IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රත්නපුර නව නගරයේ ඉඩමක් පළාත් සභාවට විකුණයි

(අංජුල මහික වීරරත්න)

රත්නපුර නව නගරයේ පිහිටි  ඉඩම් කොටසක් සබරගමුව පළාත් සභාව වෙත ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

රත්නපුර නව නගරයේ පළාත් සභා සංකීර්ණය අසල හෙළ බොජුන් හලක් ස්ථාපිත  කිරීම සඳහා ඉඩම් කොටසක් ලබාදෙන ලෙස සබරගමුව පළාත් සභාව විසින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

ඒ සඳහා නාගරික  සංවර්ධන අධිකාරිය වෙත පවරා ගනු ලැබ ඇති පර්චස් 23.10 ක ඉඩම් කොටසක් හඳුනා ගෙන තිබේ.

එම ඉඩම සඳහා රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තක්සේරු  කර ඇති වෙළඳපළ වටිනාකම දැනටමත් සබරගමුව පළාත් සභාව විසින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ගෙවනු ලැබ ඇතැයි රජය කියයි.

ඒ අනුව එම ඉඩම් කොටස රත්නපුර ප්‍රාදේශීය ලේකම් මගින් සබරගමු පළාත් සභාව වෙත පැවරීමට හැකිවන පරිදි ඉඩම් කොමසාරිස්  ජනරාල් මෙතන නිදහස් කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.



අදහස් (3)

රත්නපුර නව නගරයේ ඉඩමක් පළාත් සභාවට විකුණයි

fairoos Wednesday, 05 June 2024 05:51 PM

එතකොට ඒකෙ අයිතිය, සබරගමුවේ මහ ඇමැතිටද දන්නේ නෑ නේද?

:       2       2

Kulathilake Wednesday, 05 June 2024 05:58 PM

පළාත් සභා මැතිවරණය අවසන් වෙලා එම ධුර කාලය අවසානයේ වත් බොජුන්හල විවෘත කරන්න ලැබේවා

:       1       2

Ruwan De Silva Thursday, 06 June 2024 08:45 AM

සුද්දා එදා ගොල්ෆේස් එක කාටත් විකුණන්න බැරි විදියට නිතීගත කරේ නැත්තං ඕක අද චීනාට විකුණලා. අන්න එදා ඉංග්‍රීසින්ට තිබ්බ කැක්කුමවත් දැන් පාලකයන්ට නෑ. අඩුම ලංකාව තමාගේ ව්‍යාපාරය කියලා හිතුවත් රට ගොඩ ගන්න පුළුවන්. අද හොංකොං රාජ්‍ය කියන්නේ ඒ වගේ රටක්. ලංකාව සිංහල මනුස්සයෙක්ට ගොඩ ගන්න බෑ බෑමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 173 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 187 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 81 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1266 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1521 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 129 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site