(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ රටේ සෞඛ්‍ය පද්ධතිය සහ රෝහල් පද්ධතිය බරපතළ අවදානමකට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ හේතුවෙන් කොරෝනා රෝගීන් ඇතුළු බොහෝ රෝගීන් දැඩි පීඩනයකට සහ අසීරු තාවයකට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන මගින් යාපනය ශික්ෂණ රෝහලට අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමට කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී එක්වෙමිනි.
නපුරු ඉරණමක අවදානම පෙනි පෙනීත් ආණ්ඩුව වගකීම් විරහිත ලෙස හැසිරෙන බවත් විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අවදානමක
කිරිපුතා Thursday, 05 August 2021 01:58 PM
රටේ මිනිසුන් මේ භාර දූර අවස්ථාවේ දේශපාලනය නොකර , ආණ්ඩුව පෙරළන්න උත්සහාය නොකර එකා මෙන් රට බේරා ගැනීමේ අරමුණේ ඉන්නවනම් ! අහෝ ! අපේ රටේ වුන් කවදා එහෙම හිතයිද ?
fairoosThursday, 05 August 2021 02:25 PM
කිරිපුතා 69 ලක්ෂයේ කෙනෙක් වගේ... අපි තමයි හොඳටම කරලා තියෙන්නේ...
RaveendraThursday, 05 August 2021 08:30 PM
සහතික ඇත්ත මොහු මෙසේ කියන්නෙත් යටි අරමුණු ඇතිව බව ඉතාමත්ම පැහැදිලිය. අපි පට්ටියේ බලයේ හිටියා නම් මේවා වෙන්නේ නැහැනේ... මේ නොකියා කියන්නේ එය නොවේද...... බොරදියේ ඉන්න දිවියන්ගේ චායරුප ගන්න දගලන මීහරක්..... හෙට දිනේදී "මේ උගත් බුද්ධිමත් උන්දැ ජෙප්පන් ඇදල දෙන පෝස්ටරයක් එල්ලගෙන ඉදියි .රජයට වහා ඉල්ලා අස්වෙනු.. ජනතාවට සෞක්‍ය පහසුකම් නොදෙන රජය ඉල්ලා අස්වෙනු කියා....
Gayan Thursday, 05 August 2021 03:01 PM
දැන්වත් පිල් වලට බෙදිලා ජඩ දේශපාලනය කරන්නේ නැතිව මහත්වරු වගේ ලංකා මාතාව මේ උවදුරින් ගලවා ගැනීමට එක්වෙමු .සියලු පක්ෂ ,ආගම් ,ජාතීන් මේ වෙලාවේ එක වුනොත් ජාතියේම මළගම වැඩි දුර නැත
nihal Thursday, 05 August 2021 03:13 PM
මුලු ලෝකෙම ඔයාලා හිටියා නම් ලේසියෙන්ම ගිහින්...
Ruwan R Thursday, 05 August 2021 04:21 PM
එහෙම වෙන්න ඕනෑ නිසාද මේ වෙනකල් කට පියන් හිටියේ..?
Bandara Thursday, 05 August 2021 04:32 PM
මෙයා ලබන සතියේ ස්ට්‍රයික් කරනවා. ඊළඟට පොකුරු මතු වුණාම ලොරි ටෝක් දෙනවා...
gunarathna Thursday, 05 August 2021 07:12 PM
වගකීමක් නැතිව වැඩ කරන්නේ ආණ්ඩුවද , විපක්ෂයද කියලා සජිත් මහත්තයෝ කල්පනා කරලා බලන්න .ඔබතුමාට කොන්දක් තියෙනවනම් මේ උද්ඝෝෂකයන්ට මේවා මේ වෙලාවේ නතර කරන්න කියලා කියන්න පුලුවන්ද ?
Raveendra Friday, 06 August 2021 09:19 AM
එන්නත ගන්න අන්තිමයා ලෙස රඟපෑවාට... මරණ බය සියල්ල උඩු යටිකුරු කෙරුවාට... 88/89 මැරුණු අය නිතරම වටේටම... එනමුත් කඳුළු පිරිලා පුරවැසි දුක ගැන බොරුවටම...
Nihal Friday, 06 August 2021 11:17 AM
ඇමෙරිකා, යුරෝපය වගේම.. ඉන්දියාවේ තත්වයට පත් නොවේවා..!!!