(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය බාර ගෙන ආර්ථිකය හැදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ නැතිනම් රටෙි සියලුම ජනතාවට දැඩි අසීරුතාවකට මුහුණදීමට සිදුවෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුර බාර ගත්තේ රටේ ආර්ථිකය හදන්න බව කී විජයවර්ධන මහතා ලබන සතිය වන විට රටේ තිබෙන ඩොලර් නැත්තටම නැති වීමට නියමිතව තිබු බව සඳහන් කළේය.
මෙය එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු හැදීමක් හෝ වෙන කාගෙවත් ආණ්ඩු හැදීමක් නොව පාර්ලිමේන්තුව මුල් කරගෙන හදන ආණ්ඩුවක් යැයිද ඒ නිසා සියලුම පක්ෂ නියෝජනය වන ලෙස ආණ්ඩුව හැදීමට බලාපොරොත්තු වෙන බවද එජාප නියෝජ්‍ය නායක වරයා කීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘රනිල් අගමැතිකම නොගත්තා නම් රටම අමාරුවේ‘‘
Vihanga Saturday, 14 May 2022 09:29 PM
එක පාරක් රට කළා දැන් එනවා ආපහු මෙතන රට හදන්න. අරගලය පාවා දුන්නා.
Parakrama Saturday, 14 May 2022 09:30 PM
දැන් අරාජපක්ශවරුන් නිදැල්ලේ… රටම අමාරුවේ... ඔබලා කරත්තේ...
Bandara Saturday, 14 May 2022 09:52 PM
රටට වඩා රාජපක්ෂ ලා ඉවරයි.
[email protected] Saturday, 14 May 2022 11:00 PM
උබලගේ ඔය අගමැති නේද මහා බැංකුව සුද්ද කලේ කිරි පුතේ? හිතන්නේ අපි මැරිලා ඉපදුනා කියලද?
Handapaangoda Saturday, 14 May 2022 11:04 PM
සජියට වඩා නම් රනිල් හොඳයි.
Rata Perata Sunday, 15 May 2022 12:33 AM
අනේ මන්දා ඉතින්...
GAMUNU Sunday, 15 May 2022 06:54 AM
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය බාර ගෙන රටේ පවතින සැබෑ අර්බුදය විදේශ තානාපති අංශ වෙත සත්‍ය සහ යථාර්තය පැහැදිලි කරදීම අගය කරමු. එමෙන්ම ඔහු රටේ පවතින අර්බුද හමුවේ පලනොයන වගකීම් ගතහැකි නායකයකු මිස අර්බුද විසදීමට කොන්දේශි ඉදිරිපත් කරනාවූ නායකයකු නොවේ
Bamunuarachchi Sunday, 15 May 2022 10:01 AM
ඒ කියන්නේ අනුර ට තැනක් ඇත්තෙම නැද්ද? අනුර කතා කරන්නේ තරුණයින්ට? එක හොඳයි කඩන බිඳින ගිනිතියන සමාජයකට . අතීතයේ උනෙත් එක අද උනෙත් එක ඉදිරියට වෙන්නෙත් එක. අපි හිතන්න රටේ බලය ජෙප්පන්ට ලැබුනා කියලා එහෙනම් මද්‍යම පන්තියේ යමක් කමක් තිබෙන මිනිසුන්ගේ දේපල මොවුන් කොල්ලකනවා ෂුවර්.
Bamunuarachchi Sunday, 15 May 2022 10:03 AM
හැබැයි නැවත රට දෙකඩ කරන පටන් ගත්තොත් නැවත රට මහින්දට බාර දෙන්න.
Bamunuarachchi Sunday, 15 May 2022 10:04 AM
ISGA ගිවිසුමට පන දේවිද?
Bamunuarachchi Sunday, 15 May 2022 10:08 AM
පරණ පිනක් මගේ හිසේ කඩාගෙන වැටුනා කියන සින්දුව මතක් වෙනවා