(යොහාන් භාසුර)
රට පුරා විදුලිය බිඳවැටීමක් මීට පැයකට පමණ ආසන්න කාලයකට පෙර සිදුවී ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ රට පුරා විදුලිය බිඳ වැටීම වාර්තා වන බවත් එයට හේතුවක් මේ දක්වා වාර්තා වී නොමැති බවත්ය.
අනුරාධපුර වෛද්‍යවරිය දුෂණයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රට පුරා විදුලි බිද වැටීමක්
සෙනෙවිරත්න Sunday, 09 February 2025 11:59 AM
ලංකාවේ පළමුවරට වෙච්චි දෙයක් හැටියට සලකන්න එපා...!
Asrar Sunday, 09 February 2025 01:33 PM
හා අපි ඒක පිළිගන්නම්...!
Lal Sunday, 09 February 2025 01:35 PM
වැටිච්චි තැන හොයා ගන්න තව වෙලාවක් යයි. අහවල් එකෙ ඩිජිටල් කරණය...
සෙනෙවිරත්න Sunday, 09 February 2025 01:51 PM
Lal තමුන්ල වගේ මන්දමාසිකත්වයෙන් පෙළෙන අයට ඩිගිටල්කරණය වගේ අමාරු දේවල් තේරුම් ගන්න අමාරුයි. ඒකයි ඔය වගේ නවීන තාක්ෂණය හෙලා දකින්නේ. අලිමන්තර කියන අයගේ, ඇටබෝල මිරික මිරිකා ඉන්න අයගේ පාලනය තමයි සුදුසු. හැබැයි ඒක වෙන්නේ නැහැ...
පිටරටවැසියා Sunday, 09 February 2025 02:31 PM
පානදුර වඳුරට කලින් බත්කන හරක්ටික වැට පැනලා, පුරුද්දට හදිසියෙන්ම ආණ්ඩුවට බැනලා කමෙන්ට්ස් දාලා.. මේ වගේ හදීසි සිදුවීමකදී, ආණ්ඩුව රාජපක්ෂගේද, රනිල්ගේද, මලිමාවේද කියන එකට වැඩිය, නැවත යතාවත්කරන මෙහෙයුමට සම්බන්ධ නිලධාරීන්ගේ සහ දේශපාලන අධිකාරියේ කටයුතු අගයකළ යුතුයි. ලෝකයේ දියුණු රටවල සීත සෘතුවල වෙච්චි සතිගණන් විදුලිය බිඳවැටීම් නිසා සිදුවෙච්චි මරණ ගණන් ඕනෑ තරම්. දූපත් මානසිකත්වයෙන් ඉන්න සමහරක් එක්ක ලංකාවට කවදා ඔලුව උස්සන්න ලැබෙයිද මන්දා?