(සුරංග රාජනායක)
විදේශ රටකින් ගෙනෙන ලද රන් බිස්කට් යැයි පවසමින් වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ පුද්ගලයෙක්ට රුපියල් ලක්ෂ දහයකට විදේස් රටක ලයිටර් වර්ගයක් අලෙවිකර මුදල් වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අන්තර්ජාලය හරහා රන් බිස්කට් වල ඡායාරූප ලබාගෙන එය ගැනුම්කරුවන්ට පෙන්වා වැඩි මුදලට අලෙවි කර ඇතැයිද, ඒවා රන් බිස්කට් හැඩයට හා රූපයට සමාන විදේශ රටක ලයිටර් වර්ගයක් බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ගම්පොළ පුස්සල්ලාව වහුගපිටිය හා හෙල්බොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
මොවුන් මේ ආකාරයට රට පුරා යමින් ව්‍යාපාරිකයින් මුදල් ඇති පුද්ගලයින් පුද්ගලයන් මිතුරු කරගෙන මෙම ව්‍යාජ රන් බිස්කට් ජාවාරමට හසු කරගෙන තිබේන බව පොලිසිය සඳහන් කරයි.
රන් බිස්කට් යැයි පවසා පෙන්වා තිබූ රන් පැහැති ලයිටරයක් හා විදේශ මුදල් නෝට්ටු කිහිපයක් සමග එම භාණ්ඩ එක් සැකකරුවකුගේ ගෙවත්තේ කෙසෙල් පඳුරු අසල අඩි තුනක් පමණ යට වලක් කපා එහි වළදමා තිබියදී පොලිසිය සොයාගෙන තිබුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රන්බිස්කට් යැයි ලයිටර් පෙන්වා ලක්ෂ ගණනින් වංචා කරලා
Perera Friday, 22 March 2024 07:54 AM
ලංකාවේ ඉන්නේ මොන තරම් ගොන් බූරුවන්ද කියලා හොඳටම දන්නේ දේශපාලුවෝ