IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


’’රනිල් ජනපති කරන්නේ කාන්තාවන් මුල් වෙලා’’

(අංජුල මහික වීරරත්න)

මෙරට කාන්තාවන් ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනපති ජයග්‍රහණය කරා ගෙනයන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය පැවැසුවාය.

රටේ ඊළඟ ජනාධිපතිවරයා බිහිකිරීමේ බලය කාන්තාවන්ගේ සතු බව ද ගුණවර්ධන මහත්මිය කීවාය.

කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා" මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කළේ මෙවර බහුතර ඡන්දදායකයින් ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කාන්තාවන් බැවින් ජනාධිපතිවරණයේදී මේ රටේ කාන්තාවන් ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ  ජයග්‍රහණය කරා ගෙන යන බවයි.

වැටිච්ච රටක් හීන ලෝකයක් මවනවා වගේ එක පාරට ගොඩගන්න බැරි බව ද මන්ත්‍රීවරිය කීවාය.



අදහස් (20)

’’රනිල් ජනපති කරන්නේ කාන්තාවන් මුල් වෙලා’’

Kazi Shajahan Monday, 19 August 2024 02:42 PM

ඔව් කරපල්ලා . තවත් සමාජයට දුරාචාර වැඩ කරන හොර හැත්තක් බිහි කරපල්ලා .

:       17       75

Rata Perata Monday, 19 August 2024 02:43 PM

බුද්ධිය කියන්නේ පාසල් ගිහින්වත් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා හිතෙන්නේ මේ වගේ පුද්ගලයෝ දකිනකොට තමයි . තමන්ට කියලා ප්‍රතිපත්තියක් නැති මැක්කෝ තමයි මේ

:       16       80

JayarathnaMonday, 19 August 2024 05:26 PM

කවුද මැක්කෝ ?

:       0       0

Tikiri Monday, 19 August 2024 02:51 PM

නුවනැති කාන්තාවන් ඔහොම කිව්වට ලොකු උඩු රැවුල තියෙනවා දැක්කම නූගත් කාන්තාවො ඒ පස්සෙන් යනවා. ඒක හොදාකාරවම දන්න නාමල් දැන් රැවුල වවාගෙන ඉන්නවා.රැවුල රට ගැන නොසිතා රැවුල වෙනුවෙන් ඡන්දය පාවිච්චි කලොත් මිස නාමල්ට ජයග්‍රහණය කරන්න බැහැ

:       16       48

Prabha Monday, 19 August 2024 03:16 PM

කවුද මෙයා ?

:       14       61

රමණි Tuesday, 20 August 2024 06:56 AM

@ප්‍රභා. දන්නේ නැද්ද මෙයා කවුද කියලා. මේ ලඟදි රනිල්ගේ ලොකුම ගෝලයෙක් වන රවි කරුණානයකට ප්‍රසිද්ධියේ වැඳලා සමාව ගත්තේ කලින් කියපු එකකට. අන්න එයා තමයි මේ. ඉතින් මේ නෝනා වගේ විරුද්ධ අයට වැඳ නමස්කාර කරන්න තමයි මෙයා කියන අය දීනවලා අපිත් කරන්න ඕන. ලැජ්ජා නැති ගෑනු ඉන්නවා නම් මෙයා කියන දේ කරාවි.

:       0       0

සෙනෙවිරත්න Monday, 19 August 2024 04:18 PM

කාන්තාවෝ කියන්නේ ඔහෙලා වගේ අය නෙවෙයි. දුක්විඳින අය ඒ අය මාලිමාව සමගයි...

:       0       0

Priyantha Dissanayake Monday, 19 August 2024 04:36 PM

රනිල් ජනපති කරවන්න නැති කාන්තාවන් මුලාවෙලා...!

:       0       0

ජයනාත් Monday, 19 August 2024 04:37 PM

මෙයා ගැන දුක හිතෙනවා නේද..? ආයේ පාර්ලිමේන්තුවේ පැත්තට යන්න වෙන්නෙත් නැහැනේ...!

:       0       0

රංබොඩ Monday, 19 August 2024 04:50 PM

හේතුව අහගන්න වෙන්නේ ජනාධිපති උපදේශකතුමාගෙන් තමයි. අපි නම් ඕං ඕවා දන්නේ නෑ...!

:       0       0

පොඩිඑකා Monday, 19 August 2024 04:53 PM

හැඳි මිට එන්න එන්න කොටවෙනවාද මන්දා....!

