(අංජුල මහික වීරරත්න)
රට අඳුරෙන් අඳුරට යන මොහොතේ අතීත කෝන්තර අදාලම නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවෙන් අනතුරුව කොළඹදී අද (30) පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම හමුව කැඳවා තිබිණි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර හමුව ඉතා සාර්ථක බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.
සමගි ජනබලවේගය නියෝජනය කරමින් මනෝ ගනේෂන් සහ පී. දිගාම්බරම් යන මන්ත්‍රීවරු ද හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කංචන විජේසේකර, සාගල රත්නායක, වජිර අබේවර්ධන මහත්වරු ඇතුළු පක්ෂ නායකයෝ මෙම හමුවට සහභාගි වී සිටියහ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රනිල් කැඳවූ සාකච්ඡාවට සජබ නියෝජිතයොත් ගිහින්
Surain Friday, 31 January 2025 12:34 AM
මනෝ ගනේශන් හා දිගම්බරම් වෙනුවෙන් පක්ෂ නියොජනය කරන අය...
Ahmed (Gulf) Friday, 31 January 2025 12:50 AM
හොර, මිනීමරු නඩේ එකට දීග කන්න යයි.
Akila Friday, 31 January 2025 01:27 AM
රට අඳුරෙන් අඳුරටද නැත්නං අපි අඳුරෙන් අඳුරට යන මොහොතේද ?
Neel Friday, 31 January 2025 03:58 AM
ඉතින් ඔහේත්... යනවැයි..!
බකල ජයා Friday, 31 January 2025 04:28 AM
අම්බලම්වල ලගින අය තෝර තෝරා ඉන්න ගියොත් අව්වට තෙමෙනවා... වැස්සට වේලෙනවා.
Perera Friday, 31 January 2025 04:52 AM
අලි බබ්බු දෙන්නා සහ හොරු 225
චතුරි Friday, 31 January 2025 06:26 AM
දැන් කට්ටිය එකතුවුනා කියලා වැඩක් තියෙනවද. උවමනාම කට්ටිය නැතිව. අමතක කරන්න එපා ඕනම ලොකු පුටුවෙ ඉදගන්න. ජනතාවගේ. වටිනා ඡන්දය උවමනායි. හොරා කාපු විදියට. කට්ටියට ගොඩ එන්න අමාරුයි. මේ දගලන්නේ අනුර ජනපති කරන. හොරු අල්ලපු වැඩේ නතර කරන්න. හීනයක් පමණයි. බලය තියෙනකොට බලේ වටිනාකම දැනුනේ නැහැ. සේරම නඩේ. ජනතාවට කොකා පෙන්නුන්වා දැන්. කොකා වෙලේ. නඩේ ලීපේ. පිච්චෙනවා. පව්. ජනතාව දිනුම් දැන්.
සෙනෙවිරත්න Friday, 31 January 2025 07:36 AM
ඇස් පොට්ටවෙච්ච පරාදවෙච්ච, ජනතාව සදාකල් ප්‍රතික්ෂේප කරපු මේ වගේ දේශපාලන අනාථයින්ට නම් රට අඳුරට යන බව පේනවා ඇති, වෙන මොනවත් නොවෙයි සාමාන්‍ය පන්තියේ මිනිස්සු අතරට බලය ගිය එක දරාගන්න බැරිවීම සහ යකඩකූරු ගනින්න වෙයි කියලා තියෙන බයට... ලැජ්ජාවක් නැත්නම් රනිල් එක්ක යයිද කියපු කතා වලට, මේක තමයි නයි මුගටි එක කොටයට නගිනවා කියන්නේ. එකට එන්න වැඩේ ලේසියි.
ජනහිත Friday, 31 January 2025 07:37 AM
ඔහොම නෙමේ පවුල් පන්සල් පිටින් එකතු වුණත් හොරුන්ට මෙදා සැරේ ගැලවීමක් නැත. මිනිස්සු 2/3 දෙකක බලයක් දුන්නේ මේ වගේ කම්බ හොරු රකින්න නොවේ. මොවුන් ඔක්කෝම මේ පොළොවෙන් අතුගාලාම දාන්න ඕනෑ...
Kazi Shajahan Friday, 31 January 2025 07:43 AM
ගොම්මන්පිලගේ අන්තිම තුරුම්පුව රනිල් වගේ... දැන් දිලිත් ඉවරයි.
පිටරටවැසියා Friday, 31 January 2025 09:13 AM
පළපුරුදු කට්ටිය කොහේ ගියත් අන්තිමට ඔක්කොම එක පිලකට නැවත රට කන්න.
බකල ජයා Friday, 31 January 2025 10:26 AM
නායකයාගේ අනුග්‍රහයෙන් නෑදෑයොයි, හෙන්චයියෝයි වටවෙලා රට දූෂණය කරන යුගයකට, මිනිසුන්ගේ කතා කිරීම අහිමි කළ යුගයකට, පණ බේරගන්න වෙන රටවලට පැනලා යන යුගයකට, ජනමාධ්‍ය ආයතන ගිනිතබන යුගයකට දෙකයි පනහේ චරිත රැකගන්න වාහන පෝලිම් ඒවාට ගෙවන මිනිස්සුන්ට හෝන් ගහගෙන යන යුගයකට රට නැවතත් ගෙනියන්න එන්න අත්වැල් බැඳගමු! වෙනස්කම් අදාලම නෑ...
ajith Friday, 31 January 2025 11:34 AM
මිනිස්සු ගෙදර එළවපු මේ මස්තබාල්දුවෝ ටික ආයෙත් එකතු වුණාට කරන්න දෙයක් නෑ.