IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රනිල්ගෙන් අනුරට අභියෝගයක්

(අංජුල මහික වීරරත්න)

ජාතික ජන බලවේගය එක පැත්තකින් අපනයන ආර්ථිකයකට යන බව කියන අතර තව පැත්තකින් ආනයන ආර්ථිකයකට යන බව කියන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොරවක ජනපතිවරණ ජනරැළිය අමතමින් අද  (6) පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ එක පැත්තකට යන විට ජාතික ජන බලවේගය තව පැත්තකට යන බව කී ජනාධිපතිවරයා මෙම පරස්පර විරෝධී කතාවලට අනුර කුමාර දිසානායක හෙට (7) පැවැත්වෙන ජාජබ මොරවක ජනරැළියේදී පිළිතුරු ලබාදිය යුතු බවද සඳහන් කළේය.

මෙවැනි පරස්පර විරෝධී ප්‍රකාශ නිසා මාලිමාව අද කැරකෙන්නේ මොන පැත්තටදැයි හිතාගන්නට නොහැකි වී ඇති බවද ජනාධිපතිවරයා කීය.



අදහස් (17)

රනිල්ගෙන් අනුරට අභියෝගයක්

Rata Perata Friday, 06 September 2024 08:43 PM

රනිල් වගේ අදක්ෂ, වයසක මනුස්සයෙක් කියන ඒවා ගණන් ගන්න තරම් අනුර බොළඳ වෙන එකක් නෑ මම හිතන්නේ..!

:       262       132

ජගත් ලියනගේ Friday, 06 September 2024 08:46 PM

රනිල්! ඔයා, ඒ ගොල්ලන් යන පැත්ත හොයන්නේ නැතුව ඔයා යන පැත්ත පැහැදිලි කරන්නකෝ...!

:       206       121

Prabha Friday, 06 September 2024 08:53 PM

සිලින්ඩර් සීයේ ඔය අනුන් කියන දේවල් ගණන් ගන්නේ නැතිව තමුන් කරන දේ ගැන කියන්න.

:       163       115

sachith Friday, 06 September 2024 09:07 PM

හැබැයි ඔයා නම් කරකවපුවා හොඳට ඔප්පු වුණානේ උසාවියෙන්ම... වීසා මගඩිය, මන්නාරමේ සුළං විදුලි බලාගාර මගඩිය. එක්සත් ජාතික පක්ෂයේ උපදේශකවරු විදිහට පත්කරගෙන කරන්නේ...

:       137       98

ගමේ එකාලා Friday, 06 September 2024 10:29 PM

අවුරුදු 47 ක් දේශපාලනේ විවිධ තනතුරු සහ පස් වතාවක් අගමැතිකම දරපු තමුන්, කියපු කරපුවා නම් අපිට ඕනෑතරම් කියන්න තියෙනවා...

:       64       23

විජිත් Saturday, 07 September 2024 12:27 AM

රනිල් සියේ තමුසේ වගේ පිනා ජනාධිපතියෙකුට උත්තර දෙන්න ජනතාවගේ ඡන්දයෙන් පත්වුණා අනුර කුමාර දිසානායක මහත්තයාට පිස්‌සු නැහැ. රනිල් සියේ ඔයාගේ මොළය පරීක්ශාකර ගන්නවා අංගොඩ ගිහිල්ලා ඉක්මණටම. 21 වෙනිදාට කලින්. මොකද රටේ මිනිස්සු අති බහුතරයක් මාලිමාවට ඡන්දෙ දීලා රනිල්ව බල්ලෙක් වගේ පරදවනවා. ඊට පස්සේ ඉබේම ඔයාගේ පිස්සුව තදවෙනවා.

:       50       8

Chandima Saturday, 07 September 2024 03:16 AM

අංකල් ඔයාගේ ඔය ගොන් මොලේ නිසා තමයි බලයට ආපු හැම වතාවේම කිචවෙලා ගෙදර යන්න වුනේ. අපනයන ආර්ලෝථිකයක්කේ තියෙන සෑම රටක්ම ආනයනය කරලා එව්වාගෙන් නිෂ්පාදනයක් කරලා අගය එකතු කරලා තමයි අපනයනය කරන්නේ. වෙළඳ පළ ආර්ථිකය ගැන මලපොතේ අකුරක් නොදන්නා නාකි හමෙක් කොහේද රටක් දියුණු කරන්නේ?

:       44       9

Nalaka Saturday, 07 September 2024 05:47 AM

විවාදයක් තියලා, අහලා බලමුද...? විවාද දුවපන්, අන්න අරයත් දුවනවා..

:       36       7

ජනරළ Saturday, 07 September 2024 07:39 AM

රටක ආර්ථිකයක් දියුණු කිරීමට ආනයන අපනයන දෙකම විධිමත්ව කළ යුතුව ඇත. ඒ නිසා මොලය තියෙන මිනිස්සුන්ට ඕක ආයේ අමුතුවෙන් අටුවාටීකා ඇතුව කියන්න ඕනෑ නැහැ. ඒ නිසා මේ වෙලාවේ ඔය සමහර වයසක මිනිස්සු අහන බහුබූත හිස් ප්‍රලාප වලට උත්තර දෙන්න කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ. එයාට දැනගන්නම ඕනෑ නම් ඒ පැත්තේම ඉන්න ඔය කාගෙන් හරි අහගන්න අරින්න.

