IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රනිල් ගෑස් සිලින්ඩරයෙන් එයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ගෑස් සිලින්ඩරය” ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදී තිබේ.



අදහස් (31)

රනිල් ගෑස් සිලින්ඩරයෙන් එයි

Remal Thursday, 15 August 2024 01:38 PM

එහෙනම් 21 වෙනිදා ගැස් මිල බසීවි

:       5       26

මහසෙන් Thursday, 15 August 2024 01:54 PM

ගැලපෙන ලකුන හම්බ උනේ.අඩු කරයි ද දන් නෑ හොරා වගේ.

:       4       28

Kumara Thursday, 15 August 2024 01:58 PM

චන්දෙන් පස්සේ ගෑස් බහිනවා.

:       7       30

Rata Perata Thursday, 15 August 2024 01:58 PM

මේකත් අර පුපුරලා මිනිස්සු මැරුණ එක වගේම තමයි

:       9       35

පුරවැසියා Thursday, 15 August 2024 02:02 PM

රටම ගිනි තියන්නයි හදන්නේ

:       8       32

Lakmal Thursday, 15 August 2024 02:05 PM

චන්දෙ ඉල්ලන්න ආවොත් දෙන්නේ ගෑස් එකෙන්

:       8       32

Nimal Thursday, 15 August 2024 02:07 PM

හිස් සිලින්ඩරයක්ද

:       9       27

නාමල් Thursday, 15 August 2024 02:08 PM

අර 1450 දීපු කාලෙ එකක්ද

:       7       23

Buddika Thursday, 15 August 2024 02:25 PM

අපෝ ඒක හරි යන්නෙ නෑ.ගෑස් සිලින්ඩර් එක පුපුරන්න ඉඩකඩ වැඩියි.ඒ නිසා ඒකට චන්දෙ දෙන්න බෑ

:       10       25

බකං පුක් Thursday, 15 August 2024 02:35 PM

අමුඩෙන් ආවනන් නම්බුයි...

:       11       35

Sudda Thursday, 15 August 2024 02:38 PM

අයියෝ අලියා. දැන් ඉතින් අලියා මලෝ කියලද කියන්න වෙන්නේ. දිනුවමත් ගෑස් පෙන්න පෙන්නා ඉන්නද හදන්නේ. ප්‍රේමදාස මහතා නැතිවුණාම අලියත් නැතිවුණා නේද. 1994න් පස්සේ ආසාවටවත් අලියා ලකුණ දරන ජනාධිපති කෙනෙක් නැතිවුනේ මොකද.

:       8       23

ලසන්ත Thursday, 15 August 2024 02:47 PM

අපොයි! හපොයි! කට්ටියටම කුස්සිය මතක්වෙලා කේන්ති යන සලකුණක්නේ අරගෙන තියෙන්නේ!

:       9       27

දීපාල් Thursday, 15 August 2024 02:55 PM

වධකාගාරය තමා හරිම එක

:       11       28

උජිත් Thursday, 15 August 2024 03:09 PM

බුදු අම්මෝ සිලින්ඩර් නම් මතක් කරන්නවත් එපා

:       7       22

උජිත් Thursday, 15 August 2024 03:11 PM

බුදු අම්මෝ සිලින්ඩර් නම් මතක්කරන්නවත් එපා

:       4       19

ගමේ එකාලා Thursday, 15 August 2024 03:43 PM

අපරාදේ කියන්න බැහැ. ඡන්ද ලකුණු නියමෙට ගැළපෙනවා. කියපු කරපු දේවල්වල හැටියට සැප්තැම්බර් 21 පුපුරලා යන්නත් බැරි නැහැ...

:       1       0

fairoos Thursday, 15 August 2024 03:43 PM

අනේ පව්... එහෙනම් මෙදාපාරත් ඉවරයි.

