IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


රට හදන්න මහින්දගේ අත්දැකීම් ද ඕනෑ

(අංජුල මහික වීරරත්න)

රට ගොඩ නැඟීමෙි ගමනට පොදුජන පෙරමුණේ   නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අත්දැකීම් ද ලබාගත යුතු බව කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ජනාධිපති රටේ සියලුදෙනාගේ සහයෝගය මත කටයුතු කරන අතර මේ පක්ෂවල සිටින  ජ්‍යෙෂ්ඨ  අයගේ අත්දැකීම් අවශ්‍ය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු පක්ෂවල දැනීම තියෙන අය එකතු වී සහයෝගය දීම රට දිනවීමේ වැඩපිළිවෙලට අවශ්‍ය බවද මහින්ද අමරවීර මහතා කීය.

කළ යුත්තේ ආණ්ඩු වට්ටලා, රට විනාශ කර බලය ලබා ගැනීම නොව සර්ව පාක්ෂික රජයට එක්වී රට දිනවීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (27)

රට හදන්න මහින්දගේ අත්දැකීම් ද ඕනෑ

sena Tuesday, 02 August 2022 11:37 AM

රට කාපු අය කොහොමද රට හදන්නේ..?

:       0       0

Rata Perata Tuesday, 02 August 2022 12:01 PM

බස් කොන්දොස්තරලට ඔහොම හිතෙන එක සාදාරනයි. ඉස්කොලේ ගිය නැති එක පව්

:       0       1

pakeer Tuesday, 02 August 2022 12:20 PM

අරගල නෙමෙයි රටම අනිත් පැත්ත පෙරලුවත් වැඩක් නෑ මේ වගේ මෝඩ තකතීරුවෝ ඉන්න කොට. මහින්දට ආර්ථිකය ගැන දැනුමක් නෑ. එහෙම තිබුනනම් මෙහෙම වෙන්නේ නෑ. මහින්දට විතරක් නෙමෙයි JR, චන්ද්‍රිකා, රනිල්, මහින්ද, ගෝඨාභය, පුතානෝ මේ කට්ටියටම නෑ. පිටරටින් බඩු ගෙන්නන එක අඩුම කරන්න, සේවා සපයන (නිකමෝ බිහිකරන) ආර්ථියක් නොව නිපයුම් නිෂ්පාදන මත ගොඩ නැගුනු ආර්ථිකයකට උත්සහ කරන්න. ඒක කරන්න කැමති නෑ. කොමිස් ගහන්න තියෙන අවස්ථාව අඩු නිසා.

:       0       1

sharm warn Tuesday, 02 August 2022 12:23 PM

ඔව්. මහින්ද හොද හොද අත්දැකීම් තියන නිසා තමයි මිනිස්සු පාරට බැහැලා මිනිස්සුන්ගේ ශක්තිය පෙන්නුවෙ. තමන්ගේ පැවැත්මට මැදමුලනේ හොරුන්ගෙ හයිය ඕන නිසා මෙතන ගොන් කතා කිව්වට කිටියගෙම නිරුවත මුළු ලෝකෙටම පෙනිලා ඉවරයි.

:       0       24

nanda Tuesday, 02 August 2022 12:27 PM

රට බංකොළොත් කරන්නද ආපහු සැරසෙන්නේ.

:       1       18

Jayarathna Tuesday, 02 August 2022 01:11 PM

කියන්න හිතෙන දේවල් කිව්වොත් දාන්න වෙන්නේ නෑ. ඒ හින්දා ඕනේ නෑ.

:       2       26

Hafeel Tuesday, 02 August 2022 01:20 PM

දෙවතාවක් විධායක ජනාධිපති වෙලා ඉඳලා, අගමැති, ඇමැති, විපක්ෂනායක ඇතුළු තනතුරු දරපු මහින්දගේ දුර්වල.., දූෂණ සහ වංචා සහිත අසාර්ථක පාලනය කරපු මහින්දගේ අත්දැකීම්ද දැන් රටට අවශ්‍යයි.. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කරනවා නම්, පක්ෂනායක මට්ටමින් එකඟතාවයකින් පත්කරන්න මිස වරප්‍රසාද දීලා ඔලුගෙඩි අරන් එහෙම සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරන්න බැහැ. මෙයාත් පක්ෂ තීන්දුවකට පිටින් ඇමැතිකම ගත්තු කෙනෙක්...

