(සුජිත් හේවාජුලිගේ )
සංචරණ සීමා කාලසීමාවේදී ජනතාව නිවෙස්වලටම වී සිටියොත් ලබන 14 වැනිදා රට නැවත විවෘත කිරීමට හැකිවනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මහතා පවසයි .
රට විවෘත කිරීමේ තීරණය පවතින්නේ ජනතාව අතේ බවත් ජනතාව මේ අවස්ථාවේදී නිරෝධායන රෙගුලාසි පිළිපදිමින් සෞඛ්‍ය අංශවලට උපරිම සහාය ලබාදිය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශ කරයි .
අත්‍යවශ්‍යම කටයුත්තකට හැරෙන්නට වෙනත් කිසිදු කාරණයකට නිවසෙන් පිටව නොයෙන්නයිද ඔහු ජනතාව ගෙන් ඉල්ලීමක් කරයි .
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රට විවෘත කිරීම ගැන පොලිසියෙන් පුංචි ඉඟියක්
WCA Saturday, 05 June 2021 05:12 AM
එතකොට එළියට යන්න බැරිද සර්..?
banda Saturday, 05 June 2021 07:12 AM
රෝගීන් ගණන සහ මරණ ගණන එන්න එන්නම වැඩි වෙද්දී රට අරින්නේ කොහොමද? නිකන් මෝඩ කතා කියන්නේ නැතිව ඉන්නවද?
කසුන් විතානSunday, 06 June 2021 08:29 AM
මෝඩ කතා කියන්නේ කවුද කියල පොඩ්ඩක් හිතලා බලන්න. මෙහෙම දිගටම රට වහගෙන ඉන්න ගියොත් සුළු ව්‍යාපාරිකයින්, එදිනෙදා වැටුපට සේවය කරන අය කොහොමද ජීවත් වෙන්නේ?
mahilal Saturday, 05 June 2021 08:25 AM
අත්‍යාවශ්‍ය හේතු නොමැතිව සංචරණ නීති උල්ලංඝනය කරන දේශපාලකයින්ට වෙනම නීතියක් තිබේද? ඔවුන් අත්‍යාවශ්‍ය රාජකාරී වශයෙන් ගැසට් කර තිබේද? මේවා බරපතල ප්‍රශ්න මේ වෙලාවේ..!!!
Chinthaka HerathSaturday, 05 June 2021 04:11 PM
අනුන්ගේ දේවල් හොයන්නේ නැතිව තමන්ගේ යුතුකම ඉටු කරන්න. ඒක තමා නුවණ ඇති වගකීමක් සහිත පුද්ගලයකු විදිහට රටට කරන්න පුළුවන් ලොකු ම දෙය මේ වෙලාවේ.
mp Saturday, 05 June 2021 08:54 AM
රටවහගෙන ඉන්නේ තාමත්, එන්න එන්නම මරණ සහ කෝවිඩ් ආසාධිතයින් වැඩි වෙන නිසා... රට අරින්නේ කොහොමද එහෙම තත්ත්වයක.. ?
Rohana Saturday, 05 June 2021 09:00 AM
ලබන බදාදා වෙනකොට සංචරණ සීමා 21 දක්වා දික්කරනවා කියන්න සෑහෙන... හේතු තියෙනවා.
Rata Perata Saturday, 05 June 2021 09:02 AM
මේ ගොල්ලෝ කොහොමත් ඉඟි බිඟි පාන්න තමයි වැඩිය දක්ෂ...
Sri Lanka Saturday, 05 June 2021 11:40 AM
රට ඇරියොත් රටම ගොඩ. රට වැහුවොත් කොරෝනා ගොඩ..
Sk Saturday, 05 June 2021 02:46 PM
පොඩි අපි නම් ගෙදර... ලොකු මිනිස්සුන්ට නම් මොනවත් නීති නැහැ. ඒකයි අවුල්...
fairoos Sunday, 06 June 2021 12:39 PM
මේවා වලංගු පොඩි අයට විතරයි කොහෙමත් මේක දික් කරන්න වෙනවමයි