IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


‘රනිල්ට රට බර දුන්නොත් පැය 48 න් ගෑස් මිල බස්සනවා ‘

(අංජුල මහික වීරරත්න)

රනිල්ට රට බාර දුන්නොත් පැය 48න් ගෑස් මිල බස්සන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

එවැනි පියවර ගැනීම සඳහා දැනුම පළපුරුද්ද මෙන්ම පාලනය පාලනය පිළිබඳ හැඟීමක් තිබිය යුතු බව කී වජිර අබේවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ 2015 වසරේදීත් රට බාර ගෙන එවැනි ආශ්චර්යන් රැසක් කර පෙන්වූයේ මෙවැනිම අමාරු ආර්ථිකයක් තිබියදී බව  සිහිපත් කළේය.

කළුතර දිස්ත්‍රික්කයේ එජාප ප්‍රතිසංවිධාන වැඩසටහන් වලට සහභාගී වෙමින් එජාප සභාපතිවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (34)

‘රනිල්ට රට බර දුන්නොත් පැය 48 න් ගෑස් මිල බස්සනවා ‘

sam Sunday, 07 November 2021 11:51 AM

කාගෙ ගෑස්ද? බඩේ ගෑස්ද? අනේ යන්න...

:       2       19

NMSunday, 07 November 2021 06:34 PM

රටේ සියලු ජනතව මේ මුහුණ දෙමින් සිටිනුයේ ලංකා දේශපාලන ඉතිහාසයේ දරුණුම දුර්බිශයට වේ. සමස්තයක් වසයෙන් ගෑස් මිල අඩු කිරීමෙන් ජනතවට ඉක්මන් සහනයක් ලැබුනත් රට තුල ජනතව තව බොහෝ දේ ලබාදිය යුතුව තිබේ. පොරොන්දු දේශපාලනයට නවතා ප්‍රතිපත්තිමය දේශපාලනයට අවතීර්ණවීමට තිබෙන අවස්ථව නැවත පොරොන්දු දේශපාලනය වෙත ගෙන යාමට උත්සහ නොකරන්න. ගෑස් මිල අඩු කරනවට වඩා කල යුතුවන්නේ මේ ආකාරයටම අමාරුවෙන් ඉදිරි මාස කිහිපය හෝ වසර ගතවන්නට හැරම සමග ජනතවට වෙනසක් පිලිබදව දැනීමක් ලබාදිය යුතුවේ. එවිට ජනතව බලාපොරොත්තුවන දේශපාලන වෙනස ඔවුනට ලබාගැනීම සදහා ජනතවට අවස්ථව ඔවුන් විසින්ම උදාකරගනු ඇත. පටු දේශපාලන වාසි සහ තනතුරු වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය හෝ නායකත්වය අපහසු තත්වයට පත් නොකරන්න. නව කණ්ඩායමක් සමග ප්‍රතිපත්තිමය දේශපාලන ක්‍රම වේදයක් රටට පත් කරගැනීමට ජනතවට අවස්ථව උදාකර දීම ඔබලාගේ වගකීම විය යුතුවේ.

:       0       0

saliya Sunday, 07 November 2021 12:00 PM

රනිල් වටේ ඉන්න සමහරු හොරු එක්ක ඔය මුකුත් කරන්න බැහැ. වැඩි හරියක් ලෝකය කාලා වතුර බොන්න පුළුවන් අය... ඒ අය නිසා තමයි අද තිබෙන දුර්දාන්ත පාලනය රටට උරුම වුණේ...

:       5       16

RaveendraMonday, 08 November 2021 05:50 AM

අපගේ හිතට එකගව අවංකව සදහන් කරනවා නම් සියලුම පක්ෂවල වැඩිපුරම ඉන්නේ "ලෝකය කාලා වතුර බොන්න පුළුවන් පට්ට හොරුන්ය". එනමුත් සමාජය ඉදිරියේ සුදුරෙදි ඇගේ ඔතාගෙන කටවල් කනේ ගෑවෙන තරමට ඇරගෙන ව්‍යාජ්‍ය හිනාවකින් සිටින රැලකි.

