IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රනිල් නිසා’’ ජී එස් පී ප්ලස් ’’ රැකෙනවලු

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා සැසියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව ජයගත්තද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එදා ගත් පියවර නිසා 2023 වසර දක්වා මෙරට ජීඑස්පී ප්ලස් ඇඟලුම් තීරුබදු සහනය අහිමිවීමේ අවදානමක් නැතැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා කීය.

ජිනීවාහි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ජය ජයගැනීමත් සමග වසරක කාලයකින් පසු මෙරටට එරෙහිව සම්බාධක පැනවීමේ හැකියාව පවතින බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

යහපාලන රජයේ අග්‍රාමාත්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා 2017 වසරේ දී යුරෝපා සංගම් සමුළුවට සහභාගී වී ජී .එස්. පී ප්ලස් සහනය එකවර වසර පහක කාලයකට ගැනීමට පියවර ගත් බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

ඊට අමතරව ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීමට ඒ සමයේදී ම රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබුණු බව බවද වජිර අබේවර්ධන මහතා කීය.

 



අදහස් (2)

රනිල් නිසා’’ ජී එස් පී ප්ලස් ’’ රැකෙනවලු

Bamunuarachchi Friday, 26 March 2021 05:14 AM

යුරෝපා රටවලට වුවමනා ඔවුන්ට ගැතිකම් කරන ආණ්ඩුවක් ලංකාවේ ඇතිවෙන්න. එ්කට නියම පුද්ගලයා රනිල්. රනිල් පත්වුණාම ජී.එස්.පී, ජී.පී.එස්, එම්.සී.සී. ඔය ඔක්කොම දෙනවා අපේ මාළු ටිකත් ගන්නවා. රටවැසියන් පරගැති ආණ්ඩුව සමග රනිල් පැන්නුවාම දීපු ටික ආපසු ගන්නවා. එ්කයි ඔතන යන සෙල්ලම හලෝ. ඔහේ බබා වුණාට අපි බබ්බු නොවෙයි.

:       4       67

Bandara Friday, 26 March 2021 05:53 PM

මොනවද දන්නේ නැහැ කන්නේ?

:       3       55

ඔබේ අදහස් එවන්න

දියත

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 729 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 317 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1095 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4325 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2071 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1127 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2009 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site