රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ සිදුවූ දූෂණ වංචා සෙවීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද විදේශීය ජනමාධ්‍යවේදින් හමුවූ අවස්ථාවේදීය.
(36698)
(වීඩියෝ 356)
කොන්ත්‍රාත්කරුවෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රනිල්ගේ කාලේ වංචා හොයන්න ජනපති කොමිසමක්
හැමදාම කොමිසම් Sunday, 25 November 2018 01:27 PM
රනිල්ගේ කාලේ වගේම මහින්දගේ කාලේ ඒවා හොයන්නත් කොමිසමක් පත්කරන්නේ නැද්ද?
ගල්කටස් Sunday, 25 November 2018 01:36 PM
කොමිසම් විතරක් මදි... නඩුත් දාන්න ඕනෑ... එ් විතරක් නෙමේ.. බැඳුම්කරයේ හංගන් ඉන්න පේපර් ටිකත් එළියට දාන්න නියම වෙලාවට..
chathuri Sunday, 25 November 2018 01:43 PM
ඔයාගේ ලෙඩ... හොයන්න සර්වාංග, මානසික, මනෝ වෛද්‍යවරයෙක් පිටරටින් ගෙන්වන්න.
Hafeel Sunday, 25 November 2018 02:41 PM
ඔබ ඉතා නිවැරදිව කිව්වා. මෙයාට තියන ලෙඩ 2020 ආපහු තරඟ කරන්න ඕනෑ. එතකොට දැනට තියන මේ ලෙඩ සේරම සනීපයි. රනිලුත් හොඳ මිනිහෙක් වෙනවා. අනික රනිල්ගේ සමයේ දූෂණ, වංචා හොයනවා නම්... මෙයාත් වග කියන්න ඕනේ.
Sapumal.Monday, 26 November 2018 12:59 AM
ඔබතුමන්ලාගේ අදහස් හරි. අධිකරණයේ නඩු ගොඩක් ඇසීමට නියමිතව සිටින කණ්ඩායමක් පාලකයන් හැටියට පත්කළාටත් කොමිසම් දාන්නත් ඕනා.
BamunuarachchiMonday, 26 November 2018 02:12 AM
එයාගේ ලෙඩ දොස්තරලා බලාගනී. මේ අවුරුදු 4 ට මෙරට මෙතරම් අගාදයකට වැටී ජනතාවට ඉතිහාසයේ කවමදාකවත් නොගැසූ බදු තොගයක් ගෙවන්න සිදුවූනේ කොහොමද කියලා රටේ ජනතාවට ඇති අයිතිය ගැන සිතන්න. රනිල් සහ ඔහුගේ ගෝලයින් හැංගී හැංගී කල අනිකුත් දූෂණ ගැන අපි දැන ගත යුතුයි.
Ruwan Sunday, 25 November 2018 01:52 PM
ජනාධිපති ලෙස ඔබද සියලු කාරණා සඳහා වගකිය යුතු වේ. ගමේ ගොඩේ ගැහැණුන් සේ තැනතැන කියවන්නේ නැතිව ක්‍රියාවෙන් එය ඔප්පු කළයුතුය. රටේ ඇති වී ඇති සියලු ව්‍යවසන සඳහා ඔබද ඍජුව වගකිය යුතුය. නොඑසේනම් අපට ජනපති කෙනෙක් අනවශ්‍යයි.
SunilSunday, 25 November 2018 06:58 PM
ඕක තමයි මෙයාම කියපු විදියට රනිල්ගෙයි , මෙයාගෙයි තියෙන සංස්කෘතික වෙනස.
Kalpa Sunday, 25 November 2018 02:07 PM
එතකොට 2015.01.08 කීව විදිහට මහින්ද රාජපක්ෂ ඒවා කවද්ද හොයන්නේ?
Rohith Perera Sunday, 25 November 2018 02:43 PM
ජනධිපතිට විකාර, කරපු වැඩකුත් නැහැ. කොමිස්වලින් මිනිසුන්ගේ සල්ලි නාස්ති කරනවා.. දුන්නු දඬුවමකුත් නැහැ... හොඳටම පිස්සු...
priyantha Sunday, 25 November 2018 02:49 PM
ඔයා දැන් ඉන්නේ පොළව යට අඩි 6 ක් උඩද? යටද?
mo Sunday, 25 November 2018 02:49 PM
ඔබ කැබිනට්ටුවේ ප්රධානියාය. ඔබටත් රනිල්ට වගේම වගකීමක් තියෙනවා. ඔබට එය අමතකද?
BamunuarachchiMonday, 26 November 2018 02:16 AM
ජනාධිපති කල කතාවලට නැවත සවන් දෙන්න ඔබලා අසන ප්‍රශ්න වලට පිළිතුරු එහි තිබෙනවා.
Danuka Sunday, 25 November 2018 03:22 PM
බොහොම හොඳ තීරණයක්... කොහොම හරි හිරේ දාන්න රටට කරපු විනාශයට..
saliya Sunday, 25 November 2018 03:24 PM
චතුරිකා දියණිය ලවාම ප්‍රබන්ධ කර ඔය වාර්තාවත් එළියට දාන්න.
priya Sunday, 25 November 2018 04:42 PM
ඒ එක්කම ටෙලිකොම් එකටත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කෙරුවනම් හොදයි.
