(ගයාන් සූරියආරච්චි)
කොළඹ නගරය තුළ සී.සී.ටී.වී. කැමරා මගින් නිරීක්ෂණය කර රථවාහන වැරැදිකරුවන්ට නිවෙසටම දඩ පත් යැවීමේ ව්‍යාපෘතිය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) සී.සී.ටී.වී මෙහෙයුම් කොට්ඨාසයේදී ආරම්භ කෙරිණි.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.
කොළඹට පැමිණෙන රියැදුරන් දැනුවත් කිරීමේ පුවරු 9 ක් ස්ථාපිත කිරීම ද එදින සිදුකෙරිණි.
සමීප රෑප ආවේක්ෂණය කොට්ඨාසය මගින් ලබාගන්නා රථවාහන වැරැදිවලට අදාල රියැදුරන්ට සතියක කාලයක් අවවදා කිරීම සිදුකරන අතර ලබන මස (1) දා සිට දඩ පත්‍රිකා නිකුත් කිරීම සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රථවාහන වැරදි ගැන සොයන්න තෙවන ඇහැ බල ගන්වයි
රංබොඩ Monday, 22 January 2024 06:14 PM
මේක හොඳ ක්‍රමයක්. අපි පරක්කු වුණාට බොහෝ රටවල මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. වැරැදි කරන රියදුරන්ට මග හරින්න බෑ. විනයක් ඇතිව නීත්‍යානුකූලව තම රාජකාරිය කළයුතුයි...!