IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රට බංකොලොත් කළ අය දැන් අපට බණ කියනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බංකොලොත් රට නිර්මාණය කරපු උදවිය අද අපට බණ කියන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"ධන කුවේරයන්ට බදු සහන ලබාදී මුළු රටම වැට්ටුවේ මේ අය.හොරු එක්ක එකතු වී රට බංකොලොත් කළ අය එක්ක එකතු වුනේ නැති එක තමයි අප කරපු පව. ඒ පවට සම්මාදම් වීම ගැන අප සතුටුයි.ඒ ගැන පොඩ්ඩක්වත් දුක් වන්නේ නැහැ.

ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ පළමු වරට රට බංකොලොත් වූයේ මේ අයගේ තීන්දු නිසයි යනුවෙන්ද සජිත් ප්‍රේමදාස මහතා කීය.



අදහස් (6)

රට බංකොලොත් කළ අය දැන් අපට බණ කියනවා

මැක්ස් Thursday, 25 July 2024 12:25 PM

ආර්ථික, සමාජීය, ආරක්ෂක සහ සංස්කෘතික වශයෙන් රට නන්නත්තාර කළ, විනාස කළ, හිර කළ 2015-2019 කාල පරිච්චේදයේ තමුන් කොහෙද හිටියේ සජිත් ප්‍රේමදාස?

:       8       59

SurainThursday, 25 July 2024 01:19 PM

රට බන්කොලොත් කරේ 2019 න් පස්සෙ. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. 2015 -19 ගැන ඇදලා අරන්

:       16       10

fairoosThursday, 25 July 2024 03:21 PM

මාක්ස් වගේ බයියෝ ජීවතුන් අතර ඉන්නකම් රටට අඹ සරණයි

:       0       0

රංබොඩ Thursday, 25 July 2024 12:54 PM

කාටත් කොරෝනා අමතක වෙලා. දේශපාලකයින් හොර වැඩ කරන්න ඇති. නමුත් ප්‍රධාන ප්‍රශ්නය වුණේ කොරෝනා .

:       14       33

සුරෛන් Thursday, 25 July 2024 01:23 PM

එහෙනම් ලෝකේ අනෙක් රටවලුත් කොරෝනා නිසා බංකොලොත් වෙන්න එපැයි .වංචාව බොරුව ධන කුවේරයන්ට දීපු බදු සහන නිසා තමයි රට බංකොලොත් උනේ

:       6       22

වික්‍රම විදුර Friday, 26 July 2024 07:55 AM

උස නම් සිකුරුටි මිටි නං කම්කරු කියලා 2000ක් බදවඟත්තා තමන්ගෙ අමාත්‍යාංශයට. 2000 කට මාසෙකට අවම පඩිය 30,000 ලෙස ගනණ් හදා බලන්න, අදට අවුරුදු 7කට වැඩියි. ඒ කියන්නෙ මාස 84 කියමු. දැන් ගණන හදමු. ඒ මිනිස්සුන්ට කිව්වෙ අමාත්‍යාංඝයේ අත්සන් කරලා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට වැඩ කරන්න කියලා. උදේ අත්සන් කරල යනවා. රාජ්‍ය සේවය අකර්මණය කරපු ඒක, රජෙය් දේපළ මතන්ගේ පුද්ගලික පරිහරණයට ගැනීමට මේවා ගැන විමර්ශන කෝ? සාක්ෂි තියන මේවාට අත්අඩංගුවට ගන්නේ නැද්ද?

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1524 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 2017 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 470 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3104 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2511 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1837 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34725 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site