(සුජිත් හේවාජුලිගේ )
"රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් පාඩම් ඉගෙන ගන්නේ මේ පාර තමයි" යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පැවසීය.
අරගලය අල කිරීමට විවිධ කණ්ඩායම් රිංගවා සිටින බව සත්‍යයක් යැයි පැවසූ හෙතෙම අරගල භූමියේ කතා කරමින් සිටියදී තමාට බාධා කළේද රනිල්ගේ හෙංචයියෙකු බව සඳහන් කළේය.
මහින්දගේ ආරක්ෂාව වෙනුවෙන් අද පොහොට්ටුව අලියගෙ පස්ස පැත්තේ ගසා ඇති බවත් මහින්ද රනිල්වත් රනිල්-මහින්දවත් ආරක්ෂා කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් සමරසිංහ මහතා කීවේය.
මිනිසුන් මරා දමා දේපළ විනාශ කරනවට තම පක්ෂය විරුද්ධ බව පැවසූ ඒ මහතා එවැනි කටයුතු ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම අනුමත නොකරන බවද ප්‍රකාශ කළේය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’රනිල් පාඩම් ඉගෙන ගන්නෙ මේ පාර තමයි’’
Anura Saturday, 16 July 2022 07:40 PM
මේ කවුද ඔයාට කරදර කළේ සහෝදරයා..? ලැජ්ජා නැද්ද?
sisiraSaturday, 16 July 2022 08:24 PM
ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ ඔවුන්ගේ හෙංචයියෙකු ලවාම ඔහුට අරගලබුමියේදී පහරදීමට / එල්ලකරවගැනීම ගත් උත්සහය අනුර දිසානායකට ලකුණු දමාගැනීමට කල පහත්පෙලේ ජනප්‍රියත්වයක් උදෙසා ගත් උත්සාහයක් බව හැමෝම දනී. වසන්ත සමරසිංහ කියා සිටියේ එල්ල කල කිසිදු ප්‍රහාරයකින් ඔහුට හානියක් නොවූ බවකි
hesaSunday, 17 July 2022 04:52 PM
ඔව්, ඔය මොනවා කිව්වත් දැන් වැඩක් නැහැ මහත්තයෝ. එදා වුණු දේ මුළු ලෝකයම දැකලා ඉවරයි. මේ දවස් වල බහුතරය බලන නාලිකා වලින් වූ දේවල් ඒ ලෙසටම පෙන්වනවා වෙනසක් නොකරම. සිද්ධිය don'r care එකේ උන්නා නම් මෙතරම් ඇදි ඇදි එන්නෙත් නැතිවෙන්න තිබුණා. තමුන්ගේ නාලිකාවේ පමණක් අය, තමාට ගුටි බැට දෙන කොටස සේව් කරන් ඇති, කවදා හෝ තමුන්ටම ඒකෙන් එළව එළවා ගහවි... කෝකටත් පරිස්සමෙන් ඉන්න එක හොඳයි.
යෝගා Saturday, 16 July 2022 07:42 PM
නිකන් බයිලා කියන්න එපා. ඔයාගේ නායකතුමා රනිල්ට මුට්ටිය අල්ලපු හැටි රටම දන්නවා...
budSunday, 17 July 2022 03:18 AM
තමුන්ගේ ෆේල් විරුවානේ, රනිල්ට මුට්ටිය අල්ලලා ජනාධිපති කරලා පැනලා ගියේ. ලැජ්ජයි තමුන් වගේ අය... පෝලිම් කප්පරක හිඟා කෑවත් ගතිය යන්නේ නැහැ. පව් ඉතින්...!
Prase Saturday, 16 July 2022 07:43 PM
රනිල්ට කළින් පස්ස ඇනගනියි කියලා තමයි අපිට හිතෙන්නේ...!
darman Saturday, 16 July 2022 07:51 PM
මට පේන්නේ ඔයාට ගෝල්ෆේස් එකේදී ඇනපු ටොකු පාරවල් මතකම නැහැ වගේ...
hesaSaturday, 16 July 2022 11:06 PM
ඒ ටොකු වලට උතුර දකුන මාරුවෙලා ඒකයි ඔය
Dumi Saturday, 16 July 2022 08:02 PM
මිනිසුන් මරා දමා දේපළ විනාශ කරනවාට තම පක්ෂය විරුද්ධ බව පැවසූ ඒ මහතා එවැනි කටයුතු ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම අනුමත නොකරන බවද ප්‍රකාශ කළේය. කව්ද මේ... අපි මැරිලා ඉපදිලා කියලා හිතුවාද?
ගමේ එකාලාSunday, 17 July 2022 05:38 PM
අතීතේ අමතක වෙලා වගේ? තුණ්ඩු කෑල්ලට කරපු හරිය අපිට නම් මතකයි.
ravin Saturday, 16 July 2022 08:04 PM
රනිල් විතරක් නෙවෙයි, වැඩි දවස් නොගිහින් ඔක්කොලාම ජීවිතේ අමතක නොවන පාඩම ඉගෙන ගන්නවා.
