්ලම් නොකරන ලෙස ඉල්ලා සිටින්නේ යැයිද ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගුරු හිඟය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
’රටේ දරුවන් සමග සෙල්ලම් කරන්න එපා’
nimal Tuesday, 05 March 2024 11:29 AM
හෙලෝ සුසිල්.......... දේශපාලනඥයාගේ නම් වලින් පාසල් නම් වෙනස් කිරීමේ ඔබේ යෝජනාවට මොකද වුණේ. ඒක පාර්ලිමේන්තු විහිළුවක්ද...... හා........... හා.......... හා........... අපි නොදන්න සුසිල් ...........................අපට ඔබ ගැන ලැජ්ජාවක් දැනෙනවා
සෙනෙවිරත්න Tuesday, 05 March 2024 12:52 PM
සෙල්ලම් කරලා ළමයින්ට ආතක්පාතක් නැතිකරපු මිනිස්සු අපට මොනවාද මේ කියන්නේ...?
කමල් සුසන්ත Tuesday, 05 March 2024 01:26 PM
කියකියා ඉන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න. ඉතින් ඔය ප්‍රශ්නය ඇතිකලේ ඔවුන්ගේ උදර පෝෂණය සඳහා කියලා තේරුම් ගන්න බැරිද? ඔහොම අරියාදු කරන අයට කාලයක් දීලා තිබුණානේ.. ගුරු සේවයේ යෙදීමට කැමැති අයට එන්න කියලා ආවේ නැතුව දැන් ඔහොම ආවොත් ඉතින් දරුවන්ගේ අනාගතය නම් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා කියලා සක්සුදක්සේ පැහැදිලියි... ඉතාමත් සෝචනීයයි...
අරවින්ද මොනරවිල Tuesday, 05 March 2024 01:45 PM
කොන්ද පණ නැති නිවට නියාළු එවුන් ඇමති තනතුරු වලට පත් උනාම දරුවන් ගේ අනාගතය විතරක් නොවෙයි රටේම අනාගත විනාශ කරන්න පුළුවන් කියලා ඔහෙලා හොදටම ඔප්පු කරලා පෙන්නලා ඉවරයි. ඒ නිසා මේ මාස හත අට බොරු කැටයම් දාන්නේ නැතුව ඉන්න.