(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඒක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.
ඒසේ දිවුරු් දුන් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුබපැතුම් මැද විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් ගත්තේය.
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟසමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබෙි.
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රනිල් දිවුරුම් දෙයි - වීඩියෝ
ලලිත් එම් Wednesday, 23 June 2021 11:23 AM
එජාපය නම් මහා වෘක්ෂය අතු ඉති කප්පාදු කර විනාශ කළා
nmWednesday, 23 June 2021 04:21 PM
එක්සත් ජාතික, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම ශ්‍රී ලංකා දේශපාලනයේ යුග පෙරළියක ආරම්භය වනු ඇත.
chithralWednesday, 23 June 2021 05:34 PM
එයාට පෙරලි පෙරලී ඉන්න වෙන්නේ මහපාරේ.
chandimaWednesday, 23 June 2021 07:31 PM
ගිය වතාවේ බැස්සුවේ ඒකට... මේ වතාවේ බින්දුවට... එජාපයට අනිච්චාවත සංඛාරා.. තමයි...!!!
p.d goonawardena Wednesday, 23 June 2021 12:03 PM
රට හදන්න ආපු දිරපු දර ගස්... නොදකින් ලැජ්ජාවක් නැහැ..
Sri Lanka Wednesday, 23 June 2021 12:08 PM
අර්ජුන් මහේන්ද්‍රන් එක්ක ආවානම් හොඳයි.
Nihal Dharmatileke Wednesday, 23 June 2021 12:50 PM
ඇතුවත් බැරි, නැතුවත් බැරි රනිල්.. ජය පතනවා..!!!
Pat Wednesday, 23 June 2021 12:58 PM
ලැජ්ජා නහරය කපපු කෙනෙක්...
Malis Wednesday, 23 June 2021 02:09 PM
රනිල් කවදාවත් ආණ්ඩු බලය ගන්න බොරු පොරොන්දු දුන්නේ නැහැ...
siri Wednesday, 23 June 2021 02:32 PM
මම රනිල් හෝ වෙනත් කිසිම කෙනෙක් හෝ අනුගමනය කරන්නෙක් නොවෙමි. නමුත් ශ්‍රී ලංකාවේ දේශපාලන වටපිටාව ගැන අවබෝධයක් ඇත්තෙකු ලෙස මට හැඟීයන අදහස පමණක් මෙහි සටහන් කිරීමට සිතුවෙමි. රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය අද වැටී ඇති තත්වය ගැන සම්පූර්ණ වගකීම ඔහු බාර ගත යුතුයි. එම තත්වය ඇතිවූයේ අප රටේ මාධ්‍ය මඟින් නිරන්තරයෙන් ප්‍රචාරය කළ බොහෝවිට අමු මුසාවාදයන්ගෙන් පිරුණු කතිකාවත් වලට නිසි අයුරින් පිළිතුරුදීමට ඔහු දැක්වූ අකමැත්ත මෙන්ම උදාසීනත්වය නිසා බවයි මට හිතෙන්නේ. රනිල් අනෙකුත් දේශපාලඥයින්ට සාපේක්ෂව හොරෙක්, වංචාකාරයෙක් හෝ බොරු කාරයෙක් යයි මම නොසිතමි. ඒ බව රටේ මහජනතාවට ඒත්තු ගැන්වීමට තරම් නුවණක්කාරකමක් හෝ වුවමනාවක් රනිල්ට නොතිබීම ඔහුගේ වරදක් මිස පක්ෂයේ හෝ අනෙත් පක්ෂවල අයගේ හෝ වරදක් නොවේ. අද රටේ නිර්මාණය වී ඇති දේශපාලන වාතාවරණය තුළ ඔහුට හෝ එජාපයට යලි බලයට එන්නට හැකිවේ යැයි සිතීමද ඉතාම අසීරු කරුණකි. එජාපයේ මේ කමකට නැති අභ්‍යන්තර ගැටුමේ වාසිය ලැබෙන්නේ රාජපක්ෂ පවුලට මිස රටට නොවේ.
fairoos Wednesday, 23 June 2021 02:33 PM
ජනතාව ප්‍රතික්ෂේප කරලත් පාර්ලිමේන්තු එන්න පුළුවන් එකම රට....
කෝරාළගේ Wednesday, 23 June 2021 02:34 PM
එජාපය නැතිභංග කරලා රටේම පාක්ෂිකයින් අනාථ කරලා තමන්ගේ බූදලේ වගේ මේ කරන සාපෙට ළඟදීම දඬුවම් ලැබෙයි.