ගලපර Saturday, 16 July 2022 08:08 PM
රාජපක්ෂ රෙජීමය සහ රනිල් නැති ආන්ඩුවක් සදහා සමස්ත ලාංකේය ජනතාවම ඔබලා එක්ක ඉන්නවා.ජයෙන් ජය!!!!!!!! නැත්නමි මුලු රටත් ජනතාවත් නැවත අනාතය්.
කවියා Saturday, 16 July 2022 08:37 PM
පක්ෂය ගැන හිතන විට යක්ෂයො ඉන්න රට,,,,දශක තුන පලපුරුදු රනිල් කපිතාන්වරට රට රෞද්‍ර මුහුදෙ නැව හසුරලම ගන්න හදන රට.,,නැව් සිදුර වසාබෑ ගොඩ ගන්න අන් අයට රට
Deepal Nirosh Saturday, 16 July 2022 08:38 PM
අනේ මේ තමුන්ගෙ ඇඟිල්ලෙ තරමට විතරක් ඉදිමිලා කට වහගන්නව ද? රනිල්ට උගන්නන්න කලින් රනිල්ගෙන් තමුන්ට ඉගෙනගන්න කොච්චර පාඩම් තියෙනවද බලන්න. ඥාය පත්රානුකූලව සියල්ල සිදුවුණොත් ඔය තමුන්ලගෙ නායකත්වයෙන් (?) අරගල කරපු අපේ අහිංසක දූ පුතුන්ට පස්ස බිම ඇණගෙන කිඳා බහින්නයි වෙන්නෙ.
අසිත Saturday, 16 July 2022 08:44 PM
හැමදේම වපර ඇසින් බලන්න එපා ඔයා ගිය සැරේ ටොකු කැවෙි. ලබන සැරේ මිනිස්සු ඔයාට හිටෝපස් ගහනවා
සමරේSunday, 17 July 2022 04:00 PM
තියෙන්නේ වපර ඇස් නම් පේන්නේ ඒකෙන්ම තමයි. කෙනෙකුගේ අංග විකල බව සිනහවට ලක්කිරීම නුසුදුසුයි...!
annra Saturday, 16 July 2022 09:09 PM
2002 චන්ද්‍රිකා එක්ක එකතුවී රනිල්ව එළවලා පස්සේ එකට අමාව ඉල්ලුව. දැනත් ඒ වැරද්දමයි කරන්නේ. රටේ මිනිස්සු ගැන ඉතල වැඩ කරන්න. අනාගතයේදී පසුතවෙන්න නැති වෙන්න
Prabha Saturday, 16 July 2022 09:17 PM
ඕනවට වඩා අවතක්සේරු කරන්න එපා. රනිල්ගේ හැටි පරණ සාමාජිකයින්ගෙන් අසා දැනගන්න.
රනේ Saturday, 16 July 2022 09:17 PM
ඒ මොනව වුනත් රනිල් මහත්තය නම් පාඩමත් ඉගෙන ගනියි වගේ.
Kule Saturday, 16 July 2022 09:52 PM
ජනාධිපතිවරණ 7කට නායකයින් හතරකට රෙදිනැතිව කඩේ ගිය අයට මොන ප්රතිපත්තිද?
කමල් Saturday, 16 July 2022 10:02 PM
රටම කාලා හප කරලා. රනිල්වත් හප කරන්න එනවා. පස්සට කටු කම්බියක් රනිල්ට කියලා යවාගන්න ඕනේ වෙලා වගේ.
vasanthaSunday, 17 July 2022 04:46 AM
පස්සට කටු කම්බි ගහන බව අත්දැකීමෙන්ම දන්නවා වගේ... අනේ අපි ඕවාට නැහැ.
K Perera Saturday, 16 July 2022 10:07 PM
රනිල් සමග ඔයාලට හැරෙන්නවත් බැහැ. රනිල් සමග සසඳනකොට ඔයාලා තවම පොඩි බබ්බු...
සිරිපාල සේනසිංහ Saturday, 16 July 2022 10:59 PM
කෑම කොහොමද? අති විශිෂ්ටයි සර්..... :)
ana Saturday, 16 July 2022 11:08 PM
මහ බැංකුව හොරා කාලා ඒකට විරුද්ධව බලයට ආපු රාජපක්ෂ පරපුර අතින්ම අගමැති සහ වැ.බ. ජනාධිපති තනතුර ගන්ට සට කපට රනිල්ට ඔයාලා අපි කොහෙ පාඩම් උගන්වන්න ද?
Sam Saturday, 16 July 2022 11:43 PM
මෙඑයල නම් අපො එප...මිනිස්සුන්ගෙ ඔලුව සහල්ලුවෙන්නම් තියෙන්නෙ මෙ ලොවෙත්...ඔලුව කනව...
