(සුජිත් හේවාජුලිගේ )
ලෝකයේ විවිධ රටවල ඇති වෙනස් විකෘති වයිරස් ප්‍රභේද පහක් ශ්‍රී ලංකාවේ පවතින්නේ දැයි සොයා ගැනීමට විශේෂිත පී.සී.ආර් උපකරණ කට්ටලයක් ගෙන්වාගැනීමට ඇනවුම් කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ,ආසාත්මිකතා ,ප්‍රතිශක්ත වේද හා සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජවන්දර මහතා පවසයි.
ලෝකය පුරා දැනට පැතිර පවතින එංගලන්ත ප්‍රභේදය,දකුණු අප්‍රිකානු ප්‍රභේදය හා බ්‍රසීල ප්‍රභේදය වැනි වෙනස් විකෘති ප්‍රභේද තිබේදැයි හඳුනා ගැනීම මේ පරීක්ෂණයේ අරමුණ යයිද ඔහු කීය. පරීක්ෂණය ලබන අඟහරුවාදා අරඹන බවත් අනෙක් පරීක්ෂණ වලට වඩා රුපියල් 500ක මුදලක් මේ සඳහා අමතරව වැය වන බවත් ඒ මහතා කීය.
මේ නව පරීක්ෂණය මගින් ඉහත ගැටළුවට ඉක්මන් විසඳුමක් ලබා ගත හැකි වනු ඇතැයි කී චන්දිම ජවන්දර මහතා ලංකාවේ පැතිරෙන මෙරටට ආවේණික ප්‍රභේද තිබේ දැයි හඳුනා ගැනීමට භාවිතා කරන්නේ වෙනත් ක්‍රමවේදයක් යයිද සඳහන් කළේය.
ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දැනට රට තුළ පවතින සහල් හා වී තොග පිළිබඳව සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (6) පස්වරුවේ භාර දෙන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යං
අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත
2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර
රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රට සැර වයිරස පහක් සොයන්න නව උපකරණ අද හෙටම ලංකාවට