:       0       14

Wasantha Tuesday, 02 August 2022 01:28 PM

මදිද ගොඩ නැගුව ගොඩ නැගිල්ල... දැන් 225ම ගෙදර යන්න.

:       2       16

චන්දන Tuesday, 02 August 2022 01:40 PM

නිතරම මහින්ද විරෝධී වෙන්න හොඳ නැහැ . මහින්ද දේශපාලන වශයෙන් තෙම්පරාදු වුන කෙනෙක් . ඒ අත්දැකීම් අවශ්‍ය යි. නමුත් මහින්ද වටා හිටි කම්බ හොරුන් ටික එලවනකම් ඒක හරියන්නේ නැහැ .

:       19       2

Belson Tuesday, 02 August 2022 02:22 PM

මහින්දගේ අත්දැකිමි වල පල විපාක දැන් පේනවා. මුන් ඔක්කොම අයේත් හොර කල්ලිය සෙටි කරගන්න හදන්නේ.

:       1       15

Bamunuarachchi Tuesday, 02 August 2022 02:43 PM

අනුරගේ අත්දැකීම් වැඩක් නැද්ද? ඒ අත්කීදැම්වලින් අරගලයක්වත් කොරන්න බැහැ කියලා තේරුම් ගන්න ඇති.

:       11       2

sharm warnTuesday, 02 August 2022 03:56 PM

ආ මේ ඉන්නේ පුන්නක්කු කාරයා. කොහෙද යන්නේ මල්ලේ පොල්.

:       0       0

BamunuarachchiWednesday, 03 August 2022 07:26 PM

ඔව් ඔව් කිරිකාරයා කිරි ගෙනෙන්නේ කිරිබොන මිනිසුන්ට. පුන්නක්කු කාරය පුන්නක්කු ගෙනෙන්නේ පුන්නක්කු කන අයට. නෑ නෑ මල්ලේ පොල් නොවෙයි පුන්නක්කු. පුන්නක්කු බාල්දිය පෙරලා ගන්නේ නැතුව බොන්න... ඉස්සෙල්ලා සිංහල ඉගෙන ගන්න.. දෙමළුන්ට සිංහල තේරුම් ගන්න අමාරුයි කියලා මම දන්නවා.

:       0       0

සෙනෙවිරත්න Wednesday, 03 August 2022 06:11 AM

අනුර ගැන මෙතන කවුරුවත් කිව්වද? ඔබතුමා අනුරට ඇයි ඔපමණ බය? අරගලය කවරු කලත් ඒව මහ වෘක්ෂයන් බිමට පෙරලුව, නැත්නම් තවමත් ඔය ජැක් ගහල කෙලිං කරගෙන අගමැති පුටුවෙ ඉන්නෙ මහින්ද තමයි. අනුර වෙලාවට එයි දැදැන්වත් කඩේ යාම නතර කරන්න

:       0       0

BamunuarachchiWednesday, 03 August 2022 07:18 PM

රට හදන්න මහින්දගේ අත්දැකීම් ද ඕනෑ. ඇයි අනුරගේ අත්දැකීම් වැඩක් නැද්ද? ඒ අත්දැකීම්වලින් අරගලයක්වත් කරන්න බැහැ කියලා තේරුම් ගන්න ඇති. හලෝ හොඳට කියවන්න ලියලා ඇතිදේ. සිංහල තේරෙනවද?

:       0       0

ravin Tuesday, 02 August 2022 02:50 PM

නැතුව නැතුව... ගෙන්දගම් පොළවේ ඉපදුණු කවුරුවත් අහලා තිබුණේ නැහැ .. සාමූහිකව බේරෙ වැවේ නාපු විත්තිය.. ඊළඟපාර මෙයාවත් ඇතුළුව නාවලා පෙන්නන්නකෝ..!

:       0       10

Dharme Tuesday, 02 August 2022 02:56 PM

වසර ගණනක් රට පාලනය කළ මහින්ද රට බංකොළොත් කරපු අත්දැකීම්ද ඕනෑ?