සපුමල් Sunday, 17 July 2022 01:10 AM
රනිල්ට මේ වනතෙක් හරියට වැඩ කරන්න ඉඩ දී නැත. රටක් ලෙස පවතින්නටත්, ප්රජාතන්ත්රවාදය. නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය සුරැකීම සහ ජාතික සමගිය උදෙසා රනිල් වටා එකතුවන්න. ඔහු හොඳ නැත්නම් ඉවත් කළ හැක. එහෙත් ත්රස්තවාදීන් බලයට පැමිණියහොත් කිසිදා ඉවත් කල නොහැකිය.
සෙනෙවිරත්න Sunday, 17 July 2022 05:30 AM
හැට නම ලක්ෂෙ ගෝඨාභය එලෙව්ව එකේ රනිල් කව්ද? මෙතන වසන්ත සමරසිංහට සහ ජවිපෙට එරෙහි කමන්ට්ස් දාන අය වසර හැත්තෑවක් පාඩම් නූගත් අය. මේ ටිකේ රනිල්ට බැරිවුණා ගේන ඉන්ධන ටිකවත් හරියට බෙදන්න ක්‍රමයක් හදන්න. කොහොම වුණත් මහපොළවේ යථාර්ථය ජවිපෙ, ඒක රනිල් සහ රාජපක්ෂවරු ඔප්පු කර ඇත...
Bamunuarachchi Sunday, 17 July 2022 06:17 AM
ජෙප්පන් නැත්තටම නැතිවෙන්නේ මේපාර තමයි.
අසංක Sunday, 17 July 2022 06:28 AM
මේ ජෙප්පන් අතු ගෑවිලාම යන්න ඕනෑ රටට හරියන්න...
ජයලත් Sunday, 17 July 2022 06:45 AM
අපිට කියන්න ඕනෑ නැහැ... ජේ වී පී එකේ කරපු වැඩ අපි දන්නවා..
චන්දන Sunday, 17 July 2022 09:11 AM
ඉහළ තියෙන ප්‍රතිචාර දිහා බැලුවම පැහැදිලි වෙන්නේ ජවිපෙ හිතන තැන එයාලා නැහැ කියලා. රටේ තියෙන තත්ත්වය අනුව රජයේ ක්‍රියාදාමය අනුමත නොකරන වගේම ජවිපෙ ප්‍රතික්ෂේප වන අයුරුත් පේනවා...
Ranja Sunday, 17 July 2022 10:03 AM
එතකොට නුඹලා කවද්ද ඉගෙන ගන්නේ...?
මංගල Sunday, 17 July 2022 10:06 AM
මේ දවස්වල රනිල් සිල් අරන් ඉන්නේ... ගෝඨාභය එක්ක ගහපු ගේම් ගහන්න ගියොත් රනිල් දෙන්නේ මොලෙන්.. විජේවීර ආපායේදී හම්බ වෙන්න. ආයිත් විජේවීරගේ අලුත් පන්ති 5කට ඇතුල් වෙන්න...
යාපා Sunday, 17 July 2022 10:11 AM
අම්මෝ ගුටි පූජාවෙන් ඔලුව අවුල් වෙලා වගේ මරු කියවනවා දැන්....
Appuhami Sunday, 17 July 2022 10:16 AM
ඇයි 71යි, 89යි ඉගෙන ගත්තු පාඩම් මදිද?
Lalith M Sunday, 17 July 2022 10:53 AM
දේශපාලන විද්‍යාව ගැන උගන්වන්න රනිල්ට වඩා හොඳට දන්න මහාචාර්ය කෙනෙක්වත් අද රටේ නැතිව ඇති. ජේ.ආර්. කලා වගේ අතට බලය ලැබෙනතුරු පාරම්නොබා ඉවසීම දැනට ලාංකික දේශපාලන භූමිය තුළ රනිල්ට හැර කාටවත්ම නෑ. අකමැති වුවද සත්‍ය එයයි...
sarana Sunday, 17 July 2022 10:57 AM
වසන්ත කවදාද ඉගෙන ගන්නේ..?
beau Sunday, 17 July 2022 03:33 PM
කියලා වැඩක් නෑ හලෝ... පාඩම උගන්වන්න. දැන් මෙයා රජයේ මුදල් පොහොට්ටුවේ අයට දෙනවා කියලා පොරොන්දු වෙලා. ඒක මහ විශාල අල්ලසක්..
Bamunuarachchi Monday, 18 July 2022 06:55 AM
6 වරක් අගමැති වෙච්චි රනිල්ට අවුරුදු 46 වයස පාර්ලිමේන්තුවේ අවුරුදු 4 හිටපු ජෙප්පෙක් පාඩම් කියා දෙන්න එනවා. අබුද්ධස්ස කාලේ ලබුත් තිත්ත්යි රාලේ... රනිල් ඔය පුටුවේ වාඩි වුනේ ඔහේලා අර බෝම්බ පුපුරවූ කෙනාගේ තාත්තා මන්ත්‍රී පුටුවේ වාඩි කරන්න සූදානම් වූ විදිහට නොවෙයි. හිටපු ජනාධිපති ව්‍යවස්ථාව අනුව කටයුතු කරලා...!