(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 2000ක් ඉක්මවූ පිරිසට කොවිඩ් මර්දන එන්නත ලබාදීම අද (01) ආරම්භකළ බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනූජ් රුද්‍රිගු මහතා පැවසීය.
රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාදීම අද දින ආරම්භ කළ බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කපිල කන්නන්ගර මහතා කීය.
සබරගමු පළාත තුල සේවය කරන 6,000 ඉක්මවූ සමස්ත සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාවෙන් 90%ක් පමණ ප්‍රතිශතයක් ආවරණය වන පරිදි එන්නත ලබාදීමට හැකියාව ඇතිබව සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සඳහන් කළේය.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රත්නපුර රෝහලේ කාර්ය මණ්ඩලයටත් කොව්ඩ් මර්දන එන්නත