(සුමිත් පොතුපිටිය)
කැනඩා යවන බව පවසමින් වංචා කළ රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් විත්ති පාර්ශවයේ කාන්තාවක වින්දිත පාර්ශවයට ගෙවීම පානදුර අතිර්ක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතාගේ අනුමැතිය මත පානදුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුවිය.
එකී මුදල ගෙවා දැමුවේ මුදල් වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති උතුරු හෝකන්දර ප්‍රදේශයේ පදිංචි සුජයන්ති පෙරේරා නමැති 53 හැවිරිදි කාන්තාවකි.
ද්විත්ව පුරවැසිභාවය සහිතව කැනඩාවේ ගණකාධිකාරිනියක ලෙසින් සේවය කරන කාන්තාවක මුදල් වංචාව සිදුකර වසර හතකට පමණ පසුව පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
පැමිණිල්ලක් වෙනුවෙන් පෙනීසිටී නීතිඥ රජිව් පී විතානගේ මහතා සිය සේවාදායකයන් වෙනුවෙන් සාධාරණයක් ඉටුකර එකී මුදල් සියල්ල ගෙවන ලෙසට අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.
විත්තිය වෙනුවෙන් පෙනීසිටී නීතිඥ තම්ර රුද්‍රිගු මහතා කියා සිටියේ, සිය සේවාදායිකාව අද දිනම සියලු මුදල් ගෙවා නඩු කටයුත්ත අවසන් කරගැනීමට එකග වන බවයි.
ඒ අනුව දෙපාර්ශවයේ එකගතාවය මත මුදල් බැංකු ගිණුම්හී තැන්පත් කර අධිකරණය හමුවේ තහවුරු කරන ලෙස මහේස්ත්‍රාත් වරයා නියෝග කලේය.
එමෙන්ම ලබන මාර්ත 7 දා පැමිණිල්ලේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙසත්, ශ්‍රී ලංක සහ කැනඩා විදේශ ගමන් බලපත් දෙකක් සතු සැකකාර කාන්තාව සතු කැනඩා ගුවන් ගමන් බලපත්‍රයද අධිකරණය භාරයට ගන්නා ලෙසත් මහේස්ත්‍රාත් වරයා වැඩිදුරටත් නියෝග කලේය.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රට යවන්න ගත් ලක්ෂ 53 අධිකරණයෙදී ගෙවයි