IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රනිල් ජනපතිවරණයට තරඟ කළ යුතු බව ගාලු සමුළුව සම්මත කරයි

(අංජුල මහික වීරරත්න සහ හබරාදුව බී.එච්.රම්‍යා)

ලෝකය  දිනාගෙන ලංකාව හදන්න සිටින එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා එජාප ගාලු දිස්ත්‍රික් සම්මේලනය අමතමින් පැවසීය.

දොස්තර කෙනෙක් වන්නට අදාළ සුදුසුකම් අවශ්‍ය වන්නා සේම රටේ නායකයා වන්නට ද අදාල  සුදුසුකම් අවශ්‍ය බව කී අබේවර්ධන මහතා ජනපති ඡන්දයට ඉදිරිපත් වන බව කියන අයගේ හිත් රනිල් සමග හැරෙන්නටවත් බැරි බව හොඳින්ම දන්නවා යැයිද කීය.

එක්සත් ජාතික පක්ෂ ගාලු දිස්ත්‍රික් සම්මේලනය ගාල්ල නගර සභා ශාලාවේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

2024 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික නායකයා ලෙසට ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාව වජිර අබේවර්ධන මහතා විසින් සම්මෙිලනයට ඉදිරිපත් කරන ලද අතර පාක්ෂිකයෝ සියලු දෙනා යෝජනාව ඒකමතිකව සම්මත කළහ.

සම්මේලනය අමතමින් එජාප සභාපතිවරයා කීවෙි  ගාල්ල  දිස්ත්‍රික්කයෙන් මේ වැඩසටහන ආරම්භ කළා වගේම පෙබරවාරි මාසයේ විසි අට වෙද්දී ලංකාව පුරාම මෙවැනි සම්මන්ත්‍රණ පවත්වමින් සියලු දෙනාම රැස්කරගෙන ජනාධිපතිවරයා මේ යන ගමනට සහාය දක්වන්න සූදානම් බවයි.

 



අදහස් (15)

රනිල් ජනපතිවරණයට තරඟ කළ යුතු බව ගාලු සමුළුව සම්මත කරයි

Nimal Sunday, 14 January 2024 11:42 AM

තරඟ කරන්න බලාපොරොත්තුවෙන් සිටින අනෙක් පක්ෂ හරිම සතුටු වෙයි.. මේ ආරංචිය ගැන... රනිල්ගේ නම් ඇපෙත් නැහැ...

:       9       39

abaran Sunday, 14 January 2024 11:56 AM

බොහෝම හොඳ තීරණයක්. පුතානෝට ගෙදරට වෙලා පියාණෝ ගගහ ඉන්න තත්වය කොහොම හරි ඇතිකරමු...!

:       16       23

සුපුන් චාමර Sunday, 14 January 2024 12:34 PM

දැනට ලංකාවේ සිටින හොදම වන්දි භට්ටයා. රනිල් ජනාධිපති විය යුතු බව ඔතැනට ආපු හරක් ටික විශ්වාස කරාට රටේ බහුතරයක් විශ්වාස කරන්නේ නෑ. ඒක විශ්වාස නැත්නම් දැන් ඡන්දයක් තියලා බලන්නකෝ. මොකද රටේ මිනිස්සු දැක්කා කිරි දරුවන්ගේ කෑම වේලටත් බදු ගහලා ගන්න සල්ලිවලින් මයිනා ප්‍රමුඛ කල්ලිය නැව්වලට වෙලා පාටිදාන විදිය. ඕක පෙනුන දෙයක් විතරයි. නොපෙණෙන දේවල් කොච්චර ඇතිද? ගාල්ලේ සමුළුවට ආපු අය කොච්චර හරක්ද කියනවා නම් ඔවුන්ගේ ඊරිමාංශෙ හුරන් කාලාත් මහ අයට කඩේ තව කඩේයනවා...

:       8       35

abaranSunday, 14 January 2024 02:17 PM

චාමර අපේ රටේ බහුතරයගේ තර්කානුකුල බුද්ධිය ඉතාම අල්පයි. අද කියුබාවට වෙලා තියෙන දේ හොඳට තේරුම් ගත්තාම ඔය අනුරලා කියන සුරංගනා ලෝක මහපොළොවේ යථාර්ථ නොවන බව පැහැදිලියි. රනිල් අංග සම්පුර්ණ නොවෙන්න පුළුවන් නමුත් ඒ මනුස්සයා එදා බාරගත්තේ තෙල් පෝලිම් වල ගස් පෝලිම් වල මිනිස්සු මැරීලා වැටෙමින් තිබුණු රටක්. අද මේක තියෙන තැන කුහක නොවී සිහි බුද්ධියෙන් තේරුම් ගන්න ඕනෑ. ඔය කියන කයියනායකලා එදා නැට්ට පස්සේ ගහගෙන හිටියේ.

