IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


රන්ජන් රාමනායක අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට

(ඩී.ජී.සුගතපාල )
 
අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වරදකරුවි වසර 4 ක  සිර දඩුවමක් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා අද (26) දහවල් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත ගෙන එන ලදි.
 
රන්ජන් රාමනායක මහතා රැගෙන එන අවස්ථාවේ සමගි ජනබල වේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චි මහතා පැමිණ බන්ධනාගාර ගේට්ටුව අසල සිට බන්ධනාගාරයට ඇතුලුවිමට උත්සාහ කල නමුත්  පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් මන්ත්‍රිවරයාට බන්ධනාගාරය ඇතුළට යාමට ඉඩ දුන්නේ නැත.පසුව මන්ත්‍රිවරයා එම ස්ථානයෙන් පිටව ගියේය.
 
අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට ජනවාරි 12වැනිදින වසර හතරක සිර දඩුවමක් නියමවිමෙන් පසු රන්ජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා තරුණ සිරකරුවන් පුනරුත්ථාපනය කරන පල්ලන්සේන කඳවුර වෙත රැගෙන යන ලදි.
 
සති දෙකක නිරෝධායනය අවසන්විමෙන් පසු ඒ මහතා අද මෙසේ අඟුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත ගෙන එන ලදි.
 
රන්ජන් රාමනායක මහතා රඳවා තැබිමට  බන්ධනාගාර රෝහලේ වෙනම මැදිරියක් සුදානම් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (4)

රන්ජන් රාමනායක අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට

Kumara Tuesday, 26 January 2021 11:35 AM

වැඩේ නරක නැහැ වගේ ... ඔහොම යං...

:       9       18

Samarakoon Tuesday, 26 January 2021 01:25 PM

හෙණ හතම තමයි...!!!

:       56       14

BamunuarachchiWednesday, 27 January 2021 02:32 AM

අනිකාට හෙන 07වල් 14වල් ඉල්ලන්නේ කෙලින් කතා කිරීමට ආත්ම ශක්තියක් නැති නිවට මිනිස්සු. හෙන 07ක් ඉල්ලන්න එපා. අවුරුදු 4, 40 කරන්න කියා ඉල්ලන්න...

:       2       0

Bamunuarachchi Wednesday, 27 January 2021 02:37 AM

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට දාපු එක හොඳයි. දැන් සිරකරුවා බලන්න යන බැතිමතුන් PCR කරගෙන එපායැ යන්න. සිරකරු බලා ආපසු එනකොට දින 14ක නිරෝධායනයට දමන්න.

:       3       0

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු අල්ලයි
2024 නොවැම්බර් මස 08 1279 0

කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම


තැනින් තැනට අදත් තරමක තද වැසි
2024 නොවැම්බර් මස 08 45 0

උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු


පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි
2024 නොවැම්බර් මස 08 1093 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’


දකුණු කොරියානු ජනාධිපති බිරිඳ වෙනුවෙන් සමාව ගනී
2024 නොවැම්බර් මස 08 1757 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත


පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 3138 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 782 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 73 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 448 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1403 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site