IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


රටේ බලය ගත හැකි සූත්‍රයක් ජනපති හෙළි කරයි

 

(අංජුල මහික වීරරත්න)

රටෙි බලය ගන්න අවශ්‍ය නම් ගමට ඇවිත් වැඩ කර පෙන්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පක්ෂ වලට  විවෘත ආරාධනයක් කළේය.

එක්සත් ජාතික පක්ෂය, පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව  අනිත් පක්ෂවල අයටත් එන්නැයි ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා කීය.

සජබෙ අයටත් එන්න කියන්න. ජනතා විමුක්ති පෙරමුණටත් එන්න කියන්න. ඒ අය කොටසක් අරගෙන වගා කරන්න.අක්කරයට අපි වගේ දෙගුණයක් අස්වැන්න ඒ අය ගන්නව නම්  ආණ්ඩුව දෙන්න කියලා ඉල්ලන පුළුවන්. ඒත් කරන්න බැරිනම් වැඩක් නෑනේ. බලය අවශ්‍යනම් පෙන්නන්න තමන්ට වැඩ කරනන් පුලුවන් කියලා. ගම් මට්ටමට ඇවිල්ලා ඒක කරන්න. සියලු පක්ෂ එක්ක කතා කරලා හැම දෙනාම එකට එකතු කර ගන්න මම සූදානම් යැයි ජනාධිපතිවරයා අනුරාධපුරයේ පැවති රැස්වීමකදී පැවසීය.



අදහස් (9)

රටේ බලය ගත හැකි සූත්‍රයක් ජනපති හෙළි කරයි

ලුම්බිණි Monday, 22 August 2022 11:40 AM

මොකද දන්නේ නැහැ ඒ සූත්‍රය පහු ගිය චන්දෙදි පාවිච්චි කලේ නැත්තේ.

:       3       13

පිටිගල මිලානෝ Monday, 22 August 2022 11:41 AM

ඡන්ද ක්‍රමයත් වෙනස් කරන්න. එතකොට අපිට පුළුවන් පාර්ලිමේන්තු යවන කෙනාව හරියටම තෝරාගන්න...

:       2       12

fairoos Monday, 22 August 2022 12:37 PM

දැන්නම් හොදටම මෝරලා වගේ. තවත් විහිලු සපයන්නේ නැතිව පුලුවන්නම් ඡන්දයක් තියන්න.

:       10       17

Siri Monday, 22 August 2022 12:39 PM

It looks to me, the president is in the right path after he passed age 72. Great.

:       9       8

Surain Monday, 22 August 2022 01:17 PM

ඔබ තුමා අවුරුදු 20ක් විපක්ෂ නායක වෙලා හිටියා. අවුරුදු 8ක් රටේ අගමැති වෙලා හිටියා. කියන්න බලන්න ඔබ තුමා ගමට ඇවිල්ලා කරපු එක වැඩක්.

:       5       8

ලංකෝනිස් Monday, 22 August 2022 01:53 PM

ජවිපෙ ඉන්නෙ කවුද කියලා අපි දන්නේ නැහැ. කීප දෙනෙක් රූපවාහිනි මගින් දකිනවා පමණයි. පසුගිය මැතිවරණ අවස්ථාවල නම් ලැයිස්තු දැක්කාට ඔවුන් කවුද කොහේ අයද? මොනවද කරන්නේ දන්නෙ නැහැ.. කිසිම දවසක ගමේ ගොඩේ කිසිම ආගමික ස්ථානයක දකින්නට නැහැ.. මැතිවරණ අවස්ථාවල ප්‍රතිපත්ති ප්‍රකාශ නැහැ. ඔවුන්ට ඡන්දය දෙනවා නම් දෙන්න වෙන්නේ ගෝඨාභයට දුන්නා වගේ තමයි..

:       9       4

විපරමා Monday, 22 August 2022 04:56 PM

ඡන්දයක් ළංවෙනකොට දේශපාලුවන් ගමක් ගමක් ගානේ යනවා.. බලන්ඩ එපැයි ඒ කාලෙට තියෙන හිතවත්කම, උනන්දුව... දිනුවාට පස්සේ හොයාගන්නත් බැහැ. දේසපාලුවන්ට කපටි, කෛරාටික සූත්තර නම් අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ.

:       0       0

විපරමා Monday, 22 August 2022 06:12 PM

දේශපාලුවන්ට සූත්තර ගැන අමුතුවෙන් උගන්වන්න දෙයක් නැහැ. කලින් හිටපු පාලකයින් රටේ බලය අල්ලපු හැටි, ගහපු ගේම් ලෝකෙම දන්නවා...

:       0       0

ගමේ එකාලා Tuesday, 23 August 2022 03:40 PM

ආයේ අහවල් දේකටද ඔය කියන සූත්තර .තමුන්ව ආදර්සෙට ගත්තම වැඩේ හරිනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2117 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 500 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1019 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5617 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 741 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4505 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site