IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රනිල් මෛත්‍රීගේ සහය එපා කියලා

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට කැමැති යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පණිවුඩකරුවන් යවා තිබෙන නමුත් ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයකුගේ සහයෝගය තමන්ට අවශ්‍ය නැති බව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පවසා ඇතැයි ද මහින්ද අමරවීර මහතා කීය.

"අපේ පක්ෂයේ හිටපු සභාපතිවරයා අද යන එන මං නැති තත්ත්වයට පත් වී සිටිනවා. කිසිදු පක්ෂයකින් ඔහු බාරගන්න කැමැති නෑ. තමන් පිළිබඳ විශ්වාසය තමන්ම පළුදු කර ගත්තාම උරුම වෙන්නේ මහමඟ තමයි. දැන් කොහේ හරි කුණු ගොඩක් හොයනවා ඇති. ඒකට සම්බන්ධ වෙන්න. නමුත් හිටපු ජනාධිපතිවරයෙක් මේ තරම් පහත් තත්ත්වයකට ඇද වැටීම ගැන අපි කණගාටුවට පත් වෙනවා" යැයි බෙලිඅත්තේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ කමිටු නියෝජිතයින් හමුවෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



අදහස් (12)

රනිල් මෛත්‍රීගේ සහය එපා කියලා

sudda Friday, 16 August 2024 10:51 AM

මෛත්‍රීපාලගේ සහයෝගය විජේදාස රාජපක්ශට කියලා මුලින් කිව්වේ. ඊට පස්සේ දැක්කා මෙයා වෙන කාටද සහයෝගය දෙන්න යනවා කියලා. විජේදාස රාජපක්‍ෂ කියලා තිබුනා මෙයාගේ සහයෝගය තිබුනොත් ගන්නවා නැතිවුනත් කමක් නෑ කියලා. දැන් ඉතින් ආපහු රෙදි ඇඳන් විජයදාස ගාවට යාවිද​? විජේදාස රෙදි ඇඳන් මෙයාව කිට්ටු කරගනීවිද​. පුදුම කොන්දක් නැති මනුස්සයෙක් මේ මයිත්‍රිපාල​. කොහොම නෝනා එක්ක එක දිගට හිටියාද මන්දා, වෙන එවුන්ට සහයෝගය නොදී.

:       1       59

යෝගා Friday, 16 August 2024 10:52 AM

දැන් නම් එයා ග්‍රාම සේවක තනතුරටවත් සුදුසු නෑ.

:       2       59

තුෂාර Friday, 16 August 2024 11:00 AM

ඉල්ලන් කාලා. දැන් ඉතින් කොහේටවත් නෑ!

:       1       59

sukitha Friday, 16 August 2024 11:12 AM

කවුද මයිත්‍රිපාල ජනාධිපති කළේ? දුරදක්නා නුවණට එදා මොකද වුනේ? කුමන්ත්‍රණකාරී ලෙස මොහු යොදාගෙන බලයෙන් පහ කළේ කවුද? එය සාධාරණීකරණය කළ හැකිද? වැරැදි පුද්ගලයෙක් සමඟ එක්වී රට වැරැදි දිශාවට ගමන් කරවීමෙන් සිදු වුණු හානියේ දිග පළල දන්නවාද...?

:       5       32

ගයාන් Friday, 16 August 2024 11:48 AM

මෛත්‍රී රනිල් ගාවට යන්න පිස්සුද? ඒ මනුස්සයා ප්‍රතිපත්ති රකින දේශපාලකයෙක්. ඔබලා වගේ බට්ටා පණින මනුස්සයෙක් නෙවෙයි. මේ පාර මෛත්‍රී සහයෝගය දක්වන අපේක්ෂකයා තමයි මීළඟ ජනාධිපති වන්නේ. උකුසු ප්‍රහාරය මතක නම් අමරවීර ඔයා මේ වගේ බංකොලොත් ප්‍රකාශ කරන්නේ නෑ.

:       24       10

Gayansika Friday, 16 August 2024 01:52 PM

නාමල්ට නාමල් සර් කියාගෙන දනින්වැටී ඉල්ලීම කරන්න ගියොත් නම් ඉහළින් බාර ගනීවි කියලා හිතෙනවා... ඒත් විශ්වාස නැහැ... වෙනත් කිසිවෙක් වගකීමක් නැතුව කටයුතු කරන මෛත්‍රී වගේ කෙනෙක් ගන්නේ නැහැ...

:       0       12

නිශාන්තFriday, 16 August 2024 06:50 PM

ඒක ඇත්ත. මහින්ද අමරවීරලා ගත්තු තීරණ වැරැදීගෙන එනකොට මහජනතාවගෙන් එන ප්‍රහාර මෛත්‍රීපාලගේත් ඇගේ ගාන්න එන්නේ. හොර, බොරු, වංචා, ඩීල් නැති මෛත්‍රී වගේ වටිනා මනුස්සයෙක් අඥානයෝ නිසා නැති කරගත්තා. ඇත්තටම මෙවර මෛත්‍රී සහයෝගය දෙන අපේක්ෂකයා තමයි මීළඟ ජනාධිපති වන්නේ...!

:       5       2

sunimal Friday, 16 August 2024 01:51 PM

ඔය විසකුරු පොළඟා විලිලැජ්ජා ඇති කෙනෙක් නෙවෙයි. හොඳ වැඩේ ඔය මනුස්සයා බලුවෙලා ඉන්න හැටි දැක්කාම පුදුම සතුටක් දැනෙන්නේ...! 

:       2       22

Geeth Meeella Friday, 16 August 2024 03:34 PM

දුර දක්නා නුවනින් බලල පත් කරගත් පොදු අපේක්ෂකයා නේද මේ. දෙන්නත් එක්ක හවුලේ රට කෑවා 2015-2018 වෙනකම් . මහ බැංකු මංකොල්ලේ ගැන කියන්න එපා කියල තියෙද්දිත් ඒක මේ යකා හැමතැනම කියෙව්වා එකේ තරහ තියෙන්නෙ තාම.

:       6       9

Prabha Friday, 16 August 2024 04:44 PM

පව් හිටන්...!

:       1       11

Chandana Friday, 16 August 2024 06:55 PM

මෛත්‍රිපාල සිරිසේන ප්‍රතිපත්තිගරුක දේශපාලකයෙක්. සරල නායකයෙක්. බොරු පිම්බිළි නැති නිහතමානී මිනිසා. රනිල් වගේ හොරෙක් ළඟට යන්න ඔහුට අවශ්‍ය නෑ. මහබැංකුවත් කොල්ල කාලා පාස්කු බෝම්බෙන් මෛත්‍රීව එළවලාම දැම්මේ රනිල් තමයි. කළු සුද්දන් රජකරවන රදළයින්...

:       6       3

ගමේ එකාලා Friday, 16 August 2024 07:47 PM

ආප්ප කාලා අනික් පැත්ත පැනලා, ජනාධිපති වෙච්චි හිටන් අන්තිමට මහින්දයාට පස්ස දොරින් අගමැතිකම පුදලා කරපු වින්නැහිය රනිල්ට මතක ඇති...

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 18 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 278 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 380 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3252 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1211 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 1174 3

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23021 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22873 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site