:       0       9

fairoos Tuesday, 02 August 2022 03:15 PM

මොලේ හොද නැද්ද? මේ රටට මෙච්චර වෙලත් මේ අයට රාජපක්ෂ හොරු නැතුව මොකුත් කරගන්න බෑ.

:       0       7

de silva Tuesday, 02 August 2022 03:34 PM

මහින්දගේ සහ පවුලේ මිනිස්සුන්ගේ හොරකම් කරන්න තිබෙන දක්ෂතාවය වැඩි නිසා තමයි අද පෝලිම්වල දුක් විඳින්නේ?

:       0       6

ගමේ එකාලා Tuesday, 02 August 2022 03:59 PM

මොලේ උඩද ඉන්නේ..? මහින්දගේ අත්දැකීම් හොඳයි දූෂිත දේශපාලුවන්ට... මහා පරිමාණයේ හොරකම්, වංචා, දූෂණ කරලා, දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් ගෙනගිය බලලෝභී, බඩගෝස්තරවාදීන්ගෙන් මොකද්ද ඇති ඵලේ? රටම වලපල්ලට ඇදලා දැම්මා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කෙරුවා. ආසියාවේ ආශ්චර්යය පෙන්වන්න ඇවිත් කරපු විනාශය හොඳටම ඇති...

:       0       0

purawasi Tuesday, 02 August 2022 04:01 PM

වද නොදී මහින්දවත් අරන් ගෙදර යන්න.. අපිට හරියට කන්න බොන්න නැහැ... පෝලිම්වල දුක් විඳිනවා. මේ ගොල්ලන් විකාර කියන්නේ...!

:       0       0

විපරමා Tuesday, 02 August 2022 05:52 PM

මහින්දගේ අත්දැකීම් කොච්චර තියෙනවාද? බොරුව, කපටිකම්, කෛරාටික කම්, බල තණ්හාව, ගේම්ගැහිලි, හොරකම්, වංචා, දූෂණ, ඝාතන, අතුරුදහන්, පවුලේ හතර වරිගයම ඉන්න අය කිට්ටු කරගෙන හොරාකන්න ඉඩදීලා බලන් හිටපු එක, අපේ රටේ නූපන් දරුවන් පවා ලෝකයටම ණයකාරයින් කරපු එක. රට බංකොළොත් වෙනතැනට වැඩ සිද්ධ කරපු එක.. දූෂිත දේශපාලුවන්ට නම් ඕනෑතරම් අත්දැකීම් ගන්න බැරියෑ?

:       0       4

ජයලත් Tuesday, 02 August 2022 06:41 PM

එයාගෙන් ගන්න පුළුවන් කොමිස් ගහන්නේ කොහොමද කියලා වෙන්න ඇති...!

:       0       2

සෙනෙවිරත්න Wednesday, 03 August 2022 06:07 AM

සරම ඇඳල මේස් සපත්තු දාල, පලංචිගහල කෙලිං කරගෙන ඔය එහෙමෙහෙ ඇදගෙන යන්නෙ අත්දැකීම් ගන්න වෙන්න ඇති. තමුන්නාන්සෙටත් පාරෙ බැහැල ගිහිල්ල ඇති වෙලාද ඔහොම කතා කියන්නෙ?

:       0       0

Bamunuarachchi Wednesday, 03 August 2022 07:35 PM

මේ මනුස්සයා අනුරගේ අත්දැකීම් ප්‍රයෝජනය ගන්නේ නැතුව මොකට මහින්දගේ අත්දැකීම් ප්‍රයෝජනය ගන්න යනවද නේද? මහින්දගේ අත්දැකීම්වලින් අරගලයට වෙච්ච සන්තැසිය දැක්කනේ. අරගල කාරයෝ දන්නෙම නැතුව අරගලය හෝදලා දැම්ම.

:       0       0

Wijitha Deraniyagala Wednesday, 03 August 2022 10:02 PM

අනේ නැතුවට කමක් නැහැ .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 142 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 2144 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 309 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 797 0

ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ


දිගාමඩුල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 970 0

2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු


අවසර නැතිව සැප රියෙන් ඡන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 2768 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 257 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 581 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1699 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site