IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


‘‘රන්ජන් ගැනත් ජනපති හිත උණු වේවා‘‘

(නිමල කොඩිතුවක්කු)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට දුන් දඬුවම පිළිබදව මානුශිකත්වයෙන් යුතුව නැවත සලකා බලන්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

එම ඉල්ලීම රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් ජනතාව අතරින් එන අභියාචනයක් ලෙස සලකා බලා ජනාධිපති සමාව යටතේ ඔහු වෙනුවෙන් ගත හැ නීත්‍යානුකූල ක්‍රමවේදයන් හා සම්ප්‍රදායන් යොදාගනිමින්  සලකා බලන ලෙස ද  ජයසූරිය මහතා ඉල්ලා සිටියේය.

බොහෝ අයට අදාළව උණු වී ඇති ජනාධිපතිවරයාගේ හිත රන්ජන් රාමනායකට වෙනු වෙන්ද ද  උණුවෙත්වා යයි ප්‍රාර්ථනා කරන බවත් කරු ජයසූරිය මහතා  පැවසීය.

 



අදහස් (16)

‘‘රන්ජන් ගැනත් ජනපති හිත උණු වේවා‘‘

sampath Saturday, 03 July 2021 08:13 AM

ලොක්කා තාම ඒ වගේ තමයි. කොහොමහරි මොකකට හරි ප්ලග් වෙනවා. නැතිම වුණොත් මීඩියා ගෙන්නලා ස්ටේට්මන්ට් එකක් හරි දෙනවා.

:       2       1

Yamaha Saturday, 03 July 2021 09:34 AM

ඉන්න කාලේ රණවිරුවොයි, හාමුදුරුවොයි ඇතුළට දැම්මා... දැන් පිස්සු කරනවා.

:       1       12

Deepal Nirosh Saturday, 03 July 2021 09:53 AM

අනේ මහතතැන, උසාවියට අපහාස කරපු රන්ජන් ගැන නොවෙයි හිටපු රාජ්‍ය පරිපාලන ඇමති වශයෙන් අර මින්නේරියේ දී මේජර් වරයෙක්ගෙන් අපහාසාත්මක අකරතැබ්බයකට මුහුණ පෑ වන ජීවී සංරක්ෂන නිලධාරියාට සාධාරණය ඉටුකර දෙන්න කියලා ඉල්ලන්න බැරි ඇයි? අපි වෙනුවෙන් අපි ද?

:       0       35

Asanga Saturday, 03 July 2021 10:17 AM

නිකරුනේ කට නිසා සිරගතවුවෙක් ජනපති සමාව ලැබේවා

:       91       62

BamunuarachchiSaturday, 03 July 2021 06:11 PM

සමාව ඉල්ලන්න එපායෑ සමාව දෙන්න. දෙවියෝත් සමාව දෙන්නේ කළ පව්වලට පසුතැවෙන කෙනෙකුට මිස කළ පව්වලට උදම් අනන කෙනෙකුට නොවෙයි. රාජපක්ෂලාට හොරු නොකියා හොරු කිව්වට කටක් ඇරලා සමාව ඉල්ලන්නේ කොහොමද?

:       6       2

kuma Saturday, 03 July 2021 11:29 AM

රන්ජන් රාමනායක මහතාට දුන් දඬුවම පිළිබඳව මානුෂිකත්වයෙන් යුතුව නැවත සලකා බලන්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ සියළු පාර්ශවයින්ගෙන් ඉල්ලා සිටිනවා..

:       2       68

BamunuarachchiSaturday, 03 July 2021 06:14 PM

දෙවියොත් සමාව දෙන්නේ කළ පව්වලට පසුතැවෙන කෙනෙකුට මිස කළ පව්වලට උදම් අනන කෙනෙකුට නොවෙයි. රාජපක්ෂලාට හොරු නොකියා හොරු කිව්වට නම් සමාව දෙන්න එපා....

:       35       1

BamunuarachchiSaturday, 03 July 2021 06:18 PM

අල්පොන්සෝට සමාව දෙන්න කියන්නේ ඒ ජාතියේම බඩු...

:       5       0

janahitha Saturday, 03 July 2021 01:00 PM

ජනතාව ගැන උණුවෙන්න එපාද මහත්තයා...?

:       0       47

Sri Lanka Saturday, 03 July 2021 01:08 PM

පොඩ්ඩක් ඉන්න... නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.

:       109       34

BamunuarachchiSaturday, 03 July 2021 06:16 PM

නීතිය, නඩුකාරයෝ, පොලිස්කාරයෝ, අල්පොන්සොගේ එහෙමද..?

:       62       0

ගමේ එකාලා Saturday, 03 July 2021 01:44 PM

නීතිය කාටත් පොදුයි. මිනීමරුවන්ට ඒක අදාළ නැතුවා...

:       257       155

ගමරාලSunday, 04 July 2021 12:04 PM

අපේ ගමේ එකාලගේ කථාව නම් සියයට 1000කින් හරි...

:       0       1

රණවක Saturday, 03 July 2021 02:13 PM

සමකළ නොහැක. අර මැතිණිය සමඟ කළ හඬපටයට සවන් දෙන්න..

:       3       55

Bamunuarachchi Saturday, 03 July 2021 06:07 PM

ජනාධිපතිතුමනි අල්පොන්සොට සමාවක් දෙන්න එපා. දෙවියන් සමාව දුන්නත් දෙන්නේ කළ වරදට පසුතැවෙන අයට... මොහුගේ තිබුණු උදච්චකම අපි දැක්කනේ... ඔබ පවුලේ අය හොරු කියා ලේබල් ගැස්සුවේ මෙයා. අනික සමාව ඉල්ලන්නේ මේ ගොයියා නොවෙයි වටේ ඉන්න ගොයියන්... දෙන්න එපා අයියා දෙන්න එපා. ඒ නමින් වික්ක නිසා අද මම අඹ ගෙඩිය ගත්තෙත් නැහැ..

:       60       0

SUNIL MILANO Saturday, 03 July 2021 06:49 PM

නියමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 372 0

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 1460 0

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 1167 0

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 434 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 1135 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 432 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1191 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 655 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site