(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් හපුහින්න මැතිතුමා මැතිවරණ කොමිෂන් සභාවට කැදෙව්වාම "රටේ ලොකුම දෙන්නා යන්න එපා කිව්වලු" යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙවැනි ක්‍රියා ලැජ්ජා සහගත බවද විපක්ෂනායකවරයා කීය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා:-
බොරු කියන්න එපා. ඔයා කතා කරන විදිය අපට තේරෙනවා. මේ රටේ ලොකු එක්කෙනා ජනාධිපති. ඊට පසුව ඉන්නෙ මම. බොරු කතා කියන්න එපා. විපක්ෂ නායකවරයා බොරු කියන තත්වෙට පත්වෙලා. ඔබතුමාට ඔය කේලම් කියන මිනිස්සුන්ගෙන් ප්‍රවේශම් වෙන්න.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’රටේ ලොකුම දෙන්නා යන්න එපා කිව්වලු’’
Rata Perata Tuesday, 17 January 2023 12:57 PM
බොරලුගොඩ නරියා කියන්නේ නිකම් ද ?බැංකු හොරු ගැන කිවුව දිව දෙකේ කතා අපිට මතකයි
Lalith M Tuesday, 17 January 2023 04:10 PM
බංකොළොත් බොරලුගොඩ කෝලමා කොහොමද රටේ දෙවැනියා කියාගන්නේ. පාර්ලිමේන්තුවේ කෝලමා කිව්ව නම් නිවැරැදියි..
Kantha Tuesday, 17 January 2023 05:53 PM
සගිත් බොරුකාරයෙක්, ඔහු තාත්තාට වඩා නරකයි