IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


රට බංකොලොත් කළ අය හොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න

 

(අංජුල මහික වීරරත්න)

සීමිත කැබිනට් මණ්ඩලයක් පත් කර රාජ්‍ය ඇමතිවරුන් සහ  නියෝජ්‍ය ඇමතිවරුන් නැතිව  රට හරි මඟට ගෙනවිත් මිලියන 22ක ජනතාවගේ ජීවන වියදම අඩු කරන්න අවශ්‍ය කටයුතු කරන්නැයි සමඟි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

ඇමතිවරුන් ,රාජ්‍ය ඇමැතිවරුන් පත් වෙන විට  පාර්ලිමේන්තුවෙි  225 සතුටු වුවද  මිලියන 22 ක ජනතාව මත බර පැටවෙන බවද මන්ත්‍රීවරයා කීය.

අවුරුදු දෙකහමාර ඇතුළත ආර්ථිකය විනාශ කලේ කවුදැයි සොයන්නට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි යෝජනා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.



අදහස් (7)

රට බංකොලොත් කළ අය හොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න

tikiribuwa Tuesday, 06 September 2022 11:18 AM

මැතිවරණයක් තියන්න. ඒක තමයි මේ හැම ප්‍රශ්නයකටම පිළිතුර...

:       0       1

P Ilangaratne Tuesday, 06 September 2022 11:18 AM

බබාල මොකුත් දන්නෙ නැහැ. යහපාලන කාලෙ ඔහෙලා කලෙත් ඕකම තමයි.

:       2       3

Bamunuarachchi Tuesday, 06 September 2022 12:22 PM

මොකද මතක නැද්ද මොකද උනේ කියලා? ජෙප්පෝ සහ මහා බැංකු අධිපති කියන විදිහට 1977 සිට පටන් ගමු. ඔහෙලා යහපානයේ ඉන්න කාලේ තමයි ඩොලර් බිලියන 7 නය අරගෙන කලින් ගත් ණය වාරිකය ගෙවා කොන්දේ අමාරුකාරයින්ට සුඛෝඵභෝගී වාහන ගෙන්නුවා. ඒවා තමයි මේ ගෙවන්නේ.

:       6       1

fairoosTuesday, 06 September 2022 02:03 PM

බයි වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ? රටට මෙච්චර වෙලත් මේ අයගේ කටවල්..?

:       1       3

BamunuarachchiWednesday, 07 September 2022 08:07 AM

මොනවද ගොයියො වෙලා තිබෙන්නේ..? ඔයා ඉපදුණේ කොයි කාලේද? මම කිව්වදේ වැරැදි නම් කරුණු කියන්න නිකන් බම්බු කතා නොකිය... දේශපාලනය කතා කරන්න එපා.. දන්නා හරක් මස්කඩ ගැන හරි, ගම්මිරිස් මල්ලක් ගැන හරි කතා කරනවා...

:       0       0

Santhu Tuesday, 06 September 2022 12:33 PM

රට බේරගන්න කියලා අරගලයෙන් පසු වුනේ.. රනිල්ගේ සිහිනය සැබෑවීමත්, අනේක නම්වලින් ඇවිත් තවතවත් තමුන්ගේ හිතවතුන් තනතුරු ලැබීමත්, මුදල් කාරක සභාවට තවත් මන්ත්‍රීවරු දෙදෙනෙක්..? රට බංකොළොත් කළ අය හොයන්න තේරීම් කාරක සභාවක්... ඇයි මේ ඉන්න අයට මෙය කළ නොහැකිද? ඒ නව තේරුණු අයට මේ සඳහා විශේෂ දැනීමක් තියෙනවාද? ඒ ආවත් මහජනයාට සහනයක් සැලසේවිද? ඔන්න හරියට පොයින්ට්ස් වලට ඕවටනේ අරගල කරන්න ඕනෑ. ගෝ හෝම් නොවේ...!

:       0       1

Shelton Tuesday, 06 September 2022 03:28 PM

ඔය වගකීම ජනතාවටම බාරදීලා ඡන්දයක් තිබ්බා නම් නේද හොඳ..?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 954 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 233 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1927 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 226 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 547 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2468 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site