(අංජුල මහික වීරරත්න)
වසරක් තිස්සේ දෑසට නොදුටු ගෑස් ,දෙවසරක් තිස්සේ නුදුටු රසායනික පොහොර දැන් ටිකෙන් ටික ඇසට යළි පෙනෙන්නට පටන්ගෙන තිබෙන හෙයින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මාස හයක් නිරවුල්ව රට ගෙන යන්නට ඉඩ දෙන්නැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
මේ මොහොතේ වෘත්තීය සමිති බෝඩ් ඉස්සුවොත් සිදු වන්නේ නැවත ඩීසල් ,පෙට්‍රල් නැති වීම යැයි ද එයින් විනාශ වන්නේ තරුණ පරපුරේ අනාගතය යැයිද අබේවර්ධන මහතා කීය.
වෘත්තිය සමිතිවලටත් අයිතිවාසිකම් තිබෙන නමුත් දැන් තිබෙන්නේ වැටුණු බංකොලොත් වුණු රටක් බව සියලු දෙනා තේරුම් ගත යුතු බව ද එජාප සභාපතිවරයා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූයේ එතුමාට මෙන්ම රටටත් ඇඳි වත පවා අහිමි වුණ අවස්ථාවක යැයිද රනිල්ට පොඩි ඉඩක් දෙනවා යනු පෙට්‍රල්, ඩීසල්, භුමිතෙල් ප්‍රශ්න විසඳී රට යළි හරි පාරට වැටීම බවද එජාප සභාපතිවරයා කීය.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුර දිග ගොස් මල්ලි එල්ල කළ පොලු පහරින් අයියා මියගොස් ඇති බව සාලියවැව පොලිසිය අද(15) පැවසිය.
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රනිල්ට ඉඩක් දෙන්නැයි වජිරගෙන් ඉල්ලීමක්
ඉඩ දෙමු Sunday, 07 August 2022 05:35 PM
උතුරට සම්පූර්ණ වගා කිරීමට ඉඩම් දෙන්න.... නැගෙනහිරට සම්පූර්ණ වෙළඳාම් බලතල දෙන්න... දකුණට හිඟාකෑම තහනම් සටන්පාඨ කරගෙන යන්න ඉඩ දෙන්න...! රටටම උතුර නැගෙනහිර දෙරුවන් සරණයි...!
Warnasinghe Sunday, 07 August 2022 05:43 PM
ඇසට නොදුටු තනතුරුත් පෙනෙමින් තියෙන්නේ
sisiraSunday, 07 August 2022 06:52 PM
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මාස හයක් නිරවුල්ව රට ගෙන යන්නට අවස්ථව සලසා දිය යුතුවේ. මිට පෙර ඔහු අගමැතිවූ සෑම අවස්ත්වකම එවකට සිටි ජනාධිපතිවරුන් ඔහුට සේවයක් කිරීමට අවස්ථව ලබානොදුන්නේය.
podi moleMonday, 08 August 2022 07:48 AM
ඇයි අර මහදවල් ගෙඩිපිටින් මහබැංකුව හොරාකන්න අගේට අවස්ථාව ලබලා දුන්නේ..? මේ ටිකට අමතක වුණාද?
AthukaMonday, 08 August 2022 07:50 AM
හොරු සේවය කරන්නේ හොරුන්ට මිසක් රටේ මින්සුන්ට නෙමෙයි , රනිල්ට කලින් හැම වතාවකම කලින් යන්න උනේ , එයාගේ තක්කඩි වැඩ නිසා මිස වෙන කිසිවක් නිසා නෙමෙයි , රට ගැන සතපහක හැඟීමක් නැති මිනිහෙක්
lala Sunday, 07 August 2022 05:48 PM
How much you have to pay for fertilizer. Are you going to subsidize by yourself. No jokes please.
pakeer Sunday, 07 August 2022 06:29 PM
මේ මනුස්සයාගේ මූණ දැක්කාම මට මහ එපා කරපු හැඟීමක්.
senaMonday, 08 August 2022 10:51 AM
නිකම් කොටි මූනක් තියෙන්නෙ නේඩ
podi mole Sunday, 07 August 2022 06:43 PM
එතකොට ගෑස් ගෙනාවේ රනිල්ද? ඩීසල්, පෙට්රෝල් නැති කාලේ වෘත්තීය සමිතියද? නිකන් කුලියට කහින්නෙ නැතුව ඉන්න. තමන් දාගෙන හිටපු මුකවාඩම අනුන්ට දීලා පොරවෙන්න ගිහින් පචවේච්ච මහත්තයෙක්නෙ මේ කියන්නේ
fairoos Sunday, 07 August 2022 07:10 PM
අනිවාර්යයෙන්ම, එතකොට තමයි ඉතුරු ටිකත් හොරාකන්ඩ පුළුවන්.