Bimal Sunday, 25 November 2018 06:23 PM
ඒ මනුස්සයාට වංචා චෝදනා කළා කියා ඔබතුමාට ගොඩ එන්න ලැබෙන්නේ නැහැ. අනෙක පරම්පරාගත සල්ලි ඇති , නෝනාටත් වැදගත් රැකියාවක් ඇති, පවුල් බරක් නැති කෙනාට මොකටද අනුන්ගේ සල්ලි ? ඊට කලින් තමන්ගේ වටේ ඉන්න කට්ටිය මොනවාද කරන්නේ කියලා සොයා බලන්න. සමහරුන්ගේ මුළු හතර වරිගෙම යැපෙන්නේ මහජන මුදලින්.
Saman Sunday, 25 November 2018 06:50 PM
ඉස්සෙල්ලාම ඔහේම පත්කල " මහා පරිමාණ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ" වාර්තාවත් ප්‍රසිද්ධ කරන්න.
Chanak Los angeles Sunday, 25 November 2018 07:10 PM
මෙයාට ඕව කරන්න ලැබෙන්නේ නැහැ ළඟදීම ගෙදර යන්න වෙන නිසා . ඔන්න ඊට පසුව නම් කොමිසමක් එනවා කොහොමද වැව්තාවුලු වල හෝටල් හදන්න සල්ලි ලැබුණ හැටි ,සහල් මාෆියාව ,වැලි මාෆියාව ,විදේශ සමුලුවලට යනවිට රාජ්‍ය සම්පත් අවභාවිත කරගනිමින් තම පවුල් පිටින් අරගෙන යාම් හොයා බලන්නට ...
sanju Sunday, 25 November 2018 07:12 PM
රනිල්ගේ කැබිනට් එකේ ඔයා හිටියේ නැද්ද ? ඔයානේ එකේ ප්‍රධානියා. ඔයා නිදාගන්න ගියාට පස්සේ 10.00 න් පස්සෙද කැබිනට් එක වැඩ කලේ. අපේ කාලේ දුෂණ හොයන්න කොමිසමක් පත් කලා කියන්න.
rocky Monday, 26 November 2018 12:23 AM
ඔබගේ ඥාති සංග්‍රහය.., පවුලේ ගසා කෑම ගැනත් කොමිසමකින් හෙව්වොත් නරකද? මහින්දගේ කාලේ ඒවා ඔක්කොම කැන්සල්ද? විලිලජ්ජා නැතිකම ජනාධිපති කමටත් වඩා ලොකුයි!
ලසන්ත Monday, 26 November 2018 01:04 AM
2009 දි කොටි පරාජය කලේ මහින්ද කියලානේද පිළිගන්නේ. ෆොන්සේකා කල දෙයක් නැහැනේ. එහෙම නේද. එහෙමනම් රනිල් කල දෙයකුත් තියෙන්න බැහැනේ එයත් ජනාධිපතිම පිළිගතයුතුයි.
Marikkar Monday, 26 November 2018 02:36 AM
ඒ වගේම ජනාතිපති සිරිසේන කාලේ කරපු ජාවාරම්, චීන රටෙන් ලබාගත් කෝටි 1500 සන්තෝසම් හා සියලු දේවල ගෙනත් පුළුල් පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයි. මහජන නියෝජිතයන්ගෙන් අපට කිසිසේත් විශ්වාසයක් නැත.
BamunuarachchiTuesday, 27 November 2018 01:30 PM
ඔයටික කියලා රනිල්ට හරි රවීට හරි නැතිනම් හකීම් උනත් කමක් නැහැ ටෙලිග්‍රාම් එකක් තැපෑලෙන් යවන්නකෝ. ඒ එක්කම කෝටියට තිබෙන බින්දු ගානත් ලියලා යවන්න.
Sanka Monday, 26 November 2018 02:38 AM
මුළු රටමත් ලෝකයත් හිනස්සන මේ විකාර කතා අහලා දැන් මිනිස්සු ඔබතුමාව ජෝකර් කෙනෙක් කියලා ලේබල් වැදිලා ඉවරයි. පොඩ්ඩක් වගකීමෙන් යුතුව ආපස්සට හැරිලා හිතලා බලන්න. ඔබතුමාගේ ජනාධිපති තනතුර රටේ ඉහලම තනතුර. ඔබතුමාම කියපු දුෂණ වංචා කරපු අය සමග නැවත එකතු වීමම මොනතරම් හාස්‍යට කරුණක්ද?
isurandi Monday, 26 November 2018 04:13 AM
කොමිසන් එමටයි. නමුත් වගතුවක් නැහැ මේ වෙනතුරු.
chamath Monday, 26 November 2018 06:44 AM
ඒ කාලේ ඔබ තුමා කොහෙද හිටියේ ?
shan saudi Tuesday, 27 November 2018 10:49 AM
දැන් කරන්නේ කලින් උන්න ගෑනිගේ වැරදි මිස දැන් ඉන්න හොර ගෑනිගේ වැරදි හොයන්න බැහැනේ එහෙම උනොත් ලගින්න වෙන්නේ පොළොන්නරුවේ වැවු තාවුල්ලක තමා අර සින්දුවක තියෙන්නේ "කළා වැව ලග ඉලුක් හෙවනේ මැටි පිලක පැදුරක් එලා ....රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා ..... කියල