:       0       1

Chinthaka Sunday, 07 November 2021 12:07 PM

මේ වෙලාවේ මෝඩ ආතල් දෙන්නේ නැතිව ඉන්න එකත් මොලේ ඇති වැඩක්....

:       4       27

lalSunday, 07 November 2021 02:40 PM

අරක මේක බස්සනවා කියලා බඩ ගැන කියලා ඡන්දෙ දෙන එක නවත්වන්න... උගත්තු දතකනවා. මෙයා කියනවා පැය 48න් බස්සනවලු. 2021ට ඕවා වලංගු නැහැ අනේ...!

:       5       17

RaveendraSunday, 07 November 2021 03:12 PM

ඇත්ත වශයෙන්ම මධ්‍යස්ථව සිතන පතන මිනිසුන්ට නම් පෙනෙන්නේ.. මේ දොඩවන බව නොවේද? මොනවද මේ කියවන්නේ...?

:       7       16

කිරි පුතා Sunday, 07 November 2021 12:31 PM

ගෑස් කියන්නෙ උලක් වගේ දෙයක්ද? දන්නේ නැති නිසා නිකමට ඇහුවේ බස්සනවා කිව්ව නිසා...

:       7       26

RaveendraSunday, 07 November 2021 02:35 PM

අපරාදේ කියන්න බැහැ.. පොදුවේ ගත්කළ අප රටේ දේශපාලුවන් යනු (පක්ෂ භේදයෙන් තොරව සහ සියලුම පක්ෂවල) "අපත බූරුවන් බව මේ" කතාවෙන් මනා ලෙස පැහැදිලි වෙනවා නොවේද? හෙට වෙනකොට විපක්ෂය පට්ටියේ ඉන්න අනෙකුත් හරකුන් මොනවා බස්සවයිද මන්දා.. අපිට නම් බයේ බැහැ...

:       6       18

fairoos Sunday, 07 November 2021 12:57 PM

මොන සක්කරයා ආවත් එච්චරයි...

:       7       13

BamunuarachchiSunday, 07 November 2021 05:20 PM

කිරි අප්පට සක්කරයා එන්නේ කොහෙන්ද?

:       4       2

BamunuarachchiSunday, 07 November 2021 09:00 PM

කුරානයෙන්ද?

:       1       1

ravin Sunday, 07 November 2021 01:00 PM

දවල්ද?

:       7       18

RaveendraSunday, 07 November 2021 02:09 PM

වජිරගේ වයර් මාරුවෙලා පැය 48 ක් කියලා තියෙන්නේ. අපිට රට බාරදෙන්නකෝ "අපි පැය 6 න්" ගෑස් ද තෙල්ද හාල්ද අරවද මේවාද ඔක්කොම බස්සනවා... මීට අපි... පුතාණෝ ප්‍රමුඛ ජෙප්පන් රැල...

:       12       18

ලමය Sunday, 07 November 2021 01:04 PM

හීනෙන්ද? සේනාධිපති ගොයියත් පැත්තකින් තියාගන්න...

:       7       15

nirodayana Sunday, 07 November 2021 01:09 PM

ශරීරෙන්ද ගෑස් බස්සන්නේ... අනේ හොඳයි ලොකු පහසුවක් දැනේවි උන්නැහේලට...

:       7       14

ganegoda Sunday, 07 November 2021 01:09 PM

ඔහේගේ අම්මව රනිල්ට බාරදුන්නා නම් ඔයිට වැඩිය හොඳයි නේද? පැය 24කින් මල්ලි බබෙකුත් ලැබෙනවා නියතයි..!!!

:       13       20

Karl Sunday, 07 November 2021 01:19 PM

ඒ කියන්නෙ ගෑස් වැඩි වෙන්න වැඩේ සෙට් කරලා තියෙන්නේ රනිල් නේද?.. ඔය පක්ෂ දෙකම එකම විදිහට වග කියන්න ඕනේ... ලංකාවට කරපු දේට...

