IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


රනිල් චීන බැඳීම ශක්තිමත් කරයි

(අංජුල මහික වීරරත්න)

තුන්වන ධුර කාලය සඳහා තේරී පත්වූ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පළ කර තිබෙි.

ෂී ජින්පිං මහතාගේ  නායකත්වය යටතේ චීනය ලැබූ ප්‍රගතිය අගය කළ ජනාධිපතිවරයා  ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග  හමුවේ මෙන්ම  විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ ක්‍රියාවලියේදී චීනය දක්වන සහයෝගය අගය කළේය.

 දෙරටේ සහයෝගීතාව චීන ජනාධිපතිගේ  නව ධුරකාලය තුළ තව දුරටත් ශක්තිමත්ව වර්ධනය වනු ඇතැයි ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.



අදහස් (2)

රනිල් චීන බැඳීම ශක්තිමත් කරයි

Bamunuarachchi Tuesday, 14 March 2023 02:57 AM

කපන්න බැරි අත ඉඹිනවාද?

:       2       1

විජිත් Tuesday, 14 March 2023 03:25 AM

මේ දෙදෙනාම අශිලාචාර ඒකාධිපතියෝ. දෙදෙනාගෙන් එකෙක්වත් " මහජනතාවගේ " චන්දයෙන් පත්වූ අය නොවෙයි . රනිල් වික්‍රමසිංහ මහජන චන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වූ අයෙක් නොවෙයි.නිකම්ම නිකම් පින් - චිට් මන්ත්‍රී කෙනෙක්.ඉන්පසු පාර්ලිමේන්තුවේ සිටින පට්ට හොරු 134 දෙනෙකුගේ චන්දයෙන් පින් ජනාධිපති වුනා. චීනයේත් වෙනසක් නැහැ. ශි ජින්පින් කියන්නෙත් රටේ ජනතාවගේ චන්දයෙන් බලයට පත්වුනජනාධිපති කෙනෙක් නොවෙයි.චීන කොමියුනිස්ට් පක්ෂයේ සිටින තමන්ට ඉතාම හිතවත් කොමියුන්වල නායකයින්ගේ චන්දයෙන් පත්වුන ඒකාධිපතියෙක්. මේ දෙදෙනාටම ජනතාවගෙන් අභියෝග එල්ලවූ අවස්ථාවල හමුදාව යොදවා ජනතා නැගිටීම් මර්දනය කිරීම දැන් සාමාන්‍ය දෙයක්වී ඇත. එහෙත් ..අළු යට ඇති ගිනි පුපුරු කොයි මොහොතක හෝ මතුපිටට ආවිට ජනතාවගේ බලය කොපමණදැයි මේ අශිලාචාර ඒකාධිපතියන් දෙදෙනාම ඉගෙනගනු ඇත.

:       3       4

ඔබේ අදහස් එවන්න

දියත

ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 1249 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 681 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 111 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 589 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 1037 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 540 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 255 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 574 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site