:       0       0

රෙක්ස් Monday, 19 August 2024 04:56 PM

ගෑනුන්ට අපහාස කරන්න එපා...!

:       0       0

Rani Monday, 19 August 2024 05:16 PM

රනිල්ගෙන් ගෑණුන්ට හානියක් නෑ.

:       0       0

priyantha Dissanayake Monday, 19 August 2024 05:24 PM

රනිල් ජනපති කරන්නේ නැත... කාන්තාවන් මුලාවෙලා...

:       0       0

Mahesh Dharmaratne Monday, 19 August 2024 05:31 PM

මෙයා ජයග්‍රහණය කරා ගෙනියන්නේ කරේ තියාගෙනද? කරුණාකරලා මෙයාගේ කලිසම වැටෙන්ට නොදී බලාගන්ට. චූ ගියොත් නැපියක් අන්දවන්ටත් කවුරුහරි ඇරං යන්ට. ඇත්තටම ඔබලා මේ රටේ මිනිස්සු මේ තරම් පහත් තත්වයට දාලා හිතන්නෙ ඇයි? මෙයාට දිනන්න තියා ඉන්න තැනක්වත් හොයා ගන්ට බෑ සැප්තැම්බර් 21 න් පස්සේ....!

:       0       0

ගමේ එකාලා Monday, 19 August 2024 06:54 PM

පුලුවන් ශ්‍රී ලන්කා නෙවෙයි, බැරි නම් ශ්‍රී ලන්කා කියන නම තමා හරියටම ගැළපෙන්නේ? රනිල් වසර 45කට ආසන්න කාලයක් දේශපාලනේ විවිධ තනතුරු දැරුවා. මහ බැන්කුව හොරාකන්න ඉඩදීලා නිකම් උන්නා.

:       10       38

Bandara Monday, 19 August 2024 08:26 PM

කාන්තාවන් මුල් වුණාට වැඩක් නෑ නෝනේ එයා කැමැති පිරිමින්ට...

:       0       0

චතුරි Tuesday, 20 August 2024 06:19 AM

අපිත් කාන්තාවෝ තමයි. අපි කොන්ද පණ නැති නාකි හොරුන්ව රජ කරවලා දරුවන්ට දුක් දෙන්නේ නැහැ... අපි කන්නේ බත්. පිදුරු කන අය රනිල්ව අර්න් එයි. තමන්ගේ බොක්ක පිරිලා වාහනයක් දුන්නාම... නාකින්ට ඕන දෙයක් කරයි. ලෝක හොරෙක් රටෙන් භාගයක් විකුණගෙන කාලා. රට ගොඩ ගත්තාලු. මේ ඉන්නේ ගොඩ ගත්තු අය... ඒකනේ කඩේ යන්නේ. දරුවන්ටත් ලැජ්ජයි මේ වගේ අම්මන්ඩිලා ඉන්නකොට. කොන්ද පණ නැති. කාන්තාවෝ රට බාර දෙන්නේ අනුර කුමාරට මිසක් නාකි හොරුන්ට නෙමේ...

:       0       0

Perera Tuesday, 20 August 2024 07:45 AM

තමුන්ගේ වාසියට එහෙට මෙහෙට පනින රිළව් රැළේ එක්කෙනෙක් මෙයත්...

:       0       0

Rohana Tuesday, 20 August 2024 02:33 PM

පොදුජන පෙරමුණට දිනන්න බැරි බව දැනගෙන දැන් දිනයි කියල හිතෙන රනිල් පස්සේ යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වෑමැඩිල්ල වානේ අපූරු දර්ශන
2024 නොවැම්බර් මස 28 653 0

දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු


මෝටර් රථයක් ජල පහරට ගසා ගෙන යයි
2024 නොවැම්බර් මස 28 882 0

අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅ‍ාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අ‍ැ‍ති බව යාපනය අ‍ාපදා කළමනාකරණ එ‍්ක


ඉම්රාන්ට නිදහස ඉල්ලූ 1000 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 28 258 0

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස


අර්චුනාගේ වරෙන්තු නියෝගය ආපසු කැඳවයි
2024 නොවැම්බර් මස 28 810 0

අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ


හොඬවැල් පොකුණ වැවේ පිටවාන කැඩේ
2024 නොවැම්බර් මස 28 706 1

හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.


සෝමාවතිය පුදබිම ගංවතුරට යටවෙයි
2024 නොවැම්බර් මස 28 574 0

දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 569 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 773 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2163 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site