:       41       11

dhanushka Saturday, 07 September 2024 07:44 AM

මේ මනුස්සයා අකලටද වයසට ගිහින් තියෙන්නේ.. ආර්තික ඔස්තාර් දන්නේ නැද්ද ලංකාවේ නිශ්පාදනය කරන ඒවා තමා අපනයනය කරන්නේ... නැති දේවල් ආනයනය කරනවා.. 100% අපනයනයක් විතරක් තිබිලා රටවල් කරන්ඩ බෑ නවීන ලෝකයත් එක්ක.. අනේ සීයේ ගෙදර යන්න ප්ලීස්...

:       40       12

අරවින්ද මොනරවිල Saturday, 07 September 2024 11:27 AM

අනුර කුමාර හෝ ජාතික ජනබල වේගය කියන එවා තේරුම් ගන්න තරම් ඔයාට සිහිකල්පනාවක් නැහැ කියලා අපි දන්නවා සිලින්ඩර් මුත්තේ. ඒ නිසා ඔයා දැන් ඒවා ගැන නොහිතා 22 දාට ගෙදර යන්න බඩු ටික ලැහැස්ති කර ගන්න...

:       50       15

Pankumburage Saturday, 07 September 2024 05:44 PM

මේ මනුස්සයාට දැන් විකාර වගේ... පරදින බව දන්නවානේ.

:       49       9

පිටිගල මිලානෝ Saturday, 07 September 2024 05:48 PM

ලොකු පරිච්ඡේදයක තැනින් තැන තියෙන වචන කීපයක් එකට අමුනා රනිල් උන්දෑ කැලෑ පත්තරයක් ගහලා වගේ පෙනෙන්නේ….

:       45       10

Gamini Saturday, 07 September 2024 07:19 PM

ගෝඨා වගේ කොටාත් බයිලා කියන්නේ, රනිල් ඔබට ජය...!

:       25       58

Nishan Sunday, 08 September 2024 03:43 AM

වැඩ පෙන්වූ රනිල්ව විවේචනය කරන්න දක්ෂ උදවියට විකල්ප නැත, විසඳුම් නැත, කයිවාරු කෝටියක් ඇත, හැංගෙන්න, පලා යන්න අති දක්ෂයෝය.

:       0       0

සමන්ත Sunday, 08 September 2024 10:22 AM

ජනතාවට කියන්න තියෙන්නේ මෙච්චරයි. අප සතු නිදහස කොමියුනිස්ට් අදහස් සහිත පක්ෂයක ග්‍රහණයට යටත් කළොත් නැවත වෙන්නේ අල බතල කන, සමුපකාර පෝලිම් වල ලගින්න වෙන පාලනයක් ඇතිවෙන එක. එල වුණත් ඉන්දියාව නොඉවසන නිසා ඉල්ලගෙන කන්න. අනුර කුමාර ඇයි දැන් ඕවා කියන්නේ? එදා බංකොලොත් රට අරගෙන ණය ගෙවලා බංකොලොත් බවින් මුදාගන්න තිබුණානේ...! ඔය වේදිකාවේ කයිය ගහන එක ලේසි වුණා කියලා රටක් පාලනය කරන්න බෑ. අනුර කුමාරගේ ගෙදරින් ගෙනත් කළොත් මිසක් රටක් ගෙනියන්න සල්ලි නෑ. ගිය සැරේ ගෝඨාභය ඇවිත් ලොකු ටෝක් දීලා කලේත් රනිල් සහ ඔහුගේ කණ්ඩායම භාණ්ඩාගාරයේ ඉතුරු කරලා ගිය සංචිත හිඳෙනකම් වියදම් කරලා රට බංකොලොත් වුණාම පැනලා ගිය එක. ජනතාව අපි කියන දේ ඇහුවේ නැත්නම් ආයෙමත් වෙන්නේ ඒක. බටහිර රටවල් සත පහකින් උදව් නොකරන විට රටේ ජනතාවට සිදුවනු ඇත්තේ යෝජිත කොමියුන්වල හදන මයියොක්කා කෑමටයි. තීරණය ඔබ අතයි...

:       0       0

sam Sunday, 08 September 2024 01:42 PM

ඔන්න ඔය අවුරුදු 70 පැන්න ඔය වගේම එලෝ විකාරයෙන් මෙලෝ අතගාන පොරක් යවමු. බොරු කිය කිය ඉන්න. 70 පැන්න සීයලා එක්ක මොන වැඩක්ද? අනේ ඇනස්ලි, සැමුවෙල් වගේ විකට නළුවෙක් යවමු. එතකොට හිනාවෙලා ලේවත් පිරිසිදු වෙන්නැතෑ. පවු අහිංසකයා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1446 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1833 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5585 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1530 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5935 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5602 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17824 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site