(යොහාන් භාසුර)
ජපානයේ ටෝකියෝ නුවරදී පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම් ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු ඇතුළු පැරාලිම්පික් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (11) පස්වරුවේ මුදල් ත්‍යාග පිරිනැමීය.
එහිදී දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටි 5 ක්, සමිත දුලාන් කොඩිතුවක්කුට රුපියල් කෝටි දෙකක් සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට ද මුදල් ත්‍යාග පිරිනැමීය.
ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී මෙම ඇගයීමේ උත්සවය පැවැත්විණී.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රනින් දිනූ දිනේෂ්ට කෝටි පහ දෙයි
SUNIL MILANO Monday, 11 October 2021 07:24 PM
හරිම සන්තෝසයි. අනෙකුත් සියලුම ක්‍රීඩකයින් දිරිමත් කිරීමට මෙය ලොකු පිටිවහලක් වේවි...!
පිටිගල මිලානෝ Monday, 11 October 2021 07:25 PM
ක්‍රීඩකයින් අස්සට සාටක කාරයෙකුත් රිංගලා... කිසිම ගැලපීමක් නැහැ.
Raveendra Monday, 11 October 2021 07:57 PM
ඔය දීලා තියෙන්නේ තමන්ගේ පුද්ගලික මුදලින්...
RaveendraTuesday, 12 October 2021 06:11 AM
Raveendra මයා වෙත,...... මේ ලබාදී ඇත්තේ පුද්ගලික "මුදලක් හෝ මහජන මුදලක් හෝ වේවා" අප එය හදවතින්ම අගය කරන්නෙමු. අනෙකුත් ක්‍රීඩකයන්ට අනාගතේදී තමන් උපන් තමන්ගේ මාතෘ බුමියට ජයග්‍රහණ ගෙන ඒමට ශක්තිය, වාසනාව උදා වේවා.....!!! අපගේ මාතෘබුමිය හොද වැඩවලින් ලෝකයේ ඉහලින්ම බැබලේවා.
SUNIL MILANO Monday, 11 October 2021 08:57 PM
මේ පිටිගලගේ ටික දවසක ඉදලා මොලේ කොලොප්පම් වෙලා. නාමල් කියන්නේ ක්‍රීඩා ඇමති බවවත් දන්නේ නැද්ද?
පිටිගල මිලානෝ Tuesday, 12 October 2021 03:18 AM
ඉතාලියේ ඉදලත් වහල් මානසිකත්වයෙන් ගිලිහී නැති ඔබ ගැන අවන්කවම කනගාටුයි. ඔබගේ හාම්පුතා වාසනාවන්තයෙක් බවයි මට දැනෙන්නේ මේ කාලයේ වහලෙක් වැඩට තියාගන්න අමාරු නිසා.
Perera Tuesday, 12 October 2021 12:33 AM
මම ඉන්න රටේ ඔය සල්ලිවලින් කාමර දෙකක පොඩි ගෙයක්වත් ගන්න බැහැ. ඒ තරමට රුපියල බාල්දු වෙලා තියෙන්නේ.