IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


රට රැකියා ජාවාරමට අනුබල දුන් නීතීඥවරියට ඇප

(රෝෂන් තුෂාර)

 කැනඩා රටේ රැකියා  ලබා දීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට ආධාර අනුබල දුන්නේ යැයි  අත් අඩංගුවට පත් කොළඹ අලුත් කඩේ නීතිඥවරියක ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තිළිණ ගමගේ මහතා අද(28) නියෝග කළේය. 

කොළඹ අලුත්කඩේ බෙල්මන් විදිය නීතිඥ කාර්යාලයක් පවත්වාගෙන යමින් විදේශ රැකියා අපේක්ෂකයින්ට ගිවිසුම් සකස් කර දුන් නීතිඥවරියක ට මෙසේ ඇප නියම කළේය.

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන් මුදල් ලබාගෙන රුපියල් හාර කෝටි 63 ලක්ෂයක් වංචා කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගත මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න නමැති සැකකරුට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් නීතීඥවරිය අත්අඩංගුවට ගත් බව කොළඹ වංචාව විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රෂින්ත පියරත්න මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.

ආනන්ද වෛද්‍යරත්න සැකකරු විසින් රැකියා අපේක්ෂිත පුද්ගලයාගෙන් පොලී රහිත ණයක් ලබාගන්නා බවට සඳහන් කරමින්  නීතිඥවරිය විසින් මෙම ගිවිසුම් සකස් කර ඇති බව කරුණු ඉදිරිපත් කළේය.

 



අදහස් (0)

රට රැකියා ජාවාරමට අනුබල දුන් නීතීඥවරියට ඇප

ඔබේ අදහස් එවන්න

දියත

නාවලපිටි - දොළොස්බාගේ පාරට පස් කන්දක් කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 29 57 0

නාවලපිටිය දොළොස්බාගේ මාර්ගයේ වැලිගොඩවත්ත ප්‍රදේශයෙන් මාර්ගයට විශාල පස් කන්දක් සමඟ ගස් කඩා වැටිමෙන් රථ වාහන ගමනා ගමනය (29) දින අලුයම 2 සිට සම්පුර්ණයෙන් ඇ


ප්‍රා.ලේ. කොට්ඨාස 24 කට රතු නිවේදන
2024 නොවැම්බර් මස 29 26 0

දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 62 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන


ලක්ෂ 40 කහ තොගයක් කොළඹ 15 න් සොයා ගනී
2024 නොවැම්බර් මස 29 310 0

කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ.


දඹුලේ එළවලු හිඟයක්
2024 නොවැම්බර් මස 29 296 0

පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙ


මහවැස්සේ කුඹුරට ආව වන අලියා මඩේ එරෙයි
2024 නොවැම්බර් මස 29 738 0

වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරකටපැමිණි වනඅලියෙකු කුඹුරේ මඩේ එරීමෙන් යාගත නොහැකිව වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වව්නියාව වනජ


උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා
2024 නොවැම්බර් මස 29 146 0

නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 576 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 788 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2190 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site