(අංජුල මහික වීරරත්න)
අපරාධ වලින් උපයා ගත් මුදල් රාජසන්තක කිරීමට අවශ්‍ය නව නීති සකසා අවසන් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ශුද්‍ර මූල්‍ය සමාගම් වලට රටේ ජනතාවගෙන් හතරෙන් එකක් ගොදුරු වී ඇතැයි ද අමාත්‍යවරයා කීය.
පසුගිය වසර තිහක කාලයේ ලංකාවට නිසි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් නැතැයි කී අමාත්‍යවරයා එය හදා ගැනීම මූලික වශයෙන් කළ යුතු බව සඳහන් කළේය.
දින හතරක් පුරා පැවැත්වෙන කර්මාන්ත ප්‍රදර්ශණයට සමගාමීව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය ප්රතිව්යහගතකරණය සම්බන්ධයෙන් වූ සම්මන්ත්‍රණක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී මෙය පැවැත්විණි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රටේ හතරෙන් එකක් ක්ෂුද්‍ර මූල්යට ගොදුරු වෙලා
බටගොඩ දොන් සිමන් Monday, 24 June 2024 12:50 PM
ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රශ්නවලට ගොදුරු වෙලා තියෙන්නේ රටෙන් හතරෙන් එකයි. ඔයාලාගේ හොර නඩයට රටම ගොදුරු වෙලා...
Perera Tuesday, 25 June 2024 12:33 AM
පාර්ලිමේන්තු ඉන්න එවුන්ලේ 98%විතර අයථා විදියට අපරාධ වලින් තමයි මුදල් උපයන්නේ