IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රන්මිණිතැන්න බදු දෙන්න යයි

(අංජුල මහික වීරරත්න)

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පවත්වා ගෙන යාමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය -පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීම පිණිස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා වන ජාතික නියෝජිතායතනයේ නිර්දේශ ලබා ගැනීමට 2023-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

ඒ අනුව එකී නියෝජිතායතනයේ නිර්දේශ මත පදනම්ව මහින්ද රාජපක්ෂ ජාතික සිනමා උද්‍යානය  රාජ්‍ය-පෞද්ගලික  හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කිරීම නඩත්තු කිරීම සඳහා සුදුසු  ආයෝජකයකු හඳුනා ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමටත්, හඳුනාගනු ලබන ආයෝජකයා සමඟ වසර 30ක කාලයක් සඳහා බදු ගිවිසුමකට එළඹීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් ගරු කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (5)

රන්මිණිතැන්න බදු දෙන්න යයි

anuranga Tuesday, 23 July 2024 11:43 AM

මහින්ද රාජපක්ෂ ජාතික සිනමා උද්‍යානය- නමේ අවුලක් තියෙන්නෙ ඔක්කොම බංකොලොත්

:       5       32

ගමේ එකාලා Tuesday, 23 July 2024 11:49 AM

බලලෝබී මහින්දයාට ඕන උනේ හැම එකකටම තමුන්ගේ නම දාගන්ඩ ..පවුල් පාලනේ උන්,වටේ හිටපු උන් කෝටි ගණන් ගසා කෑවා. දූෂණය, නාස්තිය මිසක් හරියට වැඩක් උනෙත් නැහැ.

:       7       35

අරවින්ද මොනරවිල Tuesday, 23 July 2024 11:55 AM

විකිණීම , බදුදීම, බදු ගැසීම, දඩ ගැසීම හා ණයට ගැනීම හැර වෙන ආර්ථික උපායමාර්ගයක් නොදන්නා රනිල් රාජපක්ෂ දූෂිත පාලනය මේ රට අමු සොහොනක් කරන්න පෙර පන්නා දැමිය යුතුය.

:       13       27

Deshapriya Tuesday, 23 July 2024 12:23 PM

බදු මුදලින් හදපු පොදු වැසිකිලියකට විතරයි නම දාගත්තේ නැත්තේ... නම දාගත් හැම එකක් ම සුදු අලි තමයි... රට ණය කරලා හොරා කාලා නමත් දාගත් උන්මත්තකයන්

:       4       22

සනත් ගමගේ Tuesday, 23 July 2024 01:49 PM

රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය මෙරට දේශිය සිනමා කර් මාන්තය සඳහා සිනමා පට රැසක පසුබිම් ලෙස යොදාගත්තා. එම සිනමා පටඉතාම සාර්ථක ඒවා බවට පත්වුනා මෙවැනි පසුතලයක් නිර් මාණය කරන්න හොඳ පරිසරය තමයි. මෙය කාගේ නිර් මාණයක් වුවත් දේශිය සිනමාවට මහත් දායාදයක් පසුගිය කාලයේ දිගින් දිගටම මෙම ස්ථානයට නියමිත පහසුකම් ලබාදිම සිදුලේ නැහැ.එම නිසා ඇතැම් පසුතල විනාශයට පත්වෙලා තියෙන්නේ ඉන්දියාව වැනි සිනමා කර්මාන්තය ඉහළ තැනක තිබෙන රටක් මෙවැනි ස්ථානවලට හොඳ අගයක් දෙනවා. මෙරට සිනමා කර්මාන්තය වලපල්ලට යන වේලාවක මේ ස්ථානයත් විකුණා දැමීමට කටයුතු කිරිමද රැකගැනීමද අනාගත සිනමා කර් මාන්තය වෙනුවේන කරන ආයෝජනයක් සිතා තින්දු තිරන ගන්න.

:       9       11

ඔබේ අදහස් එවන්න

දියත

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 834 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1460 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 411 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 920 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි
2024 සැප්තැම්බර් මස 24 37 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2241 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35649 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site