IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


රන්ජන්ගෙ පුටුවට අජිත්

(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවිරරත්න)

රන්ජන් රාමනායක මහතාගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ආසනය සඳහා හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ  අජිත් මාන්නප්පෙරුම මහතා පත් කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.

මාන්නප්පෙරුම මහතා පදුගිය වසරේ පැවැති මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයේ  ගම්පහ දිස්ත්‍රික් අපෙක්ෂක ලයිස්තුවේ රන්ජන් රාමනායක මහතාට පසුව ඊළගට වැඩි මනාප සංඛ්‍යාවක්  ලබගත් අපෙක්ෂකයාය.

ඔහු එම මැතිවරණයෙන් ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 470212කි.

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රි ආසනය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවණ කොමෂන් සභාවට දැනුම් දී ඇති හෙයින් එම කොමිසමේ උපදෙස් මත ගම්පහ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරිවරයා විසින එම මන්ත්‍රී පුරප්පාඩුව සඳහා අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම ඉදිරිදිනවල යෝජනා කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.



අදහස් (4)

රන්ජන්ගෙ පුටුවට අජිත්

Chinthaka Wednesday, 07 April 2021 09:57 AM

කැහි ගෑණි දීලා හොටු ගෑනි ගත්තා.

:       9       3

CHINTHA RABAYEL---MEERIGAMA Wednesday, 07 April 2021 11:39 AM

චින්තක, ඔබේ මවත් ඡන්දෙට ඉදිරිපත් වූ බව මම දැනගෙන හිටියේ නැහැ. එහෙම වුණා නම් උද්ඝෝෂණයක්වත් කරන්න තිබුණා...

:       0       12

kumara Wednesday, 07 April 2021 11:47 AM

ඔහු එම මැතිවරණයෙන් ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 470,212කි. ලක්ෂ 4 කට වඩා මනාප අරන් පාර්ලිමේන්තුවට එන්න බැරි වුණාද?

:       0       9

මෝ Wednesday, 07 April 2021 03:40 PM

මේ ඡන්ද ක්‍රමයේ දුර්වලතාවය එයයි. කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී නෑ...

:       4       4

ඔබේ අදහස් එවන්න

දියත

අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 496 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .



ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 330 0

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1526 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 884 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 706 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 405 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site