:       17       6

සුපුන් චාමරSunday, 14 January 2024 08:11 PM

රනිල්ට රට බාරගන්න කියලා මේ රටේ මිනිස්සු කිව්වාද? හොරු ටික එකතුවෙලා රනිල්ව පත් කරගත්තේ මොකද කියලා පැහැදිලියි... රටේ මිනිස්සු අන්ත දුක් විඳිද්දී.. ඒ මිනිස්සුන්ගේ සල්ලිවලින් මයිනලා නැව්වලට වෙලා පාටි දානකොට. ඔයාට අමතක ඇති අනුර පාර්ලිමේන්තුවේ ජනාධිපති වෙන්න ඉදිරිපත් වුණා. එයාට පොහොට්ටුවේ හොරු ටික ඡන්දෙ දුන්නේ නෑ. පොහොට්ටුවේ එක මිනිහෙක් පෙන්නන්න රටට ආදරේ. මුලින්ම ඔයා සුරංගනා ලෝකෙන් මහ පොලොවට බහින්න. අද රට මේ තත්වයට පත්වෙන්න රනිල්ලත් එක හේතුවක් මාරුවෙන් මාරුවට මේ රටේ හොරකම් කරේ මේ දෙපැත්තේ කට්ටිය. ඔයා හිතනවා නම් පොහොට්ටුවයි යූඑන්පි එකයි එකතුවෙලා ඉන්න‍ේ මේ රටට ආදරේ නිසා කියලා ඔයාගේ මොලේ චෙක් කරගන්න...

:       3       11

Jeganathan Dalayan Sunday, 14 January 2024 01:01 PM

පසුගිය මැතිවරණයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීධුර එකක්වත් ලබා ගැනීමට නොහැකි වූ එක්සත් ජාතික පක්ෂ සමුළුවකින් ජනාධිපතිවරණය ගැන ගන්නා තීරණවල ඵලදායිතාවයක් තිබේද?

:       9       33

පිනා Sunday, 14 January 2024 01:29 PM

රටේ මිනිස්සු පහුගිය මැතිවරණයෙන් එලවල දාපු පක්ෂේ හොරු ටික ආපහු පිනාගේ කර මතින් බලයට එන්න බලාගෙන ඉන්නේ...

:       7       28

Kazi Shajahan Sunday, 14 January 2024 02:00 PM

ඉතා හොඳයි, අපි බලමු පොහොට්ටුවේ හොරු සමගින් හිටගන්න හැටි...

:       4       21

Rohana Sunday, 14 January 2024 02:45 PM

ඡන්දයක් තියලා එලවලාම දාමු.

:       3       23

Prabha Sunday, 14 January 2024 02:46 PM

කතාවෙන් නම් සිරිසේන වජිරට පරාදයි..

:       4       21

චන්දන Sunday, 14 January 2024 05:49 PM

ලක්ෂ 100 ඡන්දෙ ගන්න කතාව .. ඒත් හෝල් එක පුරවගන්න සෙනඟ නැහැ ...කොහොමට තිබුණ පක්ෂයක් ද.. ලෙල්ලටම වැටුනෙ.

:       0       1

සසල Sunday, 14 January 2024 07:23 PM

අලියෙක් ගෙ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකෙ යන්න හදන පගර නැට්ටෙක්ගෙ හීනය.

:       0       1

saki Sunday, 14 January 2024 09:16 PM

කවුද අප්පේ රනිල්ව තෝරාගත්තේ..? මහජනතාව නෙවෙයිනේ..

:       0       0

Rvi Monday, 15 January 2024 12:50 AM

වරෙල්ලකො එනකම් තමයි ඉන්නේ .....රාජපක්ෂ නඩේ ආරක්ශා කරපු එකා ...රනිල්

:       0       1

සෑම් Monday, 15 January 2024 06:12 AM

තමුන්ගේ අතින්ම පු... කසාගන්න එක හොඳයි

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 307 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 715 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 250 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 122 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 419 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1243 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site