IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


රටේ නීතිය තැබිය යුතු තැන කාදිනල් තුමෝ කියති

(ටී.කේ.ජී.කපිල)

මේ රටේ නීතිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හසුරුවන්නට පුළුවන් ආකාරයට සකස් වී තිබීම කනගාටුදායකයි. එය ඔවුන්ට ඉහළින් පැවතිය යුතුයැයි මැල්කම් කාදින් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කටුනායක ගුවන් තොටුපළේ දී ප්‍රකාශ කළහ.

එහිදී ප්‍රැන්සිස් පාප් වහන්සේ රටේ නායකයින්ගෙන් යුක්තිය ඉටු කරන ලෙස පැහැදිලි ඉල්ලීමක්‍ කළා . ඒනිසා රටේ වගකිවයුතු නායකයන් රට ගැන හිතලා වැඩ කරන්නට පුරුදු විය යුතුයි. ඒ වෙනුවට නාටක රගපාලා වැඩක් නැහැ . හරියාකාරව ඒ වගකීම ඉටු කළ යුතුයි .

එමෙන්ම ජාතීන් අතර විරසක වීම , ආගම් අතර විරසක වීම පසෙක ලා එක රටක් හැටියට ජීවත් වීමට හැකි පරිසරයක් ඇති විය යුතුයි

ශුදෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනය පරිදි වතිකානය නැවත මෙරටට ආ අවස්ථාවේ  ගුවන් තොටේදී පැවැසීය.

ශුදෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ වෙත අපගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළා.

 

 

 



අදහස් (2)

රටේ නීතිය තැබිය යුතු තැන කාදිනල් තුමෝ කියති

Wilfred Wednesday, 04 May 2022 03:13 PM

රටේ විනාසයට ඔබත් වගකිවයුත්තෙක්. එදා මේ පාලනේ ගේන්න කටයුතු කරා. අද ලැබෙන්න තියෙන සොච්චම් විදේශ ආදායමත් උන්ඩියල්කාරයන්ට දෙන්න කටයුතු කරනවා. ඒ නිසා රටක දියුණුවට ඔයාලා තමන්ගේ ආගම හරියට අදහගෙන පැත්තකට වෙලා ඉන්න එකත් ගොඩක් බලපානවා.

:       24       20

Bamunuarachchi Thursday, 05 May 2022 01:03 PM

දැන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සියල්ලම යථා තත්වයට ගෙනේවි නේද?

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 353 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 202 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 689 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 665 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 1112 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 419 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 670 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1913 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site