Vijitha Sunday, 07 August 2022 07:30 PM
මේ තියෙන්නේ ඒ දවස්වල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ඇණවුම් කළ ගෑස්, තෙල්. නැතුව මෙයාලා ඇවිත් කරපුවා නොවේ. මෙයාලා ගෙන එන තෙල් ගෑස් එන්නේ තව මාස දෙකකින්.
citizenSunday, 07 August 2022 07:44 PM
ඇණවුම් කරන්න ඕනෙ එකෙකුට පුළුවන්. ගෙවන්නෙ කවුද?
kapilaSunday, 07 August 2022 07:57 PM
දැන් ගෙවන්නේ නැතුව ඇනවුම් කරන්ට බැහැ.
කිර්ති Sunday, 07 August 2022 08:59 PM
මේ අවස්ථාවේ මිනිස්සු විදින දුක අමාරුකම් සිතා සියලු මැති ඇමති වර්න්ගේ වරප්‍රසාද කපා දමා ආදර්ශයක් වෙන්න. ස්වෙච්ඡාවෙන් වැඩ කරන්න.
Manoj Sunday, 07 August 2022 11:07 PM
He robbed the central bank SL with his friends last time and this time he started to rob the money that is given by World Bank k to purchase gas for poor Sri Lankans , can not think how he is going to resolve the issues guy like his and people around him
ගමේ එකාලා Monday, 08 August 2022 04:27 AM
රනිල්ට පින් සිද්ද වෙන්ඩ ඇවිත් ,මොනවා කියන්ඩ බැරී ද?
Bamunuarachchi Monday, 08 August 2022 08:00 AM
හාමුදුරුවෝ කියන අර හාමුදුරුවන්ට බෙදන්න කියලා. එතකොට මටත් බෙදෙන බව දන්නවානේ
podi mole Monday, 08 August 2022 08:56 AM
ඉස්සරහින්ද? නැතිනම් පිටිපස්සෙන්ද?
Sas Monday, 08 August 2022 10:27 AM
දැන් වෙලද පොලේ ඇති ගෑස් මිලදී ගෙන ඇත්තේ ලෝක බැංකුව ලඛා දුන් ඩොලර් මිලියන 70 ණය මුදලිනි. ඵය පොලිය සමග ආපසු ගෙවිය යුතුය. එසේම තෙල් පෝලිම් යම් තාක් දුරකට නැතිවී ඇත්තේ QR කෝඩ් එකෙන් ඉල්ලුම කෘතීමව යටපත් කර ඇති නිසාය. ඵසේ නැතිව තෙල් සැපයුම යථා තත්ත්වයට පත් කර නැත.
Kumara Monday, 08 August 2022 10:43 AM
පුච්චපු ගෙවල් ටික හදලා දෙන්නද?
සිඋස් ff Monday, 08 August 2022 11:07 AM
මහින්දලාඑඉ unp. Ekai. නේ වැඩ කරන්න දෙන්න නැත්තේ
reks Monday, 08 August 2022 11:11 AM
කොයි පැත්තෙන්ද?
Susilan Monday, 08 August 2022 11:50 AM
රනිල් ට වැඩ කරන්න දෙන්නේ නැත්තේ unp. අයනේ තනතුරු ඉල්ලනවා.
charith Monday, 08 August 2022 01:43 PM
අම්මෝ දත කට මෑදගෙන ඇමති කමක් ගන්න කොල්ල බලන් ඉන්නේ දෑන්, ඔයාලට මතකද දන්නේ නෑ මෙයත් ඒ කාලෙ යුද්දෙ දිනුවොත් ඈමති කමෙන් අයින් වෙනව කිව්ව කෙනෙක් තමයි.....
, එම් එල් සමරකෝන් Monday, 08 August 2022 08:43 PM
එයා තට්ටු 3 ගෙවල් හදන්නත් යෝජනා කළානෙ. එයාගෙ ජාමෙ හරිනෙ. අරගලයෙන් එයාල ගොඩ. අපි තාම වළේ.
Jayabima Monday, 08 August 2022 09:54 PM
වජිරගේ කටින් වැදගත් යමක් ඇහුවමයි.