Kumara Wednesday, 23 June 2021 03:07 PM
මොකටද ආයේ මේ එන්නෙ
විජිත් Wednesday, 23 June 2021 04:00 PM
මහජනතාවගේ ඡන්දයෙන් පැරදී ගෙදර හිටපු මහා ප්රජාතන්ත්රවාදියා මොකද මේ ප්රජාතන්ත්රවාදී නොවන ක්‍රමයකින් ලජ්ජා නැතිව එන්නේ? ...මැදමුලන ආරාධනයෙන් ආපසු දියවන්නාවේ අසුචි මන්දිරයට ආවේ..? හොරු බේරා ගැනීමේ දෙවන මෙහෙයුමටද...? රාජපක්ෂලා මේ රට විනාශකරමින්, නැත්තටම නැතිකරමින් සිදුකරගෙන යන ඉතිහාසයේ මහාම මහා විනාශයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මොහුයි. ඡන්දයෙන් පැරදී පලාගොස් ජනේලයේ එල්ලී සිටි, මැණික් වගයක් සාක්කුවේ දාගෙන හොන්කොන් වලට පැනලාගිය, නඩු කාරයින් හමුවේ වැඳවැටී හිරේ නොදමන ලෙස ආයාචනා කළ අයට නැවත බලය දෙන්නේ කොහොමද? සමාව දිය නොහැකි මහා පාපකර්මයට මේ ආත්මයේම නීතියෙන් දැඩි දඬුවම් විඳිය යුතුයි.
Bandara Wednesday, 23 June 2021 04:16 PM
අපොයි.., ලැජ්ජා නැද්ද?
Binkunndaa Wednesday, 23 June 2021 05:53 PM
රටත්, ජනතාවත්, යහපාලනයත්, සිරා සමග එකතු වී විනාශ කළා.
Nimal Fernando Wednesday, 23 June 2021 06:22 PM
මෙයා මොන ඉටි ගෙඩියක් කරන්නද? 1977දී මම ඉපදෙන්නත් කලින් ඉඳලා මෙයා පාර්ලිමේන්තුවේ. මොනවද කරලා තියෙන්නේ? 2-3 වතාවක් රටේ අගමැති.
එම්. විජිත හිමි Wednesday, 23 June 2021 07:00 PM
"සීලේ පතිට්ඨාය නරෝ..." කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. සෑම වැඩක්ම පන්සිල් වැනි උසස් සීලයක පිහිටා පටන් ගන්න ඕනේ. එතකොට තමයි ජීවිත සාර්ථක වෙන්නේ. නමුත් මොවුන් ගෙදර හෝ පාසල් පරිසරයේ වත් පන්සිල් සමාදන් වෙන අය නොවේ. එසේම දහම් පාසල් පසුබිමක් වත් නෑ. පාසල් පසුබිම පන්සිල් තහනම් පසුබිම හා අහළ පහළ බාලිකා පාසල්වලට පයින එක පාසල් සංස්කෘතිය කියලා අනුමත කර ගත්තු එක ලොකු වැඩක් කියලා හිතන අමන පාසල් සංස්කෘතිය... අනගාරික ධර්මපාල තුමාට විරුද්ධ වුණු පරපුරෙන් පැවත එන අය... ඒ නිසා ළමයෙක්වත් නෑ. 1988/89 කාලවල මරපු අයටත් එහෙම තමයි. ඒ අනුව පාසල තුල සංගම් අටවාගෙන ඒවායේ හොරා කාලා නායකත්වය අරන් පුරුදු කරපුවා අත් හැර ගන්න බෑ. ඒ නායකත්ව හොර කල්ලිය තමයි මහ බැංකුව හොරා කෑවේ. පුට් නොට් ගැහුවේ....
Anura Wednesday, 23 June 2021 07:17 PM
ලංකාවේ ඉපදුණාට... ලැජ්ජාවක්, ආත්ම ගරුත්වයක් නෑ...
සමන් Wednesday, 23 June 2021 07:24 PM
හොඳට කපලා මහපු රෙදි ඇඳගෙන නේද ගිහින් තියෙන්නේ? අනේ කාලේ වනේ වාසේ කිව්වලු...
බමුණු. Thursday, 24 June 2021 07:32 AM
එතකොට පොහොට්ටුවේ අයගේ පරිසරය හා ඒ අයගේ හැසිරීම ගැන ඇයි නොපෙනෙන්නේ...? කතාව ඒකපාක්ෂිකයි නේද? කෝ දහම තුළ ගැබ්වී ඇති පොදුබව හා සමානාත්මක බව..?.
විපරමා Sunday, 27 June 2021 03:07 PM
රනිල් ගැන කෙසේ කීවත්, දුර්වලකම් තිබුණත් උගත් පුද්ගලයෙක් බව අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