:       6       19

Sam Sunday, 07 November 2021 01:21 PM

මේ අය කියන ඒවාට රැවටෙයි අපි...

:       6       16

Kumar (Gulf) Sunday, 07 November 2021 01:22 PM

තව කෙනෙක් කතා කරනවා.

:       5       10

සනත් ගමගේ Sunday, 07 November 2021 01:37 PM

පුස් වෙඩි හඬක්...

:       5       11

ගැමියා Sunday, 07 November 2021 01:40 PM

දැන් රටේ මිනිස්සු මේවාට කියන්නේ දේශපාලන විහිළු කියලා.... හිනා යනවා ඕයි...!!!

:       4       16

ලක්සිරි පැරිසියේ Sunday, 07 November 2021 02:19 PM

අනේ ඔව්...!!! පැය 24න් දෙන්න බැරිද රත්තරන්? ඉන්ටර්නෙට් ඔක්කොම දීලා තියෙන්නේ...

:       4       8

Senarath Sunday, 07 November 2021 02:26 PM

ඔයා නිදාගෙනද මෙච්චර කාලයක් හිටියේ...? රනිල්ගේ ගෑස් පැය 24 න් මිනිස්සු බැස්සුවේ පසුගිය මැතිවරණයේදෟ.. ඔයාගේ ගෑසුත් නිකම්ම බැස්සුවනේ ගාල්ලේ මිනිස්සු... ආයේ මේ කපේදී ඔයාලට එන්න බැහැ...

:       4       9

ali mudukku pohottu Sunday, 07 November 2021 02:43 PM

සිරිකොතේ බේස්මන්ට් එකේ ගෑස් හදනවා, සීනි හදනවා, පෙට්‍රල්, භූමිතෙල්, ඩීසල් හදනවා නොවැ...

:       4       7

ali sabiri Sunday, 07 November 2021 02:44 PM

හිනා යනවා ඕයි...!!!

:       3       9

බබා Sunday, 07 November 2021 02:57 PM

හරි අපි කැමතියි. දැන් බාරගන්න. පෙර පාසල් ගියාද ඔයා බබෝ...?

:       3       8

Lalith M Sunday, 07 November 2021 03:47 PM

මේ වසලයත් සෑහෙන්න දායක වුණා එජාපය විනාශ කරන රාජපක්ෂ ක්‍රමයට... දැන් දක්කන්නට තියෙන්නේ කනත්තට...

:       4       11

BamunuarachchiSunday, 07 November 2021 05:22 PM

එජාපය කියන්නේ විනාශකළ යුතු පක්ෂයක්. රනිල් එය නියමෙට කළා. මගේ ස්තුතිය...!

:       4       4

ගමේ එකාලාSunday, 07 November 2021 06:33 PM

පක්ෂය විනාශ වෙන තැනට යටින් ගේම දුන්නේ සාටකයෝ . ඒක කවුරුත් දන්නවා.

:       0       0

Demuni Uduwara Sunday, 07 November 2021 08:01 PM

මම පිළිගන්නවා රනිල් එජාපයේ අනන්‍යතාවය නැති කරලා කියලා.

:       0       0

BamunuarachchiTuesday, 09 November 2021 09:06 AM

ගමේ එකා ගමේ ක්‍රමයටමයි හිතන්නේ. එකට අපි කලබල වෙන්නේ නැහැ. වැඩේ සිද්ද උනානේ.

:       0       0

Kumara Sunday, 07 November 2021 05:40 PM

පුළුවන්නම් බලන්න වරෙල්ලා...

:       3       1

Amitha dasanayake Sunday, 07 November 2021 07:16 PM

කොහොමද දන්නෑ කියමුද බලන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 6303 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1017 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 609 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1024 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 2352 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 296 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 351 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1805 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site