(ගයාන් සූරියආරච්චි)
අරගලකරුවන් විසින් ඉකුත් 2022 වසරේ ජූලි මස 9 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉංග්‍රීසි ගුරුවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (5) අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු බොරලැස්ගමුව ප්‍ර දේශයේ පදිංචි (46) පුද්ගලයකු බව එම දෙපාර්තමේන්තුව පවසයි.
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො
එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි
නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රනිල්ගේ නිවසට ගිනිතැබූ ගුරුවරයෙක් මාට්ටු
Lal Monday, 05 February 2024 07:17 PM
කාලකන්නි... ඉරිසියාකාර... අඩු කුලේ ජෙප්පෙක් වෙන්න ඇති...!
Lelwala Tuesday, 06 February 2024 07:56 AM
මරණ දඬුවම විය යුතුයි.
Pradeep Kumara Tuesday, 06 February 2024 10:18 AM
පොදු සහ පෞද්ගලික කවරෙකුගේ හෝ දේපලක් විනාශ කරයි නම් ඔහු අපරාධකරුවෙකි. එවන් අයට නිසි උපරිම දඬුවම් හිමිවිය යුතුමය.
මැක්ස් Tuesday, 06 February 2024 12:17 PM
ගුරු වෘර්තිය වැනි උතුම් රැකියාවකට සුදුසු මිනිහෙක් නොවෙයි මේකා. වහාම රැකියාවෙන් නෙරපා දාන්න. ගුරු සංහතියටම නින්දාවක්. එත් ඉතින්, මහින්ද ජයසිංහ, ස්ටාලින් බොරු ගුරාලත්, උපුල් ශාන්ත සන්නස්ගල වගේ කුණුහබ්බ ගුරලාත් ඉන්නේ ඔය වෘර්තියේම නේ!