IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


රෝද පුටු තහනම් කර රෝගීන්ට බඩ ගාගෙන යන්න කියනවා

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රෝද පුටු ආනයනය කරන්නත් නොහැකි බව ආණ්ඩුව පවසා ඇතැයි රෝද පුටු තහනම් කළ විට ආබාධිත  මිනිස්සුන් යන්නේ බඩ ගාගෙන දැයි සමගි ජන බලවෙිගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආණ්ඩුවට මෙවැනි දෙයක් වත් තේරෙන්නේ නැද්දැයි විමසූ මුජුබුර් රහුමාන් මහතා ඒවා ගැන කියන්නට පාර්ලිමේන්තුවේ වෙලාව ඉල්ලූ විට ඒකටත් වෙලාව දෙන්නේ නැතැයි කීය.



අදහස් (15)

රෝද පුටු තහනම් කර රෝගීන්ට බඩ ගාගෙන යන්න කියනවා

vijitha Tuesday, 06 September 2022 12:10 PM

This Is simple equipment has to promote production in Sri Lanka (Ceylon Product)

:       4       10

Bamunuarachchi Tuesday, 06 September 2022 12:33 PM

ඔහෙලා හිටියා නම් අපිට හොම්බෙන් යන්න වෙනවා. පවුලක ඉන්න ඔය හම්බ ළමයි රටට බරක්...

:       29       2

fairoosTuesday, 06 September 2022 05:31 PM

සිංහල නාමයෙන් ඉන්නා පාහර ඊනියා සිංහලයින්. රෝද පුටු තහනම යහපාලන ආණ්ඩු කාලේ කරලා තිබ්බා නම් බලාගන්න තිබ්බා බමුණාගේ කතා කොහොමද කියලා... මුස්ලිම් මන්ත්‍රී කෙනෙක් කිව්ව නිසා රට හදාගන්න පුළුවන්ලු...

:       0       16

BamunuarachchiWednesday, 07 September 2022 07:57 AM

කෝ දැන් රටේ හජ්ජියාර් ස්ටෝස්, අබ්දුල්ලා ස්ටෝස් තිබෙනවාද? නැහැ තිබෙන්නේ මහර ස්ටෝස්, නුවර ස්ටෝස් කියලා. දැන් ඔහෙලාගේ නමක්වත් අහන්න නැහැ... කාටද ආඩම්බර? ආ හලෝ 1948-1977 දක්වා රට හැදිලා තිබුණේ සෙට්එක ආණ්ඩුවේ ඉඳලාද? බණ ටෝකින්...!

:       1       1

BamunuarachchiWednesday, 07 September 2022 07:51 AM

ඊනියා කියන එකේ තරුම දන්නවාද? සිංහලයින් ඊනියා වෙන්නේ නැහැ.. මේක සිංහල අපේ රට... හම්බයොයි මෙරටට ඊනියා වෙන්නේ... එක තේරුම් ගන්න ඉස්සෙල්ලා. රෝද පුටු නැතිනම් හතර දෙනෙකුට කරේ තියාගෙන යන්න කියන්නකෝ කෑගහගහ... කාටද ආඩම්බර?

:       1       2

SujeewaR Tuesday, 06 September 2022 12:43 PM

තවමත් පරගැතිකම නැති කරගන්න බැහැ වගේ. පිටරටින් නොගෙනාවත් ඒවා මෙරටදී හෝ නිපදවිය හැකි බව නොතේරෙන මෙවැන්නන්ට තෙරුම් කර දෙන්නට විපක්ෂ නායකතුමාට මොලය පෑදේවා...! 

:       4       5

BamunuarachchiThursday, 08 September 2022 05:18 PM

වැල්ඩින් කුරත් එන්නේ පිටරටින් බව අමතක කරන්න එපා.

:       0       0

රටවැසියෙක් Tuesday, 06 September 2022 01:29 PM

රෝද පුටුවක්වත් අපිට හදාගන්න බැරිද. ඒකත් පිටරටින්ම ගෙන්න ඕනේ කියලා මෙතන වැලලෙන්න හදන්නේ. රහුමාන් මහත්තයෝ දැන් පිටරටින්ම ගන්න බලන්නේ නැතුව පුටුවක්වත් මේ රටේ හදන්න කියලා රජයට බලකරන්න. හැකි හැමදෙයක්ම මේ රටේ නිෂ්පාදන කරන්න බලකරන්න. ඔබතුමාලා විපක්ෂයේ ඉඳලත් තවත් ඔයවගේ දේවල් කරන්න රජයට බලකරන්න එපා. මෙච්චර කල් රටින් ගෙනත් කාලා වෙච්ච දේ දැන්වත් තේරෙන්නේ නැද්ද.වෙනරවල් රොකට් හදනකොට අපිට පුටුවක් හදාගන්න බැරුව මෙතන වැලලෙන්න හදනවා. හිඟන්නෝ නොවී තියේද.

:       4       12

kamal Tuesday, 06 September 2022 02:04 PM

ඇයි, අපි රෝද පුටුවක් හැදුවොත් මොකද වෙන්නේ ආයුබෝවන්..?

:       2       6

ganegoda Tuesday, 06 September 2022 02:11 PM

කිය කිය ඉන්න එපා... දෙනවා නම් දෙන්නයි තියෙන්නේ...!

:       2       1

fairoos Tuesday, 06 September 2022 02:26 PM

බයි වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ..?

:       3       4

Sunil Perera Tuesday, 06 September 2022 02:50 PM

මෙයාලට ඕනේ ලංකාව කියන්නේ කිසිම දෙයක් හදාගන්න බෑ කියලා... මේක තමයි අපේ රටට, අපේ ලාංකික ජනතාවට කරන්න හදන්නේ... මේ වගේ දේශපාලකයන්, අපේ රටෙන් එළවා දැමිය යුතුයි. එහෙම ක‍ළොත් අපේ රට හැදෙයි.

:       1       6

චන්දන Tuesday, 06 September 2022 03:23 PM

සරුංගලෙත් චීනෙන් ගෙනාපු රටේ, කාලකණ්ණි දේශපාලකයින් ඉන්න බව හැමෝටම තේරෙන්න ඕනෑ. මේවා රට තුළ හදන්න පුළුවන්...

:       1       6

කිරි පුතා Tuesday, 06 September 2022 04:16 PM

මොළේ කළඳක් හෝ තියෙන පුද්ගලයෙක් නම් කිව යුත්තේ රෝද පුටු ලංකාවේ හදාගන්න පුළුවන් නේද කියලයි...?

:       2       5

Bamunuarachchi Thursday, 08 September 2022 05:26 PM

අපේරටේ රෝද පුටුහදන්න පුළුවන් උවමනා යකඩ බට වැල්ඩින් කුරු, ඇතුළුව අනිකුත් අවශ්‍ය දේවල රටේ තිබෙනවානම්. කොටින්ම කරත්ත රෝද දාලා ලීවලින් රෝද පුටුහදන්නත් ලී ගෙනෙන්න වෙන්නේ පිටරටින්. 2"X 4" ලී අඩියක් රුපියල් 580යි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1072 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 272 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 2124 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 254 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 606 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2514 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site