(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අතුරුගිරිය,මිරිහාන මුල්ලේරියාව හා බොරලැස්ගමුව පොලිස් වසම් වල යතුරුපැදියකින් ගොස් කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ල කෑමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනකු මීගොඩ බටවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි
අත්අඩංගුවට ගත් එක් සැකකරුවකුට නුගේගොඩ අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අයකු බවත් පොලිසිය පවසයි.
සැකකරුවන් සමග කොල්ල කන ලද රන් මාලයක් සහ කොල්ලකෑමට යොදාගත් යතුරුපැදිය ද පොලිසිය භාරයට ගෙන ඇත
ඉකුත් මාස කිහිපය තුළ මෙම සැකකරුවන් දෙදෙනා මහ මග ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකෑම කිහිපයක් සිදුකර තිබූ බවත් ඒ ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි
කොල්ලකෑම සඳහා යොදා ගත් යතුරු පැදියට ව්‍යාජ අංක තහඩුවක් සවිකර තිබූ බවත් මුල්ලේරියාව හා බොරලස්ගමුව පොලිසිය මගින් මීට පෙර රන් මාල කොල්ලකෑම සම්බන්ධයෙන් නඩු පවරා තිබෙන පුද්ගලයන් දෙදෙනකු බවත් වැඩිදුරටත් අනාවරණ වී ඇත
සැකකරුවන් දෙදෙනා පසුගිය මස 15 වැනි දින මිරිහාන ධර්මරත්න මාවත මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් බිම පෙරළාගෙන ගෙල බැඳි රන්මාලය කඩා ගන්නා අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ බවත් පොලිසිය සඳහන් කරයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 32 සහ 41 අතර පසුවන බඩල්ගම පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රන්මාල කොල්ලකරුවන් දෙකක් මාට්ටු
පැරකුම් Monday, 01 November 2021 09:50 PM
ජනාධිපති සමාව දීලා ඇමැතිකමක් දුන්නොත් නරකයිද?
chandima Monday, 01 November 2021 11:25 PM
ෆොටෝ එකේ ඉන්නේ මාලේ කඩා ගත්තු හොරු වෙන්න ඇති .සිවිල් ඇඳුමින් අනික් හොරුන්ට අඳුරගන්න පුළුවන් වෙන්න නේ පත්තරේ දාලා තියෙන්නේ ?ආයෙත් කියන්න තියෙන්නේ හරක් රැලක් කියලාම තමයි
Perera Monday, 01 November 2021 11:56 PM
පාර්ලිමේන්තුවට තේරී පත් වීමට සුදුසුකම් ලබාගෙන
Senarath Tuesday, 02 November 2021 09:29 AM
මේ අය නලවලා වැඩක් නැහැ. අවුරුද්දකට හිරේ ගියත් ඇවිත් කරන්නෙත් ඒකම තමා