:       1       0

Chathuri Thursday, 15 August 2024 03:56 PM

පපුවේ. පත්තුවෙන ගින්දර තමයි. එළියට දැම්මේ. ඕක පත්තු කරන්නේ බලය ලැබුණාම. රතුපාට සිලින්ඩරය... ඒ කියන්නේ අනුර කුමාර දිනනවා... සජිත් ආවත් රනිල් ආවත්... දේකේම ඉන්නේ හොරු. වෙනස රනිල් රටේ මුදල් දෙන්න පොරොන්දු වෙනවා.. වඳුරාට දැලිපිහිය ලැබුණා වගේ. සජිත් හොරු අල්ලනවලු. ලොකුම හොරුත් එක්ක එකතුවෙලා. තරගෙට එන්නේ කොහොමද ඔවුන්ට විරුද්ධව නඩු දාන්නේ. මොවුන් සේරම හොරු. අනුර කුමාර විතරයි සැබෑ නායකයා. මහත්මා ගාන්ධි වගේ බොරු සෙවල නැහැ. පිනට කන්න කැමැති නැති නායකයා අනුර විතරයි. අනිත් අය තමයි එන්නේ. හිරේ නොගිහින්. මැරෙනතුරු සැප ගන්න ඒ කාලේ ඉවරයි... මේ ගොබ්බයින් ඒක දන්නවා. ඔවුන්ට මතක් වෙනකොට උහුලන්න බැහැ අහින්සක හිරේ එන සේරම එළියට දාලා මොවුන්ව ඒ කූඩුවටම අරින්න ලෑස්ති කරන්න...

:       1       0

විජිත් Thursday, 15 August 2024 04:54 PM

21 වෙනිදා රෑ වෙනකොට ඔය ටැංකියේ ගෑස් ඉවරයි. මාලිමාවට ජයවෙීවා...

:       1       0

ranjith Thursday, 15 August 2024 05:06 PM

ඔය පුපුරපු ගෑස් සිලින්ඩර මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නේ...!

:       1       0

කූඹියෝ Thursday, 15 August 2024 06:27 PM

ගෑස් සිලිංඩරය ලන්තෑරුම එක් කලොත් සාර්ථක වෙන්න පුළුවන්. කොහොම වුණත් ගෑස් සිලින්ඩරය ගන්න ඇත්තේ ගෑස් පෝලිම් මතක් කරන්න වෙන්න ඇති. ඒත් අමාරු කාලයේ රට සංවර්ධනය වෙනුවෙන් සංකේතයක් හැටියට කූඹියෙක් ගත්තා නම් කොපමණ හොඳයිද? රෑ දාවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ කියලා වත් නුවණක් නැතිවීම තමයි දුක... කූඹියෝ කියන්නේ අමාරු කාලයේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන සතෙක්...

:       1       0

අතුල Thursday, 15 August 2024 06:34 PM

ලිට්රෝ ද, ලාෆ් ද?

:       1       1

කීර්ති Thursday, 15 August 2024 06:37 PM

පුපුරයි ද දන්නේ නෑ ඩීං ගාලා...!

:       1       0

අරවින්ද මොනරවිල Thursday, 15 August 2024 06:50 PM

අං තට්ටුව තිබුණේ නැද්ද?

:       2       0

chandima Thursday, 15 August 2024 10:22 PM

ණය නොගෙවා ඉතිරිකරගත්තු සල්ලි වලට ගෙනාපු ගෑස් සිලින්ඩරයට රැවටිලා ඡන්දේ දෙන හරක් අද රටේ නෑ. එහෙම ඉන්නවා කියලා හිතන එකම තේරෙනවා මොන තරම් මෝඩයෙක්ද කියලා.. රටේ ණය ගෙවන්න යන්නේ ගෑස් වලින්ද?

:       2       0

chandima Thursday, 15 August 2024 11:08 PM

එක කාලයක් ඇට අට පෙන්නුවා. දැන් සිලින්ඩරේ පෙන්නනවද?

:       2       0

chandima Thursday, 15 August 2024 11:10 PM

ගෑස් සිලින්ඩරේ තෝරා ගත්තේ ඡන්දෙ කිට්ටු කරලා මීටිමක ගෑස් සිලින්ඩර බෝම්බයක්වත් තියන්න හිතාගෙනද? සැක හිතන්නෙත් නැහැ අරන් ආවට නේද? කපටි මොලේ අම්මපා...!

:       1       0

Perera Friday, 16 August 2024 12:26 AM

මෙයාගේ හැමතැනම ගෑස්

:       1       0

Thusara Friday, 16 August 2024 04:38 AM

හොඳයි

:       1       0

Ponseka Friday, 16 August 2024 05:32 AM

ඉන්දියාවේ කෝවිල් තරාදියක නැගපු එවුන් ට මේ වාගේ සොහොන් ලකුනු පහල වෙනවා

:       1       0

Chandima Friday, 16 August 2024 01:40 PM

ලස්සනට තිබුණාට ලීක් වුණොත් පුපුරනවා. අන්තිම භයානකයි. ඈත්වී සිටින්න...

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 202 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1360 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1272 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1288 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1353 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1185 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24085 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23244 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site